බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සක්‍රයා;11673520 said:
    මුස්ලිම් වරුන්ගේ වර්ග 4ක් තියෙනවා මචන්... මස් වැද්දෝ වගේ ලේ බීබී ඉන්න අන්ධ භක්තිකයෝ නෙමේ අපි... :)

    mokadda machan warga 4?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සක්‍රයා;11673497 said:
    ඒකෙ තියෙන වචන මට තේරුන් ගන්න අමාරුයි බන්.. එපා වෙනවා... මම මේ පන්සිය පනස් ජාතකෙත් කියවන්නෙ සුමංගල සබ්දකෝෂෙන් බලන්
    oyage uthasaya godak watinawa man wath tama kiyawala eith banawata ahala tiyanwa vitaraiy

    man ahala tiyana vidiyata hama budu kenekkma upadinne india wala. issarahata ena maithree buduhamuduwoth ehemaylu

    eka swabadharamaye siddanthayak eka katawat wensak karanan be. ekata uttareth buduhamuduwo dela ati danna kenek innawanam kiyay.

    konde kapana eka gena nam meta issala kliyala dela tiyanawa :)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ත්‍රෙඩ් එක මෙහෙමම Elakiri Talk එකේ ඉදිරියට යන නිසා කියන්නම්:

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    බුදුවරයෙක් ඉපදෙන්නෙ උන්වහන්සේ ට සත්‍යාවබෝධය ලැබීමට, අවබෝධ කරගත් ඒ ධර්මය දේශනා කිරීමටත්, එලෙස දේශනා කරන ධර්මය අවබෝධකල හැකි ජනතාවක් වාසය කරන රටකයි. ඉන්දීය සමාජය බුදුරජාණන් වහන්සේ ඉපදීමටත් පෙර සිටම දාර්මික වීමට උත්සාහවත් උන සමාජයක්. බුදුන් වහන්සේගේත් ප්‍රථම ගුරුවරු වූ ආලාරකාලාම වගේ අය යම් ආකාරයකින් දර්මය සෙවූ අයයි. ඉතින් ඉන්දියාව (හෝ ඇතැම් මතයන්ට අනුව, හෙළදිව )බුදුවරයෙකුට සුදුසුතම භූමිය වේ.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    තථාගතයන් වහන්සේට කොණ්ඩෙ තිබුනා කියල , හාමුදුරුවරුන්ට තට්ටෙ කියල ප්‍රශ්නයක් කරගන්න එපා යාළුවා.. ඔයා නොදන්නව උණාට බුදුවරයෙකුට තියෙන ඇතැම් ඥාණ, රහතන් වහන්සේ කෙනෙකුට වත් නෑ.. ඉතින් බුදුන්ට කොණ්ඩෙ- අපිට තට්ටෙ කිය කියා අපේ මහා සන්ඝයා වහන්සේ කවදාවත් බුදු රජාණන් වහන්සේට සමාන වෙන්න ගියේ නෑ.. උන්වහන්සේලාට වැදගත් වෙන්නෙ තෙථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙරවීමයි, අපවත් එතෙර කරවීමයි. කොණ්ඩෙ තිබුණත් එකයි, නැතත් එකයි. කොණ්ඩෙ-තට්ටෙ වෙනස අපිට මහා ලොකු දෙයක් විදියට පේන්නෙ අපි පෘතග්ජන නිසා, අපිට යන්න දුර බොහොමයි යාළුවා. අනුන්ගෙ කොණ්ඩෙ අතාරින්න, තමන් ගැන සොයන්න.

