බොලාට කියන්න මට ලොකු කතාවක් තියෙනවා...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඒ ගෑනිට තමා NPD තියෙන්නේ. Narcissistic personality disorder. youtube එකේ විඩියෝස් 20ක් විතර බැලුවා. Quora එකේ පෝස්ට් 50 විතර කියෙව්වා ඒකිගෙ අවුල මොකක්ද කියල තේරුම් ගන්න. එහෙම උන්ට මොන ජාතියේ එකෙක් හම්බුනත් වැඩක් නෑ වසන්න බෑ එකට.

    That Sounds Fun GIF by The Roku Channel
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,861
    11,312
    113
    මෙහෙමයි මහත්තයො ඈ කඩ්ඩෙං නං දාන්න එපා. අපිට වෙලාවක් නෑ කඩ්ඩෙන් දාන ඒවා ට්‍රාන්ස්ලේට් දාලා ඒ එන හබ්බෙ තේරුං ගම්ඩ තරං. අනික ඔය කෙල්ලෙක් නෑ කියලා 30ක නාකියෙක් අඬනව දැක්කමයි. මුදල් තියෙන එකේ ස්පා පාරක් වත් පලයංකො
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ එක එකාට බැන්නට උබෙත් attitude වල ලොකු අවුලක් තියෙනවා. මාස හයක් ඇතුලත කෙල්ලො දෙන්නෙක්ගෙන් එකම විදියට බූට් කෑවමවත් හේතුව හිතලා බලපන්. උබට සෝෂල් anxiety තියෙනවා නේද , උබෙ කමියුනිකේෂන් ස්කිල්ස් වලත් අවුලක් ඇති මන් හිතන්නෙ. ඒ ඇරත් ලොකුම කේස් එක උබට හරිහමන් ඉන්කම් එකක් නැති එක. කසාද බැන්දට පස්සෙ උබට බැන්දෙ අපරාදෙ කියලා හිතෙයි ඔය සොච්චමෙන් කිසිදෙයක් කරගන්න බැරි උනාම. කොහෙද පකයට කොච්චර කීවත් අහන්නෙත් නෑනෙ. AI තව ඩිවලොප් වෙද්දි උබට තවත් හිකෙනවා. උබට රටයන්නත් බැරිනම් සල්ලි තියන ඇන්ටි කෙනෙක්හරි බැදපන් තොගෙ පුහුමාන්නෙ පැත්තකින් තියලා.
     
    • Like
    Reactions: ANAVRIN

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,301
    113
    මම යකෝ මහා දවාලේ වලක් කියල දැන දැන වලක් කියල පෙනී පෙනී පනින්න ගියේ වලට. නූලෙන් යකෝ බේරුනේ..
    අටුවා ටීකා ටිප්පනි නැතුව කතාව කියල ඉවරයක් කරපන්. 😁😁😁
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    උබ එක එකාට බැන්නට උබෙත් attitude වල ලොකු අවුලක් තියෙනවා. මාස හයක් ඇතුලත කෙල්ලො දෙන්නෙක්ගෙන් එකම විදියට බූට් කෑවමවත් හේතුව හිතලා බලපන්. උබට සෝෂල් anxiety තියෙනවා නේද , උබෙ කමියුනිකේෂන් ස්කිල්ස් වලත් අවුලක් ඇති මන් හිතන්නෙ. ඒ ඇරත් ලොකුම කේස් එක උබට හරිහමන් ඉන්කම් එකක් නැති එක. කසාද බැන්දට පස්සෙ උබට බැන්දෙ අපරාදෙ කියලා හිතෙයි ඔය සොච්චමෙන් කිසිදෙයක් කරගන්න බැරි උනාම. කොහෙද පකයට කොච්චර කීවත් අහන්නෙත් නෑනෙ. AI තව ඩිවලොප් වෙද්දි උබට තවත් හිකෙනවා. උබට රටයන්නත් බැරිනම් සල්ලි තියන ඇන්ටි කෙනෙක්හරි බැදපන් තොගෙ පුහුමාන්නෙ පැත්තකින් තියලා.

    ගෑනු ගන්න වෙනම ස්කිල්සුත් ඩිවලොප් කරගෙන උං මේන්ටේන් කරන්න ඉන්කම් එකත් වැඩිකරගෙන comparatively ස්කිල්ස් වැඩි ඉන්කම් වැඩි එකෙක් හම්බුණොත් දාල යයිද කියල ස්ට්‍රෙස් වෙවිත් හිටපල්ලකො

    No Way Reaction GIF
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    දැන් වෙරි ඉදිලා ඇතිනේ. දැන් ටයිප් කරලා දාපන්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    පිස්සුවක් ඇතැයි. මේ ඉරිදට NO - Contact 30 days සම්පුර්ණයි. උන්ගේ තාත්ත කතා කලෙත් නෑ මට, ඒකි කතා කලෙත් නෑ මට ආයේ. මම කතා කරන්න ගියෙත් නෑ ආයේ. ඒකෙන් එලියට ආවට පස්සෙයි මම අඳුරගත්තේ කොයි තරම් ලොකු රිස්ක් එකකද මම හිටියේ, කොයි තරම් ලොකු red flags ද මම ignore කරලා ඉඳලා තියෙන්නේ කියලා.

    finally, I dodged a bullet.. :cool:

    මම අර මහමෙව්නාවෙන් කරන buddhism චැනල් එකේ ඉංගිරිසි බන අහනවා බන්.
    ------ Post added on Jan 20, 2024 at 1:42 AM
    මම උඹට දාපු විස්තරේ හරියට කියෙවුවනන් මල්ලි ඔයාට අදහසක් ගන්න තිබ්බ මුලදීම.උඹ ඊට පස්සේ මගෙන් මුකුත් ඇහුවෙත් නෑ.විවාහය ,සම්බන්දය නම් ගැටලුව ඔබට ගොඩක් වෙනස් වෙන්න වෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda