දැනුයි යකෝ උදේට කන්නෙ. 11.30යි. රෑට කන්නෙ 9ට. එතකොට පැය 14.30ක් 
බොලා කොච්චර වෙලා අල්ලන් ඉන්නවද?
බොලා කොච්චර වෙලා අල්ලන් ඉන්නවද?
හාමුදුරුවො වගේ7.30 - 6.30
ඔව් ඒක අඩු කරගන්න එක තමා අමාරු. උදෙනම නැගිටිනව නම් හැබැයි මෙච්චර වෙලා ඉන්න බෑ. ඉක්මනට බඩගිනි වෙනව.ඒ ගැප් එක අඩුවෙන තරමට තමයි හොඳ.
ඉඳිආප්ප, අලබෝල, රෝල්ස්, නැත්තන් බතල ඔව්වා තමා.monada kanne udeta
sambolai bathuimonada kanne udeta
උදේට කඩෙන් දවල්ට උයනව රෑටත් එක්ක. අද රයිස් එකක් හදන්න ඕන.උබ උයනවද නැත්තං ගන්නවද කෑම