සක්‍රයා;11673520 said:මුස්ලිම් වරුන්ගේ වර්ග 4ක් තියෙනවා මචන්... මස් වැද්දෝ වගේ ලේ බීබී ඉන්න අන්ධ භක්තිකයෝ නෙමේ අපි...![]()
mokadda machan warga 4?
සක්‍රයා;11673520 said:මුස්ලිම් වරුන්ගේ වර්ග 4ක් තියෙනවා මචන්... මස් වැද්දෝ වගේ ලේ බීබී ඉන්න අන්ධ භක්තිකයෝ නෙමේ අපි...![]()
oyage uthasaya godak watinawa man wath tama kiyawala eith banawata ahala tiyanwa vitaraiyසක්‍රයා;11673497 said:ඒකෙ තියෙන වචන මට තේරුන් ගන්න අමාරුයි බන්.. එපා වෙනවා... මම මේ පන්සිය පනස් ජාතකෙත් කියවන්නෙ සුමංගල සබ්දකෝෂෙන් බලන්

ඉදිරියේ රාළ;11673544 said:ලේ කොහොමත් අර හරාම්ද මොකක්ද කියනවාලු නේ , මම කිව්වෙ ලේ බීමක් ගැන නෙවෙයි , හජ් එකට කරන බෙලි කැපිල්ලක් ගැන






machan umbe me gatalu tika saadaranai thamai...palaweni prashna 3tama denna thiyenne eka uththarayay...
e thamai oye pothwala thiyena ewa aththa kiyala apita 100%kma wishwasa karanna ba.mokada poth liwwe buduhamuduruwo ipadila awurudu 1000kata withara passe. ithin poth liyana aya eyalata oni widihata warnanawal ehema tikak add karala thiyenawa...oye buduhamuduruwonge konde wisthara karana widiha,chithra ehemanam godakma e widihe warnanawal thamai.......
dan inna hamuduruwo konde boo ganne hama barakinma nidahas wenawa,hama deyakma athaharinawa kiyana eka sankethawath karanna..
dan anthima ekata uththare...ehema deyak kohewath kiyala naa.anika buddhagama kiyala kiwwata eka aagamak newei darshanayak.apita meka karanna epa meka karanna kiyala muslim ayata wage neethi daala na.buddhagamen kiyala thiyenawa honda dewal karoth honda prathipala labenawa naraka dewal karoth naraka prathipala labenawa kiyala..
thaman karana de e anuwa thamanta theeranaya karanna puluwan.aagam walata apahasa karana ekath e wage.eyalata ekata adaaala prathipalaya labei kawadahari..
සක්‍රයා;11673584 said:මම මුස්ලිම් මචන් ! ඒත් අපි මස් කන්නෙ නැහැ, අපේ ජාතිය මුස්ලිම් උනාට වර්ගය නිවාබ්... අපි මස් මාංශ කන්නෙත් නැහැ වගේම අන්ධ භක්තිකයෝ වගේ බිලි පූජා තියන් නැහැ.. අපි ලේ බොන්නෙ නැහැ...

ඕකෙන් ගම්‍ය වෙන අදහස උඹට තේරුන් නැති උනාට අනිත් උන්ට තේරෙනවා බන්අඩෝ මචන්..මෙතන වෙන සීන් එකක් යන්නෙ..මේ යකා හදන්නෙ අපේ බුද්ධාගමට නින්දා කරන්න..මෙන්න බලන්න.. මෙතන බබා වෙලා අපිව අන්දවන්න හදන මේකා බුද්ධාගමට මඩ ගහන්න හදන හැටි මෙන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1284067