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    බුදුරජාණන් වහන්සේ හින්දු දෙවිවරු වගේ එක එක වේශයෙන් ඉන්නෙ නෑ මචන්. 550 ජාතක පොතේ තියෙන්නෙ උන්වහන්සේගේ සසරේ ඉපදීම්. උන්වහන්සේ සසර පුරා කල කුසල් අකුසල් අනුව තමයි ඒ ඒ ප්‍රතිසන්දිය ලැබුවෙ. අපි හැමෝම වගේම උන්වහන්සේත් මනුශ්‍යයෙක් වෙලා හිටියා.. ඉතින් කුසල් වගේම අකුසල් ත් කල නිසා විපාක වින්දා.. කවුරුවත් නෙවෙයි සසර තීරෙනය කරන්නෙ මචන්.. අපි කරන පින් හා කුසල් මගින් අපිමයි.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    කොහේවත් නෑ.. කොටින්ම බුදු දහම කියන්නෙ මිනිස්සු අල්ලගෙන ගැටගහගෙන ඉන්න ආගමක් නෙවෙයි. කුසල් නොකරන, අකුසල් කරන, බුදුරජානන් වහන්සේ වදාල ධර්මයට අනුව ජීවත් නොවෙන තැනැත්තා; නියම බෞද්ධයෙක් නෙවෙයි. එයාලගෙ නෞද්ධ කියල උප්පැන්නෙ විතරයි. බුදුරජානැන් වහන්සේ දෙශනා කලේ සිතෙන් සිතන දේ; වචනයෙන් කියන දේ; කයින් කරන දේ තමන්ටත්, අනුන්ටත් හොඳක් වෙන විදියට කරන්න කියලයි
     
    Dec 17, 2011
    52
    2
    0
    ඉදිරියේ රාළ;11673544 said:
    ලේ කොහොමත් අර හරාම්ද මොකක්ද කියනවාලු නේ , මම කිව්වෙ ලේ බීමක් ගැන නෙවෙයි , හජ් එකට කරන බෙලි කැපිල්ලක් ගැන

    මම මුස්ලිම් මචන් ! ඒත් අපි මස් කන්නෙ නැහැ, අපේ ජාතිය මුස්ලිම් උනාට වර්ගය නිවාබ්... අපි මස් මාංශ කන්නෙත් නැහැ වගේම අන්ධ භක්තිකයෝ වගේ බිලි පූජා තියන් නැහැ.. අපි ලේ බොන්නෙ නැහැ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මචන්..මෙතන වෙන සීන් එකක් යන්නෙ..මේ යකා හදන්නෙ අපේ බුද්ධාගමට නින්දා කරන්න..මෙන්න බලන්න.. මෙතන බබා වෙලා අපිව අන්දවන්න හදන මේකා බුද්ධාගමට මඩ ගහන්න හදන හැටි මෙන්න.. :angry::angry::angry::angry::angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1284067
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    machan umbe me gatalu tika saadaranai thamai...palaweni prashna 3tama denna thiyenne eka uththarayay...
    e thamai oye pothwala thiyena ewa aththa kiyala apita 100%kma wishwasa karanna ba.mokada poth liwwe buduhamuduruwo ipadila awurudu 1000kata withara passe. ithin poth liyana aya eyalata oni widihata warnanawal ehema tikak add karala thiyenawa...oye buduhamuduruwonge konde wisthara karana widiha,chithra ehemanam godakma e widihe warnanawal thamai.......
    dan inna hamuduruwo konde boo ganne hama barakinma nidahas wenawa,hama deyakma athaharinawa kiyana eka sankethawath karanna..

    dan anthima ekata uththare...ehema deyak kohewath kiyala naa.anika buddhagama kiyala kiwwata eka aagamak newei darshanayak.apita meka karanna epa meka karanna kiyala muslim ayata wage neethi daala na.buddhagamen kiyala thiyenawa honda dewal karoth honda prathipala labenawa naraka dewal karoth naraka prathipala labenawa kiyala..
    thaman karana de e anuwa thamanta theeranaya karanna puluwan.aagam walata apahasa karana ekath e wage.eyalata ekata adaaala prathipalaya labei kawadahari..

