ඇල්කොහොල් පාවිච්චියක් නෑ බං.




ඔව් එකට නම් හොද ඇතිගල් වෙච්ච කිම්** පොඟවන්න හොඳයි. ඕක පර්ස්සම් කරල තියාගනින්![]()
![]()
![]()
![]()
![]()
![]()

ගාන දන්නේ නෑ නේද??මං බොන්නේ නෑ මචං,,,බෝතලේ හොඳ එකක් බොන්නේ
නැත්තම් බොන එකෙක්ට හරි වයින් ශොප් එකකට වගේ දුන්නෑකි
හැබැයි උන් මාකට් ගානට වඩා අඩුවෙන් ගන්නේ......
බෝතලේ හොඳ එකක් බොන්න පුරුදු වෙන්නත් එක්ක හොඳ භාණ්ඩයක්............
සැර නම් අවුලක් නෑ මචන් සැන්ඩි එක අනුව වැදිල්ල චේන්ජ් වෙනව උඹට
ඕකේ ගාන නම් 3500 - 4500 වෙනකන් තියනවා.....


ඔව් එකට නම් හොද ඇතිගාන දන්නේ නෑ නේද??
ඕක මට පරිත්‍යාග කරපං එලොව මෙන්ම මෙලොවත් මහත් වූ ආනිශංශ ලැබෙන පුණ්‍යකර්මයකි![]()


