තව දෙයක් .බෝඩින් වල උයන් කන උන් ජීවිතේට වැදගත් කෑමක් කන්නෙ නෑ .මමත් එහෙමයි ඒ කාලෙ .චමරියක් දාල උයන්නෙම පරිප්පුයි ,හාල්මැස්සො බැදුමයි ,පරිප්ප්පු උයපු පොල් කුඩ්ඩෙන් සම්බොලෙයි . පුලුවන් තරම් වෙනස් වෙනස් ආහාර ගනින් . තන්තු ආහාර තමා බෝඩින් ජීවිතේ අඩුම වෙන්නෙ .කොහු අබ හරි කාපම් .නැත්තම් පුලුවන් දවසට කඩේකින් කොහිල උයපු ටිකක් ගනින්.
එහෙම නොව්නොත් කාලයක් යනකොට පෝශක ඇගට උරාගැනීමෙ හැකියාව අඩු වෙනවලු
අනික විටමින් k සහිත ආහාර .මේව අස්ති ශක්තිමත් වෙන්න ,සමේ රෝග වලක්වන්න ,විශේශයෙන්ම ඉස් හොරි වලක්වන්න අවශ්‍ය වෙනව .විටමින් k තියන ආහාර වලින් ලන්කාවෙ තියෙන්නෙ රාබු විතරයි(බලපන්කො අනිත් ඒව ගන්න පුලුවන් මිලගනන් වලට තියද කියල)මටත් හෙන අප්පිරියයි බන් .ඒත් කොහොම හරි කාපන් අනිවාර්යෙන් .
සිරාවටම