    ne hama budu kenekma jivath wenna india wala tamay aye me loke winasa welath aye ipadenna inna buduhamuruwo issara hitapu aya hamom india wala
    meloke ayeth me vidiyata aye hadenwa ekay me chakrayak kiyanne. ipadenwa marenawa meka nikak ratawakta yanne buduwaru ipadeemath ewa wage tama.
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    සක්‍රයා;11673584 said:
    මම මුස්ලිම් මචන් ! ඒත් අපි මස් කන්නෙ නැහැ, අපේ ජාතිය මුස්ලිම් උනාට වර්ගය නිවාබ්... අපි මස් මාංශ කන්නෙත් නැහැ වගේම අන්ධ භක්තිකයෝ වගේ බිලි පූජා තියන් නැහැ.. අපි ලේ බොන්නෙ නැහැ...

    machan ara warga 4 gena apitath kiyala diyanko :oo:
     
    Dec 17, 2011
    52
    2
    0
    අඩෝ මචන්..මෙතන වෙන සීන් එකක් යන්නෙ..මේ යකා හදන්නෙ අපේ බුද්ධාගමට නින්දා කරන්න..මෙන්න බලන්න.. මෙතන බබා වෙලා අපිව අන්දවන්න හදන මේකා බුද්ධාගමට මඩ ගහන්න හදන හැටි මෙන්න.. :angry::angry::angry::angry::angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1284067
    ඕකෙන් ගම්‍ය වෙන අදහස උඹට තේරුන් නැති උනාට අනිත් උන්ට තේරෙනවා බන්:rofl::P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මචන්..මෙතන වෙන සීන් එකක් යන්නෙ..මේ යකා හදන්නෙ අපේ බුද්ධාගමට නින්දා කරන්න..මෙන්න බලන්න.. මෙතන බබා වෙලා අපිව අන්දවන්න හදන මේකා බුද්ධාගමට මඩ ගහන්න හදන හැටි මෙන්න.. :angry::angry::angry::angry::angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1284067
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අඩෝ මචන්..මෙතන වෙන සීන් එකක් යන්නෙ..මේ යකා හදන්නෙ අපේ බුද්ධාගමට නින්දා කරන්න..මෙන්න බලන්න.. මෙතන බබා වෙලා අපිව අන්දවන්න හදන මේකා බුද්ධාගමට මඩ ගහන්න හදන හැටි මෙන්න.. :angry::angry::angry::angry::angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1284067

    eunata kamakne eyage aramuna mokak unath meke dannati aya attama innwa egolanta dana ganna watinawa danna dewal anith ayata kiyala denna
     
    yash2003

    Member
    Nov 26, 2011
    50
    3
    0
    ROAD
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි? i think you didnt read pansiya panas jaathakaya properly. it doesnt always mentioned that he born in india. you read carefully and understand geography site , it was in and around countries from india. we are dividing countries now. but there were no divisions at that time.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    for first time lord buddha cut his hair and became a priest. now a days for for priest cutting hairs and become a monk. i think to verify from the others easily.
    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද? no one decide.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    lord buddha didnt say to scold any religion. he said you must logically think and decide it. not for houses , money , and etc.

    if you have doubt dont go like this. dont think about the person , think about what he said , and is it true and is it helpful to us for live as a human.
    that is the truth. thats is buddissm. dont try to understand reading buddhissm by reading only pansiya panas jaathakaya. if you are interested read abidarmaya , sothra and related books.
     
    • Like
    Reactions: sanoka and GayanSV
    සක්‍රයා;11673557 said:
    මෙයාට කළින් ඉඳපු බුදුවරුන්ගේ පොත් මොනාද? මගේ ගව තියෙන්නෙ ගුණසේන එකෙන් ගත්තු පන්සියපනස් ජාතකයක්.. ඉතුරු කතා ටික කොහෙන්ද ගන්න පුළුවන් මචන්?

