බෝරා මූසලමානුවො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    පිටරට වල අවුරුදු ගණන් දුක් විද විද රටට විදේශ විනිමය ගෙනාපු අපේම එවුන් එන්න හදද්දි ඉඩ නෑ..අවධානම වැඩියි...සෞඛ්‍ය පද්දතියට දරාගන්න බෑ..ඔය වගේ පකේ කතා කිය කිය ඇයි බන් මුන්ව ගෙන්න ගන්නෙ. ඇත්තමයි මම පොහොට්ටුවට ඡන්දෙ දෙන්න නෑ උන්ව ගෙනාවොත්. මම ඇතුළු ගෙදර එවුන්ටිකයි යාළුවො සෙට් එකක් ඉන්නවා උනුයි කතා වෙලා ඉන්නෙ දෙන්නෙ නෑ කියල. මෙච්චර කල් පොහොට්ටුවට තමයි කඩේ ගියේ. ඔ්න නම් බලපන් මගේ ත්‍රෙඩ්/රිප්ලයිස්.
    දේසහ්ඩ්‍රෝහී ගූඇන්පී අසූචි බුදින ජාතික වේසිගෙ පුතෙක්. ඇඟේ තැනින් තැන කොටි පුල්ලිත් ඇති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    පිටරට වල අවුරුදු ගණන් දුක් විද විද රටට විදේශ විනිමය ගෙනාපු අපේම එවුන් එන්න හදද්දි ඉඩ නෑ..අවධානම වැඩියි...සෞඛ්‍ය පද්දතියට දරාගන්න බෑ..ඔය වගේ පකේ කතා කිය කිය ඇයි බන් මුන්ව ගෙන්න ගන්නෙ. ඇත්තමයි මම පොහොට්ටුවට ඡන්දෙ දෙන්න නෑ උන්ව ගෙනාවොත්. මම ඇතුළු ගෙදර එවුන්ටිකයි යාළුවො සෙට් එකක් ඉන්නවා උනුයි කතා වෙලා ඉන්නෙ දෙන්නෙ නෑ කියල. මෙච්චර කල් පොහොට්ටුවට තමයි කඩේ ගියේ. ඔ්න නම් බලපන් මගේ ත්‍රෙඩ්/රිප්ලයිස්.

    මේගොල්ල ගෙවනව ඇති විසිට් + Accomodation + Health facilities etc වලට.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    උඹ හිතනවද අපේ එවුන්ව නිකන් ගේනව කියල. සාමාන්‍යයෙන් එන්න යන වියදම වගේ තුන්ගුණයක් විතර අය කරනවා.ට්‍රාන්ස්පෝට්/එකමඩේෂන්/සෞඛ්‍ය පහසුකම් ඔය සේරටම අය කරනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    උඹ හිතනවද අපේ එවුන්ව නිකන් ගේනව කියල. සාමාන්‍යයෙන් එන්න යන වියදම වගේ තුන්ගුණයක් විතර අය කරනවා.ට්‍රාන්ස්පෝට්/එකමඩේෂන්/සෞඛ්‍ය පහසුකම් ඔය සේරටම අය කරනවා.

    නෑනෙ ලංකාවෙ සිටිසන්ශිප් තියෙන අයට health / quarantine services free නෙ. Army එකෙන් run කරන quarantine centers වල කෑම ඉඳන් හැම පහසුකමක්ම, govt hospital services, PCR tests, ඒ hospitals වල ඉඳන් quarantine centers වල වැඩ කරන doctors, ඔක්කොම නොමිලෙ නෙ.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊට වඩා නම්බුයි ඉරෝසන් හරි ඉස්සර සදුන් බුවා වගේ එළිපිට තමන්ගේ පක්ෂේ වෙනුවෙන් වැඩ කරන එක.

