ජිම් වහලනෙ බන්.. home workout නම් පොඩ්ඩක් විතර කරනවා..Exercise karapan huttho.
යහපෝෂ සමපෝෂ ඕවගේ තියෙන්නෙත් පිටි නේදඅල වලත් පිටි නෙ
අනේ මන්ද බන්. යහපෝෂ කන්නත් හොඳ නැද්ද කියන්නෙ?
අල නම් පිටි තමයි.
උසයි, බරයි කීයද?
බර 53යි බන්. උසනම් මතක නෑ. 5යි ගාණක්.
එල එල loose weight නන් වැරදි පැත්තට යනව කියන්නෙ හැදුවෙ.
අල තම්බන වෙලාවෙ මුන් ඇට වගේ දෙයක් කාපන්, ප්‍රොටීන්/කාබොහය්ඩ්රෙට් 2ම තියනව.
බර වැඩි කරන්න උනත්, පාන් පිටි කන්න එපා.
රොල්ස් වගෙ ජරාවල් කන්නම එපා පුරුද්දක් විදියට.
අතට අහුවෙන හැම එකම කනවා වෙනුවට ඩයටිසියන් කෙනෙක් හම්බුනොත් මොකද? 2000නෙ බන් යන්නෙ චැනල් ගාස්තු. ( පාන් පිටි, රොල්ස්, කිරි පිටි, සීනි )උබෙ කෑම රටාව නන් අවුල් වගෙ මට පෙන්නෙ.
පාන්පිටි නම් කැවෙන්නෙ නෑ මෙහෙදි. සීනිත් වැඩිය නෑ. සමපෝෂ එකට දාන හැන්ද විතරයි.
කිරිපිටිත් නිකන් ටේස්ට් එකට දාන්නෙ. කිරි බොන්නෑ, යහපෝෂ හදනකොට හැන්දක් දෙකක් දාන්නෙ
අල වලත් පිටි නෙ
