බොලාට කොහෙන්ද මේවා... 😏

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    13,010
    18,682
    113
    34
    Hell
    .

    අඩුකුලේ උන්ට කන දෙන එව්වා.. 😥



    😣

    බෝඩිමේ කන්න තියෙන් ඉන්නෙත් ඕකක් තමා මාත්
    නැත්තන් බිව්වම බිදිනවා මොන මගුලක් වෙලා හරි

    රත්තරන් හැන්ද පුකේ ගහගෙන ඉපදුන එවුන් කියන ඒවා ගනන් නොගෙන හිටු
     

    Sen-lu

    Well-known member
  • අල හොද්දට
    තුන පහ දාන්නෙ නෑ
    රතු මිරිස් දාන්නෙ නෑ.

    උලුහාල් කබලෙ බැදල හොද්ද පැහීගෙන එනකොට දාන්න ඕන.
    අමුමිරිස් දාන්න ඕන.
    අල තම්බලා ගන්න ඕන.
    උම්බලකඩ ටිකක් තියෙනව නම් දාන්න.
    ලුණු දාන්නෙ හොද්ද බාන්න ලංවෙලා
    හොද්ද හොඳට හැඳිගාන්න ඕන.


    That's it.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    කොහෙන්ද බං පොර්ක් ගත්තේ ?

    මට නම් ඔය බෙලෙක් පිඟන් වල කන්නම බෑ නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පෝර්ක් එක්ක මඤ්ඤොක්කා තම්බලා පොල් හරි සම්බෝල හරි එක්ක ගත්තනම් මරු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ela

    මට නම් ඔය බෙලෙක් පිඟන් වල කන්නම බෑ නේ
    මැටි කෝප්පෙ බත් කන එකාට බෙලෙක් පිගානෙ කැවෙන් නැ තමයි..
    ------ Post added on Sep 21, 2021 at 10:50 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,529
    113
    මේකේ ඉන්න චෙෆ්ලා කොල්ලට පළවෙනි දවසෙන්ම ඉවීම එපා කරනවා. අරක අමුයි මේක කොලිටි නෑ.බත බෙරිවෙලා කියලා. පටන්ගනිද්දී කොයි එකත් වැරදි වැරදි තමයි ඉගෙනගන්නේ උගේ උත්සාහය අගයකරපල්ලා.දවසක අල්ලපු ගෙදරට කෑම වේලක් යවපන් කොල්ලෝ උබට කන්න දීපුවට කළගුණ සලකන්නයි උබේ ඉවීමේ හැකියාව පෙන්නන්නයි දෙකටම 👍👍👍
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,120
    153,441
    113
    Good luck, brother. Wish you a happy and successful life. Don't worry about what others think about you. Hope you become a Gordon Ramsey kinda guy in the future. :lol::)(y)
     
    • Like
    • Love
    Reactions: NRTG and Ryan08

    chootyputha1

    Well-known member
  • උබලට කොහෙන්ද මේවා කියලා මන්නෙ එක්ක පොටෝ එකක් දාපන් නැත්නම් අපේ දෙයියොව උබට අනුකරණය කරන්න බෑ
    giphy.gif
    oke God ge video eka playlist eke ne ban, aparade. copyright strike ekak wedunada danne ne @scurvy