IMF කියන බෝට්ටුව යන යන අතට හැර මහ මුහුදේ නිදහස් ස්වාධීන ගමනක් නැහැ. IMF කියන බෝට්ටුවේ තියන ජලය ටිකේ විතරයි යන්න පුළුවන් ආණ්ඩුවට සහ ජනතාවට. සීමා වෙලා.
ඔව්.
අන්න ඒකයි කලින් NPP කිව්වෙ IMF එකට නොයා කරන්න පුලුවන් දේවල් කරන්න, බැරි නං එයාලට දෙන්න කියලා.
එදා බයියන්ගෙ “රට බංකොළොත් කරපු වැඩර්ලා” ඒක කරේ නෑ, කරගන්න හැකියාවකුත් නෑ කොහෛමත්.
එදා NPP එක බලේට ගෙනාව නං ඒ කිව්ව විදියට කරන්න තිබුණා.
දැන් රටක් විදියට IMF එකත් එක්ක ගිවිසුම් ගහලා ඉන්නකොට ඒ රාමුවට වැඩ කරන්න තමයි වෙන්නෙ. ඒකෙන් එළියට එන්න වෙන්නෙ කාලෙත් එක්ක හෙමින්. නැත්තං ගිවිසුම ඉවර උනාම.
ඔන්න ඔහොමයි රට බංකොළොත් කරපු ෆේල් පොන්නප්පුලා රටට කෙළියෙ.