    හැම වහලගෙම නම්බුව, ලොක්කට කඩේ යන එක.
    හැම වහලගෙම හීනය, ලොක්කගෙ ඇට ලොවන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    පිටරට වල අවුරුදු ගණන් දුක් විද විද රටට විදේශ විනිමය ගෙනාපු අපේම එවුන් එන්න හදද්දි ඉඩ නෑ..අවධානම වැඩියි...සෞඛ්‍ය පද්දතියට දරාගන්න බෑ..ඔය වගේ පකේ කතා කිය කිය ඇයි බන් මුන්ව ගෙන්න ගන්නෙ. ඇත්තමයි මම පොහොට්ටුවට ඡන්දෙ දෙන්න නෑ උන්ව ගෙනාවොත්. මම ඇතුළු ගෙදර එවුන්ටිකයි යාළුවො සෙට් එකක් ඉන්නවා උනුයි කතා වෙලා ඉන්නෙ දෙන්නෙ නෑ කියල. මෙච්චර කල් පොහොට්ටුවට තමයි කඩේ ගියේ. ඔ්න නම් බලපන් මගේ ත්‍රෙඩ්/රිප්ලයිස්.
    අපිට දැනෙනව නෙ උබේ කොටි ගද හූඇන්පි එකා.
    නෑනෙ ලංකාවෙ සිටිසන්ශිප් තියෙන අයට health / quarantine services free නෙ. Army එකෙන් run කරන quarantine centers වල කෑම ඉඳන් හැම පහසුකමක්ම, govt hospital services, PCR tests, ඒ hospitals වල ඉඳන් quarantine centers වල වැඩ කරන doctors, ඔක්කොම නොමිලෙ නෙ.

    ඉතින් බන් උන් බදු ගෙවල ටැක්ස් ගෙවල තියෙන්නෙ ඒකටනෙ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    103121573_155834779317101_5647899770974819551_n.jpg

    wate yana wesa bayyo bump
     
    • Dislike
    Reactions: jcj

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඉතින් බන් උන් බදු ගෙවල ටැක්ස් ගෙවල තියෙන්නෙ ඒකටනෙ.

    ඒක හරි - ඒත් රජය රිම් එකෙන් නේ දුවන්නෙ දැන්. කොරෝනා බද්ද කියල එකක් ගැහුවෙ නෑනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    ඒක හරි - ඒත් රජය රිම් එකෙන් නේ දුවන්නෙ දැන්. කොරෝනා බද්ද කියල එකක් ගැහුවෙ නෑනෙ.
    එහෙම එන එන ප්‍රශ්නවලට බදු ගහන්න නන් ආණ්ඩුවක් ඕනි නෑනෙ බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    එහෙම එන එන ප්‍රශ්නවලට බදු ගහන්න නන් ආණ්ඩුවක් ඕනි නෑනෙ බන්.

    මෙහෙම ප්‍රශ්නෙකට බදු ගහන්න බෑ ආණ්ඩුවක් තිබ්බත් නැතත්. ආදායම් ඔක්කොම වගේ නැවතිලා වියදම් විතරක් තියෙන scenario එකක් නෙ. සාමාන්‍ය තත්ත්වයෙන් දුවද්දිත් overload වෙලා තිබ්බ සිස්ටම් එකක් මෙහෙම තත්ත්වයක් ආවම දරාගන්න අමාරු තත්ත්වයකට එන එක සාධාරණයි. මෙහෙමවත් දුවන එක තමා පුදුමෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    අනේ පලයන් බං යන්න. යහපාලනය කාලෙත් ඕකුන් අාව නේද..කෝ පෙන්නපන් උඹ ඒකට විරුද්ධව දාපු ත්‍රෙඩ් ඵකක්..උඹත් මහ දාර වහලෙක් බලන් ගියහම..
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ පලයන් බං යන්න. යහපාලනය කාලෙත් ඕකුන් අාව නේද..කෝ පෙන්නපන් උඹ ඒකට විරුද්ධව දාපු ත්‍රෙඩ් ඵකක්..උඹත් මහ දාර වහලෙක් බලන් ගියහම..
    නෑ නෑ ඒ ආවේ වික්කාමසිංහ මහත්තයගේ බෝරා ට්‍රැෆික් පොලිස්. ඒගොල්ලෝ අවුලක් නෑ ට්‍රැෆික් කලාට. හමුදා පොලිසිය දාල ට්‍රැෆික් කලාම මේක හමුදා පාලනේ වෙනවා :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අපිට දැනෙනව නෙ උබේ කොටි ගද හූඇන්පි එකා.

    අනේ හුකේ....

    අනේ පලයන් බං යන්න. යහපාලනය කාලෙත් ඕකුන් අාව නේද..කෝ පෙන්නපන් උඹ ඒකට විරුද්ධව දාපු ත්‍රෙඩ් ඵකක්..උඹත් මහ දාර වහලෙක් බලන් ගියහම..

