බොලාට කියන්න මට ලොකු කතාවක් තියෙනවා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,174
    113
    34
    Kalutara
    අපෝ උබ ආයෙත් අරකෙ පැටලුනාද? :confused: :confused: :confused:
    පිස්සුවක් ඇතැයි. මේ ඉරිදට NO - Contact 30 days සම්පුර්ණයි. උන්ගේ තාත්ත කතා කලෙත් නෑ මට, ඒකි කතා කලෙත් නෑ මට ආයේ. මම කතා කරන්න ගියෙත් නෑ ආයේ. ඒකෙන් එලියට ආවට පස්සෙයි මම අඳුරගත්තේ කොයි තරම් ලොකු රිස්ක් එකකද මම හිටියේ, කොයි තරම් ලොකු red flags ද මම ignore කරලා ඉඳලා තියෙන්නේ කියලා.

    finally, I dodged a bullet.. :cool:

    මම අර මහමෙව්නාවෙන් කරන buddhism චැනල් එකේ ඉංගිරිසි බන අහනවා බන්.
    ------ Post added on Jan 20, 2024 at 1:42 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,301
    113
    පිස්සුවක් ඇතැයි. මේ ඉරිදට NO - Contact 30 days සම්පුර්ණයි. උන්ගේ තාත්ත කතා කලෙත් නෑ මට, ඒකි කතා කලෙත් නෑ මට ආයේ. මම කතා කරන්න ගියෙත් නෑ ආයේ. ඒකෙන් එලියට ආවට පස්සෙයි මම අඳුරගත්තේ කොයි තරම් ලොකු රිස්ක් එකකද මම හිටියේ, කොයි තරම් ලොකු red flags ද මම ignore කරලා ඉඳලා තියෙන්නේ කියලා.

    finally, I dodged a bullet.. :cool:

    හයි වේ ඔය කේස් එක යද්දි ඉතින් සැකයි තමයි හොදම එකෙන්ම හෙමීට කියපන් විස්තරෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පිස්සුවක් ඇතැයි. මේ ඉරිදට NO - Contact 30 days සම්පුර්ණයි. උන්ගේ තාත්ත කතා කලෙත් නෑ මට, ඒකි කතා කලෙත් නෑ මට ආයේ. මම කතා කරන්න ගියෙත් නෑ ආයේ. ඒකෙන් එලියට ආවට පස්සෙයි මම අඳුරගත්තේ කොයි තරම් ලොකු රිස්ක් එකකද මම හිටියේ, කොයි තරම් ලොකු red flags ද මම ignore කරලා ඉඳලා තියෙන්නේ කියලා.

    finally, I dodged a bullet.. :cool:

    කතා නොකලට හිතේ තියන විදවනවනෙ යකො උබ

    මම අර මහමෙව්නාවෙන් කරන buddhism චැනල් එකේ ඉංගිරිසි බන අහනවා බන්.
    ------ Post added on Jan 20, 2024 at 1:42 AM

    බණ අහල නන් ගොඩ යන්න වෙන්නෙ නැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පිස්සුවක් ඇතැයි. මේ ඉරිදට NO - Contact 30 days සම්පුර්ණයි. උන්ගේ තාත්ත කතා කලෙත් නෑ මට, ඒකි කතා කලෙත් නෑ මට ආයේ. මම කතා කරන්න ගියෙත් නෑ ආයේ. ඒකෙන් එලියට ආවට පස්සෙයි මම අඳුරගත්තේ කොයි තරම් ලොකු රිස්ක් එකකද මම හිටියේ, කොයි තරම් ලොකු red flags ද මම ignore කරලා ඉඳලා තියෙන්නේ කියලා.

    finally, I dodged a bullet.. :cool:

    Dodged මගුල අර 45000 ලෙප්ට් නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,174
    113
    34
    Kalutara
    හයි වේ ඔය කේස් එක යද්දි ඉතින් සැකයි තමයි හොදම එකෙන්ම හෙමීට කියපන් විස්තරෙ.
    මම යකෝ මහා දවාලේ වලක් කියල දැන දැන වලක් කියල පෙනී පෙනී පනින්න ගියේ වලට. නූලෙන් යකෝ බේරුනේ.. :(

    කතා නොකලට හිතේ තියන විදවනවනෙ යකො උබ
    ඊයේට වඩා අද හොඳයි. දැන් ඉතින් විඳවන්න දෙයක් නෑ ඒකිට තියෙන්නේ මානසික ලෙඩක් කියල සැක හැර දැනගත්තානේ.

