බෝතලේ කියක් වෙයිද දන්නවාද??

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දන්නෑ බං..:no: මං ඔව්වා කටේවත් තියන පොරක් නෙමෙයි..:sorry::cool::cool:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගල් වෙච්ච කිම්** පොඟවන්න හොඳයි. ඕක පර්ස්සම් කරල තියාගනින් :lol: :lol: :lol: :P :P :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඇල්කොහොල් පාවිච්චියක් නෑ බං.

    ඕක මට පරිත්‍යාග කරපං එලොව මෙන්ම මෙලොවත් මහත් වූ ආනිශංශ ලැබෙන පුණ්‍යකර්මයකි :cool:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බෝතලේ හොඳ එකක් බොන්නේ
    නැත්තම් බොන එකෙක්ට හරි වයින් ශොප් එකකට වගේ දුන්නෑකි
    හැබැයි උන් මාකට් ගානට වඩා අඩුවෙන් ගන්නේ...... :)

    බෝතලේ හොඳ එකක් බොන්න පුරුදු වෙන්නත් එක්ක හොඳ භාණ්ඩයක්............:)

    සැර නම් අවුලක් නෑ මචන් සැන්ඩි එක අනුව වැදිල්ල චේන්ජ් වෙනව උඹට

    ඕකේ ගාන නම් 3500 - 4500 වෙනකන් තියනවා.....:)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බෝතලේ හොඳ එකක් බොන්නේ
    නැත්තම් බොන එකෙක්ට හරි වයින් ශොප් එකකට වගේ දුන්නෑකි
    හැබැයි උන් මාකට් ගානට වඩා අඩුවෙන් ගන්නේ...... :)

    බෝතලේ හොඳ එකක් බොන්න පුරුදු වෙන්නත් එක්ක හොඳ භාණ්ඩයක්............:)

    සැර නම් අවුලක් නෑ මචන් සැන්ඩි එක අනුව වැදිල්ල චේන්ජ් වෙනව උඹට

    ඕකේ ගාන නම් 3500 - 4500 වෙනකන් තියනවා.....:)
    මං බොන්නේ නෑ මචං,,,:sorry::sorry: