බෝට්ටුවක් ඇතුලේ ඉඳන් බෝට්ටුවක් පදිනවා.. මොන හූ...? Pls explain..

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    1000052234.jpg

    එළකිරියන් ලට හිතෙන දේ කියාගෙන යන්න
     
    Last edited:

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    IMF කියන බෝට්ටුව යන යන අතට හැර මහ මුහුදේ නිදහස් ස්වාධීන ගමනක් නැහැ. IMF කියන බෝට්ටුවේ තියන ජලය ටිකේ විතරයි යන්න පුළුවන් ආණ්ඩුවට සහ ජනතාවට. සීමා වෙලා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    IMF කියන බෝට්ටුව යන යන අතට හැර මහ මුහුදේ නිදහස් ස්වාධීන ගමනක් නැහැ. IMF කියන බෝට්ටුවේ තියන ජලය ටිකේ විතරයි යන්න පුළුවන් ආණ්ඩුවට සහ ජනතාවට. සීමා වෙලා.
    බෝට්ටුව ඇතුලේ තව බෝට්ටුවක් යන එකේ තේරුමක් නැහැනේ.
    මට නම් හිතෙන්නේ අයිඑම්එෆ් එක ගේම ගහගෙන යද්දි අනුර කරන්නේ මිනිසුන්ගේ aggression එක බැලන්ස් කරලා පොඩි ආතල් එකක් දීලා තියාගන්න එක කියලා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,094
    1
    8,957
    113
    -~උලක් උඩ-~
    ජනතාවට ෆීල් එකක් විතරයි දෙන්නෙ අනුර කුමාර ජනාධිපති රට පාලනය කරන්නේ කියලා. ඇත්තටම රට අරන් යන්නෙ IMF එක කියන විදිහට ..mehema thamayi cartoon ekei thiyanawaa kiyalaa hithenne)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    බෝට්ටුව ඇතුලේ තව බෝට්ටුවක් යන එකේ තේරුමක් නැහැනේ.
    මට නම් හිතෙන්නේ අයිඑම්එෆ් එක ගේම ගහගෙන යද්දි අනුර කරන්නේ මිනිසුන්ගේ aggression එක බැලන්ස් කරලා පොඩි ආතල් එකක් දීලා තියාගන්න එක කියලා
    රට වටේ තාම අඩ අඩ යනවා විතරනේ බන්. තාම රටේ ජනාදිපති කියන mind එකට ඇවිත් නෑ බුවා
     
    • Like
    Reactions: dilann

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    ජනාදිපති kiyala uuta karanna thiyenne kalin aandu walata banina ekai Sahana denawa horu allanawa kiyala pacha widina ekaki man hithanne.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    ඔය පුංචි බොට්ටුවේ සිදුරු වහල මුහුදට දාන්න පුළුවන් මට්ටමට ගේන එක තමා අනුරගෙ රාජකාරි.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    IMF එක ගිලෙන්න යන්නෙ බෝට්ටුවට වතුර පිරිලා

    ඒ වතුරෙ අනුර බෝට්ටු පදිනවා
    Mekath maru explanation eka

    ranil yatin awilla bootuwa hil karanawa pennne mata witarada
    Umbata Ranilphobia
    ------ Post added on Nov 10, 2024 at 12:39 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    IMF කියන බෝට්ටුව යන යන අතට හැර මහ මුහුදේ නිදහස් ස්වාධීන ගමනක් නැහැ. IMF කියන බෝට්ටුවේ තියන ජලය ටිකේ විතරයි යන්න පුළුවන් ආණ්ඩුවට සහ ජනතාවට. සීමා වෙලා.

    ඔව්.
    අන්න ඒකයි කලින් NPP කිව්වෙ IMF එකට නොයා කරන්න පුලුවන් දේවල් කරන්න, බැරි නං එයාලට දෙන්න කියලා.
    එදා බයියන්ගෙ “රට බංකොළොත් කරපු වැඩර්ලා” ඒක කරේ නෑ, කරගන්න හැකියාවකුත් නෑ කොහෛමත්.
    එදා NPP එක බලේට ගෙනාව නං ඒ කිව්ව විදියට කරන්න තිබුණා.

    දැන් රටක් විදියට IMF එකත් එක්ක ගිවිසුම් ගහලා ඉන්නකොට ඒ රාමුවට වැඩ කරන්න තමයි වෙන්නෙ. ඒකෙන් එළියට එන්න වෙන්නෙ කාලෙත් එක්ක හෙමින්. නැත්තං ගිවිසුම ඉවර උනාම.

    ඔන්න ඔහොමයි රට බංකොළොත් කරපු ෆේල් පොන්නප්පුලා රටට කෙළියෙ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඇදපු එකාවත් දන් නැතුව ඇති තේරුම