බෝඩිම්වලදි කාපු පරිප්පු

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    බෝඩිම්වලදි කාපු පරිප්පු

    උබලගෙ බෝඩිමෙත් ඉන්නවා ද මෙහෙම එවුන්?
    මම හොදම ෂර්ට් එකක් හෝදලා වේලෙන්න දැම්මා.
    පස්සෙ හවස ඇවිත් බලද්දි ඒක හොදටම පාගලා මඩ පිරිලා.
    ඒක කොච්චර හේදුවත් වැඩක් නෑ මඩ පැල්ලම් යන්නෙම නෑ.:growl:
    මම වහියි කියලා බයට රෙදි ටික තෙමෙන්නෙ නැති තැනකින් වනලා ගියාම හවස ඇවිත් බලද්දි වෙන එකෙක් ඒවා වෙන් තැනකට දාලා උගේ රෙදි වනාගෙන එතන.මගෙ ටික තෙමිලා:sorry:
    උබලා බෝඩිම් වලදි කාපු පරිප්පුත් කොටපල්ලා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බෝඩිමක ඉන්නවා නම් උබත් දැනගන්න ඕනේ ඒවිදියට ඉන්න මඩ ගානවා වගේ වැඩ කරන්නේ නම් අනිවා මොකක් හරි තරහකටනේ . උබ ලොකු සින් දැන් ඉන්නවා ඇත්තේ :baffled::baffled::baffled:
    මන් හිටපු බෝඩින් එකකවත් ඔහොම සින් වෙලා නෑ :):)

    හදිස්සියකට යාලුවෙක්ගෙ ඇදුමක් හරි ඉල්ලන් ඇදන් යන්නේ
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    බෝඩිමක ඉන්නවා නම් උබත් දැනගන්න ඕනේ ඒවිදියට ඉන්න මඩ ගානවා වගේ වැඩ කරන්නේ නම් අනිවා මොකක් හරි තරහකටනේ . උබ ලොකු සින් දැන් ඉන්නවා ඇත්තේ :baffled::baffled::baffled:
    මන් හිටපු බෝඩින් එකකවත් ඔහොම සින් වෙලා නෑ :):)

    හදිස්සියකට යාලුවෙක්ගෙ ඇදුමක් හරි ඉල්ලන් ඇදන් යන්නේ

    ගාලා නෙමෙයි බං හුළගට වැටිච්ච එක පාගගෙන ගිහින්. ලොකු සීන් නම් නෑ බං හැබැයි මම හරියට දැකලාවත් නෑ ඉන්න එවුන් මොකද වෙන වෙන ම බෙදපු කෑලිවල ඉන්නෙ