බෝඩින් වාසී කොල්ලන්ටයි මේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තව දෙයක් .බෝඩින් වල උයන් කන උන් ජීවිතේට වැදගත් කෑමක් කන්නෙ නෑ .මමත් එහෙමයි ඒ කාලෙ .චමරියක් දාල උයන්නෙම පරිප්පුයි ,හාල්මැස්සො බැදුමයි ,පරිප්ප්පු උයපු පොල් කුඩ්ඩෙන් සම්බොලෙයි . පුලුවන් තරම් වෙනස් වෙනස් ආහාර ගනින් . තන්තු ආහාර තමා බෝඩින් ජීවිතේ අඩුම වෙන්නෙ .කොහු අබ හරි කාපම් .නැත්තම් පුලුවන් දවසට කඩේකින් කොහිල උයපු ටිකක් ගනින්.
    එහෙම නොව්නොත් කාලයක් යනකොට පෝශක ඇගට උරාගැනීමෙ හැකියාව අඩු වෙනවලු :sorry::sorry:

    අනික විටමින් k සහිත ආහාර .මේව අස්ති ශක්තිමත් වෙන්න ,සමේ රෝග වලක්වන්න ,විශේශයෙන්ම ඉස් හොරි වලක්වන්න අවශ්‍ය වෙනව .විටමින් k තියන ආහාර වලින් ලන්කාවෙ තියෙන්නෙ රාබු විතරයි(බලපන්කො අනිත් ඒව ගන්න පුලුවන් මිලගනන් වලට තියද කියල) :baffled::baffled::baffled: මටත් හෙන අප්පිරියයි බන් .ඒත් කොහොම හරි කාපන් අනිවාර්යෙන් .

    සිරාවටම :yes::yes:
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28

    sehena wedagath ban uba me kiyla thiyna ewa. TFS!
    Rep+++
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩාක් වැදගත් විස්තරයක්..:yes:
    රෑට නාන එක අඩු කරන්න ඕනේ.. ඒකනම් මටත් තේරෙනවා අවුල් වගේ කියලා..:sorry:
    +Rep

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    විටමින් k තියන ආහාර වලින් ලන්කාවෙ තියෙන්නෙ රාබු විතරයි(බලපන්කො අනිත් ඒව ගන්න පුලුවන් මිලගනන් වලට තියද කියල) :baffled::baffled::baffled: මටත් හෙන අප්පිරියයි බන් .ඒත් කොහොම හරි කාපන් අනිවාර්යෙන් .

    රාබු උබට අප්පිරියා මොකෝ. උබ හරියට හදපු එකක් කාලා නෑ :rolleyes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Eda andapu andum bodimata apu gaman hodala danawanam hodanna andum godagahenne na. Nathnam weekend ekata epa wenawa sathiyema andum hodanna giyahama.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඔය බෝඩින් වල ගල් කෙස් එහෙම යන්නේ නැද්ද? සමහර කොල්ලෝ බිලා ඇවිල්ල හෙළුවෙන් නිදා ගන්නවා. ජෝක පිටින් ඉන්නවා...අනික් කොල්ලන්ට ගල් එහෙම කපන්නේ නැද්ද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය බෝඩින් වල ගල් කෙස් එහෙම යන්නේ නැද්ද? සමහර කොල්ලෝ බිලා ඇවිල්ල හෙළුවෙන් නිදා ගන්නවා. ජෝක පිටින් ඉන්නවා...අනික් කොල්ලන්ට ගල් එහෙම කපන්නේ නැද්ද?
    lollek :baffled:
    :baffled:
     
    • Like
    Reactions: Axen_Rangs

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තවත් දෙයක් . නිවාඩු දවසක බෝඩිමේ ඉන්නවනම් පැයකට දෙකකට වගේ තමන්ගෙ කොට්ටෙයි මෙට්ටෙයි පොඩ්ඩක් අව්වෙ වේලල ගනින් . ඒ වගේම තමන්ගෙ සපත්තුත් වේලපන් . මාස තුන හතරකට සැරයක් වත් නෙට් එකත් හෝදපන් . අනික නෙට් එකෙන් ඇද වහල තියන්න එපා හැම වෙලේම .අනිවාර්යෙන් නෙට් එක අකුලන්න ඕන . මකුනො බෝවෙන්න හේතුවක් වෙනව මේක .