    Dodged මගුල අර 45000 ලෙප්ට් නේ
    මොන 45ද බන්. ඊට වඩා ලෙෆ්ට්. 80ක් වත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මොන 45ද බන්. ඊට වඩා ලෙෆ්ට්. 80ක් වත්.

    Sad In A Box GIF
     
    • Sad
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම යකෝ මහා දවාලේ වලක් කියල දැන දැන වලක් කියල පෙනී පෙනී පනින්න ගියේ වලට. නූලෙන් යකෝ බේරුනේ.. :(

    ඊයේට වඩා අද හොඳයි. දැන් ඉතින් විඳවන්න දෙයක් නෑ ඒකිට තියෙන්නේ මානසික ලෙඩක් කියල සැක හැර දැනගත්තානේ.

    මොන 45ද බන්. ඊට වඩා ලෙෆ්ට්. 80ක් වත්.
    අඩුගානේ ඒකි චූ පැට්ටව වත් පෙන්නුවෙ නැද්ද?😐
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සාගරයක්ය
    ආලය
    ඉතිං
    අපරාදේ
    වැව් ළඟ
    ගත කරන
    කාලය..

    උබේ සැනසීම නැතිකරන ඒකිගේ වචන හිතේ තියාගෙන විදවන එක නතර කරපන්.හරි හමන් කෙල්ලෙක් හම්බවෙච්ච දවසට උබ අද මේ ඇඟට දාගන්න ඇල්කොහොල් ගැන උබටම ලැජ්ජා හිතෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    උට්ටෝ.... නැති වුණ දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා. ආයේ ගෑනියෙකුට ට්‍රයි කරපන්. අනික දුකට බොන්න පුරුදු වෙන්න එපා ලොවෙත්. අපි මෙහෙම කිව්වට හරියන්නේ නෑ. උබට මොළයක් තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගනින්. 🙂 දැන් Narcissist කවුද? උබද ඒ ගෑනි ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම යකෝ මහා දවාලේ වලක් කියල දැන දැන වලක් කියල පෙනී පෙනී පනින්න ගියේ වලට. නූලෙන් යකෝ බේරුනේ.. :(

    ඊයේට වඩා අද හොඳයි. දැන් ඉතින් විඳවන්න දෙයක් නෑ ඒකිට තියෙන්නේ මානසික ලෙඩක් කියල සැක හැර දැනගත්තානේ.

    මොන 45ද බන්. ඊට වඩා ලෙෆ්ට්. 80ක් වත්.
    80 කිව්වේ උඹ ආච්චිටද ට්‍රයි කරේ? ඒකද හිලක් නැතිව වලක් දැක්ක කිව්වේ?🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,174
    113
    34
    Kalutara
    උට්ටෝ.... නැති වුණ දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා. ආයේ ගෑනියෙකුට ට්‍රයි කරපන්. අනික දුකට බොන්න පුරුදු වෙන්න එපා ලොවෙත්. අපි මෙහෙම කිව්වට හරියන්නේ නෑ. උබට මොළයක් තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගනින්. 🙂 දැන් Narcissist කවුද? උබද ඒ ගෑනි ද?
    ඒ ගෑනිට තමා NPD තියෙන්නේ. Narcissistic personality disorder. youtube එකේ විඩියෝස් 20ක් විතර බැලුවා. Quora එකේ පෝස්ට් 50 විතර කියෙව්වා ඒකිගෙ අවුල මොකක්ද කියල තේරුම් ගන්න. එහෙම උන්ට මොන ජාතියේ එකෙක් හම්බුනත් වැඩක් නෑ වසන්න බෑ එකට.
     
    • Like
    Reactions: thesasindu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ ගෑනිට තමා NPD තියෙන්නේ. Narcissistic personality disorder. youtube එකේ විඩියෝස් 20ක් විතර බැලුවා. Quora එකේ පෝස්ට් 50 විතර කියෙව්වා ඒකිගෙ අවුල මොකක්ද කියල තේරුම් ගන්න. එහෙම උන්ට මොන ජාතියේ එකෙක් හම්බුනත් වැඩක් නෑ වසන්න බෑ එකට.
    උඹට ගෑනු හරියන්නේ නෑ. වැදිල ඉන්න වෙලේ එලිච්චියෙක්වවත් ගෙනල්ලා තියාගනින්. 🤔
     
    • Sad
    • Like
    Reactions: NaiRobi and gamerlk