දේසහ්ඩ්‍රෝහී ගූඇන්පී අසූචි බුදින ජාතික වේසිගෙ පුතෙක්. ඇඟේ තැනින් තැන කොටි පුල්ලිත් ඇති.පිටරට වල අවුරුදු ගණන් දුක් විද විද රටට විදේශ විනිමය ගෙනාපු අපේම එවුන් එන්න හදද්දි ඉඩ නෑ..අවධානම වැඩියි...සෞඛ්‍ය පද්දතියට දරාගන්න බෑ..ඔය වගේ පකේ කතා කිය කිය ඇයි බන් මුන්ව ගෙන්න ගන්නෙ. ඇත්තමයි මම පොහොට්ටුවට ඡන්දෙ දෙන්න නෑ උන්ව ගෙනාවොත්. මම ඇතුළු ගෙදර එවුන්ටිකයි යාළුවො සෙට් එකක් ඉන්නවා උනුයි කතා වෙලා ඉන්නෙ දෙන්නෙ නෑ කියල. මෙච්චර කල් පොහොට්ටුවට තමයි කඩේ ගියේ. ඔ්න නම් බලපන් මගේ ත්‍රෙඩ්/රිප්ලයිස්.

පොයින්ට් එක මේකයි බෝරාවරුන්ට එන්න දෙනව නං මේගොල්ලො ගෙන්නගන්න බැරි මොකද කියලනෙ අහන්නෙ ඕක තමයි හේතුව. බෝරාවරුන්ගෙන් රජයට වියදමක් නෑ ආදායමක් විතරයි තියෙන්නෙ.