    සාමාන්‍ය තත්වයකදී එන එකයි මේ වසංගත තත්වයක එන එකයි වෙනස්නෙ බන්. බලපන් අපේ එවුන් කොච්චර වීඩියෝ දානවද ගෙන්න ගන්න කියල.එත් ඒවා තාම පෙන්ඩින්. උන් එහෙ මරණ භයේ. මෙහෙ තම්බි ගේනවා. හිතපන් සාදාරණයිද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    මෙහෙම ප්‍රශ්නෙකට බදු ගහන්න බෑ ආණ්ඩුවක් තිබ්බත් නැතත්. ආදායම් ඔක්කොම වගේ නැවතිලා වියදම් විතරක් තියෙන scenario එකක් නෙ. සාමාන්‍ය තත්ත්වයෙන් දුවද්දිත් overload වෙලා තිබ්බ සිස්ටම් එකක් මෙහෙම තත්ත්වයක් ආවම දරාගන්න අමාරු තත්ත්වයකට එන එක සාධාරණයි. මෙහෙමවත් දුවන එක තමා පුදුමෙ.
    ඒක හරි ඒත් සල්ලි නැති නිසා ගෙන්නන බෑ කියන එක නන් සාධාරණ කතාවක් නෙවෙයි තව ඕනි තරන් අනවශ්්‍ය වියදම් වෙනකොට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඒක හරි ඒත් සල්ලි නැති නිසා ගෙන්නන බෑ කියන එක නන් සාධාරණ කතාවක් නෙවෙයි තව ඕනි තරන් අනවශ්්‍ය වියදම් වෙනකොට

    අනවශ්‍ය වියදම් මෙතෙක් කිසිම ආණ්ඩුවක් නොකරපු තරම් අඩු කරලනෙ තියෙන්නෙ අඩුම ගානෙ පාර්ලිමේන්තුවවත් නෑ දැන් :D පොයින්ට් එක මේකයි බෝරාවරුන්ට එන්න දෙනව නං මේගොල්ලො ගෙන්නගන්න බැරි මොකද කියලනෙ අහන්නෙ ඕක තමයි හේතුව. බෝරාවරුන්ගෙන් රජයට වියදමක් නෑ ආදායමක් විතරයි තියෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    අනවශ්‍ය වියදම් මෙතෙක් කිසිම ආණ්ඩුවක් නොකරපු තරම් අඩු කරලනෙ තියෙන්නෙ අඩුම ගානෙ පාර්ලිමේන්තුවවත් නෑ දැන් :D පොයින්ට් එක මේකයි බෝරාවරුන්ට එන්න දෙනව නං මේගොල්ලො ගෙන්නගන්න බැරි මොකද කියලනෙ අහන්නෙ ඕක තමයි හේතුව. බෝරාවරුන්ගෙන් රජයට වියදමක් නෑ ආදායමක් විතරයි තියෙන්නෙ.
    අන්න ඒක තමා අවුල අර මිනිස්සුන්ගෙනුත් ආදයමක් තියෙනව ඇත්තටම බෝර උන්ට වඩා ඒත් ඒක දැනට පත් වෙච්ච රජයට විතරක් ලැබිච්ච ආදායමක් නෙවෙයි. ඉස්සරහටත් ලැබෙන ආදායමක් ඇත්තටම ඒක රටට ලැබුන ආදායමක්. වෙලා තියෙන්නෙ දැන් මේ වෙලාවෙදි මැදපෙරදිග මිනිස්සුන්ගෙ වටිනාකමට වඩා බෝර උන්ගෙ වටිනාකම වැඩි වෙන විදියට වැලියු කරල තියෙන එකයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    අන්න ඒක තමා අවුල අර මිනිස්සුන්ගෙනුත් ආදයමක් තියෙනව ඇත්තටම බෝර උන්ට වඩා ඒත් ඒක දැනට පත් වෙච්ච රජයට විතරක් ලැබිච්ච ආදායමක් නෙවෙයි. ඉස්සරහටත් ලැබෙන ආදායමක් ඇත්තටම ඒක රටට ලැබුන ආදායමක්. වෙලා තියෙන්නෙ දැන් මේ වෙලාවෙදි මැදපෙරදිග මිනිස්සුන්ගෙ වටිනාකමට වඩා බෝර උන්ගෙ වටිනාකම වැඩි වෙන විදියට වැලියු කරල තියෙන එකයි.

    මැදපෙරදිග අයගෙ ආදායම ඒගොල්ල ගෙන්නගත්තත් නැතත් ලැබෙනවනෙ.