බොලාගෙ රෑ කෑමයි, උදේ කෑමයි අතර ගැප් එක පැය කීයද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    ඒ ගැප් එක අඩුවෙන තරමට තමයි හොඳ.
    ඔව් ඒක අඩු කරගන්න එක තමා අමාරු. උදෙනම නැගිටිනව නම් හැබැයි මෙච්චර වෙලා ඉන්න බෑ. ඉක්මනට බඩගිනි වෙනව.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එහෙම හරි කාලා කීයක් හරි ඉතුරු කරගන්න බලපන් හේසාන්... යකෝ කනවා කියලත් දැන් කීයක් වියදම් කරන්නද බන් වේලකට... :o
     
    • Sad
    Reactions: Heshan Daminda