    ඒ පොත් නම් දැන් නෑ

    ඔයිටවඩා හොඳ ක්‍රමයක් කියල දෙන්නද පොත් නැතුව ඔය ඔක්කොම දැනගන්න ? මේකත් ඉස්සෙල්ලම කියල දුන්නෙ අන්තිමට පහල වුන ගෞතම බුදු හාමුදුරුවො - වැඩේ ටිකක් අමාරුයි හැබැයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සක්‍රයා;11673615 said:
    ඕකෙන් ගම්‍ය වෙන අදහස උඹට තේරුන් නැති උනාට අනිත් උන්ට තේරෙනවා බන්:rofl::P:P

    මටනම් උඹේ අදහස හොදට ගම්‍ය වෙනවා.. විනිවිද පේනවා..
    මේක බුද්ධාගම රටක් තමයි.. ඇයි මොකක්ද අවුල?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චගු;11673582 said:
    ත්‍රෙඩ් එක මෙහෙමම Elakiri Talk එකේ ඉදිරියට යන නිසා කියන්නම්:

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    බුදුවරයෙක් ඉපදෙන්නෙ උන්වහන්සේ ට සත්‍යාවබෝධය ලැබීමට, අවබෝධ කරගත් ඒ ධර්මය දේශනා කිරීමටත්, එලෙස දේශනා කරන ධර්මය අවබෝධකල හැකි ජනතාවක් වාසය කරන රටකයි. ඉන්දීය සමාජය බුදුරජාණන් වහන්සේ ඉපදීමටත් පෙර සිටම දාර්මික වීමට උත්සාහවත් උන සමාජයක්. බුදුන් වහන්සේගේත් ප්‍රථම ගුරුවරු වූ ආලාරකාලාම වගේ අය යම් ආකාරයකින් දර්මය සෙවූ අයයි. ඉතින් ඉන්දියාව (හෝ ඇතැම් මතයන්ට අනුව, හෙළදිව )බුදුවරයෙකුට සුදුසුතම භූමිය වේ.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    තථාගතයන් වහන්සේට කොණ්ඩෙ තිබුනා කියල , හාමුදුරුවරුන්ට තට්ටෙ කියල ප්‍රශ්නයක් කරගන්න එපා යාළුවා.. ඔයා නොදන්නව උණාට බුදුවරයෙකුට තියෙන ඇතැම් ඥාණ, රහතන් වහන්සේ කෙනෙකුට වත් නෑ.. ඉතින් බුදුන්ට කොණ්ඩෙ- අපිට තට්ටෙ කිය කියා අපේ මහා සන්ඝයා වහන්සේ කවදාවත් බුදු රජාණන් වහන්සේට සමාන වෙන්න ගියේ නෑ.. උන්වහන්සේලාට වැදගත් වෙන්නෙ තෙථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙරවීමයි, අපවත් එතෙර කරවීමයි. කොණ්ඩෙ තිබුණත් එකයි, නැතත් එකයි. කොණ්ඩෙ-තට්ටෙ වෙනස අපිට මහා ලොකු දෙයක් විදියට පේන්නෙ අපි පෘතග්ජන නිසා, අපිට යන්න දුර බොහොමයි යාළුවා. අනුන්ගෙ කොණ්ඩෙ අතාරින්න, තමන් ගැන සොයන්න.

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    බුදුරජාණන් වහන්සේ හින්දු දෙවිවරු වගේ එක එක වේශයෙන් ඉන්නෙ නෑ මචන්. 550 ජාතක පොතේ තියෙන්නෙ උන්වහන්සේගේ සසරේ ඉපදීම්. උන්වහන්සේ සසර පුරා කල කුසල් අකුසල් අනුව තමයි ඒ ඒ ප්‍රතිසන්දිය ලැබුවෙ. අපි හැමෝම වගේම උන්වහන්සේත් මනුශ්‍යයෙක් වෙලා හිටියා.. ඉතින් කුසල් වගේම අකුසල් ත් කල නිසා විපාක වින්දා.. කවුරුවත් නෙවෙයි සසර තීරෙනය කරන්නෙ මචන්.. අපි කරන පින් හා කුසල් මගින් අපිමයි.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    කොහේවත් නෑ.. කොටින්ම බුදු දහම කියන්නෙ මිනිස්සු අල්ලගෙන ගැටගහගෙන ඉන්න ආගමක් නෙවෙයි. කුසල් නොකරන, අකුසල් කරන, බුදුරජානන් වහන්සේ වදාල ධර්මයට අනුව ජීවත් නොවෙන තැනැත්තා; නියම බෞද්ධයෙක් නෙවෙයි. එයාලගෙ නෞද්ධ කියල උප්පැන්නෙ විතරයි. බුදුරජානැන් වහන්සේ දෙශනා කලේ සිතෙන් සිතන දේ; වචනයෙන් කියන දේ; කයින් කරන දේ තමන්ටත්, අනුන්ටත් හොඳක් වෙන විදියට කරන්න කියලයි

