බෝඩිම්වලදි කාපු පරිප්පු
උබලගෙ බෝඩිමෙත් ඉන්නවා ද මෙහෙම එවුන්?
මම හොදම ෂර්ට් එකක් හෝදලා වේලෙන්න දැම්මා.
පස්සෙ හවස ඇවිත් බලද්දි ඒක හොදටම පාගලා මඩ පිරිලා.
ඒක කොච්චර හේදුවත් වැඩක් නෑ මඩ පැල්ලම් යන්නෙම නෑ.
මම වහියි කියලා බයට රෙදි ටික තෙමෙන්නෙ නැති තැනකින් වනලා ගියාම හවස ඇවිත් බලද්දි වෙන එකෙක් ඒවා වෙන් තැනකට දාලා උගේ රෙදි වනාගෙන එතන.මගෙ ටික තෙමිලා
උබලා බෝඩිම් වලදි කාපු පරිප්පුත් කොටපල්ලා