බොලාගෙ රෑ කෑමයි, උදේ කෑමයි අතර ගැප් එක පැය කීයද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,136
    3
    118,857
    113
    Gampaha
    හාමුදුරුවො වගේ
    වැඩට යන්න කලින් ගෙදරින් කාල යනව...
    දවල්ට 1-2 අතර කනව..
    ගෙදර ආපු ගමං කනව... ගෙදර එන්න පරක්කුවුනොත් කෑමත් ඊට සාපේක්ශව පරක්කුයි...😃
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    දැනුයි යකෝ උදේට කන්නෙ. 11.30යි. රෑට කන්නෙ 9ට. එතකොට පැය 14.30ක් 🥴
    බොලා කොච්චර වෙලා අල්ලන් ඉන්නවද?
    මම කන්නේ හවසට බත් ඊට පස්සේ අය හෙට හවස තමයි , අනිත් වෙලවට මොනවා හරි බොනවා
     
    රෑට කාලා නිදාගත්තම මොනවා හරි ආස කෑමක් තිබුනොත් ආයෙත් රෑට නැගිටලා කනවා. උදේට මරෙයිද දන්නෙ නෑනෙ..:eek: මට නම් ඔහොම ඉන්න බෑ කන්නෙ නැතුව..:sorry:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැනුයි යකෝ උදේට කන්නෙ. 11.30යි. රෑට කන්නෙ 9ට. එතකොට පැය 14.30ක් 🥴
    බොලා කොච්චර වෙලා අල්ලන් ඉන්නවද?
    උදේට කැවෙන්නේ නෑ.. දවල්ට කන්නේ 1ට රෑට කන්නේ 8ට 😁