    මීට වඩා නම් මේකට උත්තරයක් නෑ ජාතක කතා කියවලා නැති අය මෙතනින් බලා ගන්නhttp://www.jathakakatha.org/sinhala1/
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    සක්‍රයා;11673557 said:
    මෙයාට කළින් ඉඳපු බුදුවරුන්ගේ පොත් මොනාද? මගේ ගව තියෙන්නෙ ගුණසේන එකෙන් ගත්තු පන්සියපනස් ජාතකයක්.. ඉතුරු කතා ටික කොහෙන්ද ගන්න පුළුවන් මචන්?

    මචන් මිට කලින් හිටපු බුදුවරු තමයි සකුසද ,කොනාගම,කස්සප කියන බුදුවරු.මම කලින් කිව්වා වගේ බුදු කෙනෙක් පහල වෙන්නේ සරා අසංක කල්ප ලක්ෂයකට පස්සේ එ කියන්නේ එ ගනනය කල නොහැකි කාල සිමාවක් .එ නිසා එකාලේ විස්තර සදහන් පොත පත් දැන් නැ.හැබැයි බුදු දහමේ අන්තර්ගතය මේ හැම බුදුකෙනෙකුටම පොදුයි
     
    Dec 17, 2011
    52
    2
    0
    මටනම් උඹේ අදහස හොදට ගම්‍ය වෙනවා.. විනිවිද පේනවා..
    මේක බුද්ධාගම රටක් තමයි.. ඇයි මොකක්ද අවුල?
    කතා කිරීමේ නිදහස ඉහළින්ම අගය කරපු බුදුරජාණන් වහන්සේ ගේ දර්ශන පිළිපදින කෙනෙක් උනා නම් කවදාවත් ඔහොම කතා කරන් නැහැ නෙ?:)
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    සක්‍රයා;11673629 said:
    ඒක කියන්න තහනම් මචන්! උඹලාග් අම්මා මැරුවම ගෙවා ගන්න බැරි පවක් වෙනවා වගේ එකක්..

    machan umba bududahama gena igena ganna issella thamange agama gena hoyala balanna mokada islam kristhiyani thawa dewa agam walata mulak na ban :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    1. කොණ්ඩය කැපුවේ කොණ්ඩය කියන එක වැවෙනවා ඒක භාවනායෝගීව ඉන්න කොට කරදරයක්
    2. උකුණන් වගේ පරපෝෂිතයන් වැඩිමට ඇති හැකියාව
    3. කොණ්ඩය ආභරණයක් සේ යොදා ගත හැකි නිසා
    4. කොණ්ඩය කැපීම තුලින් අල්ප්ර්ජත්වය පෙන්වීම
    5. සිදුහත් කුමාරය බුදු වෙන්න කලින් ගිහිගෙය ඇත හැර ගිය ගමන්ම තම හිස මුඩු ගැව

    ඉතිහාසය ගැන කතා කරලා තර්ක අවශ්‍ය නැත
    ප්‍රයෝගික වෙලා දහමක තිබිය යුතු ලක්ෂණ ගැන හිතන්න
    ඉස්සෙල්ලම අවිහිංසාව කියන ඒක ඕනෑම ආගමක ඉගැන්වෙනවා නමුත් ඔබ ආගමේ මුල් තැන දෙන්නේ සත්ව හිංසාවට
    ආගමක් අවශ්‍ය වන්නේ තවෙකුගේ පන නැසීමට නොව තවෙකෙක් බෙර ගැනීමටය එය මිනිස් තිරිසන් කියල බේදයක් නැත