අඩෝ මචන්..මෙතන වෙන සීන් එකක් යන්නෙ..මේ යකා හදන්නෙ අපේ බුද්ධාගමට නින්දා කරන්න..මෙන්න බලන්න.. මෙතන බබා වෙලා අපිව අන්දවන්න හදන මේකා බුද්ධාගමට මඩ ගහන්න හදන හැටි මෙන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1284067
සක්‍රයා;11673557 said:මෙයාට කළින් ඉඳපු බුදුවරුන්ගේ පොත් මොනාද? මගේ ගව තියෙන්නෙ ගුණසේන එකෙන් ගත්තු පන්සියපනස් ජාතකයක්.. ඉතුරු කතා ටික කොහෙන්ද ගන්න පුළුවන් මචන්?
සක්‍රයා;11673615 said:ඕකෙන් ගම්‍ය වෙන අදහස උඹට තේරුන් නැති උනාට අනිත් උන්ට තේරෙනවා බන්![]()
ඒක කියන්න තහනම් මචන්! උඹලාග් අම්මා මැරුවම ගෙවා ගන්න බැරි පවක් වෙනවා වගේ එකක්..machan ara warga 4 gena apitath kiyala diyanko![]()
චගු;11673582 said:ත්‍රෙඩ් එක මෙහෙමම Elakiri Talk එකේ ඉදිරියට යන නිසා කියන්නම්:
1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
බුදුවරයෙක් ඉපදෙන්නෙ උන්වහන්සේ ට සත්‍යාවබෝධය ලැබීමට, අවබෝධ කරගත් ඒ ධර්මය දේශනා කිරීමටත්, එලෙස දේශනා කරන ධර්මය අවබෝධකල හැකි ජනතාවක් වාසය කරන රටකයි. ඉන්දීය සමාජය බුදුරජාණන් වහන්සේ ඉපදීමටත් පෙර සිටම දාර්මික වීමට උත්සාහවත් උන සමාජයක්. බුදුන් වහන්සේගේත් ප්‍රථම ගුරුවරු වූ ආලාරකාලාම වගේ අය යම් ආකාරයකින් දර්මය සෙවූ අයයි. ඉතින් ඉන්දියාව (හෝ ඇතැම් මතයන්ට අනුව, හෙළදිව )බුදුවරයෙකුට සුදුසුතම භූමිය වේ.
2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
තථාගතයන් වහන්සේට කොණ්ඩෙ තිබුනා කියල , හාමුදුරුවරුන්ට තට්ටෙ කියල ප්‍රශ්නයක් කරගන්න එපා යාළුවා.. ඔයා නොදන්නව උණාට බුදුවරයෙකුට තියෙන ඇතැම් ඥාණ, රහතන් වහන්සේ කෙනෙකුට වත් නෑ.. ඉතින් බුදුන්ට කොණ්ඩෙ- අපිට තට්ටෙ කිය කියා අපේ මහා සන්ඝයා වහන්සේ කවදාවත් බුදු රජාණන් වහන්සේට සමාන වෙන්න ගියේ නෑ.. උන්වහන්සේලාට වැදගත් වෙන්නෙ තෙථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙරවීමයි, අපවත් එතෙර කරවීමයි. කොණ්ඩෙ තිබුණත් එකයි, නැතත් එකයි. කොණ්ඩෙ-තට්ටෙ වෙනස අපිට මහා ලොකු දෙයක් විදියට පේන්නෙ අපි පෘතග්ජන නිසා, අපිට යන්න දුර බොහොමයි යාළුවා. අනුන්ගෙ කොණ්ඩෙ අතාරින්න, තමන් ගැන සොයන්න.
3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
බුදුරජාණන් වහන්සේ හින්දු දෙවිවරු වගේ එක එක වේශයෙන් ඉන්නෙ නෑ මචන්. 550 ජාතක පොතේ තියෙන්නෙ උන්වහන්සේගේ සසරේ ඉපදීම්. උන්වහන්සේ සසර පුරා කල කුසල් අකුසල් අනුව තමයි ඒ ඒ ප්‍රතිසන්දිය ලැබුවෙ. අපි හැමෝම වගේම උන්වහන්සේත් මනුශ්‍යයෙක් වෙලා හිටියා.. ඉතින් කුසල් වගේම අකුසල් ත් කල නිසා විපාක වින්දා.. කවුරුවත් නෙවෙයි සසර තීරෙනය කරන්නෙ මචන්.. අපි කරන පින් හා කුසල් මගින් අපිමයි.
4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
කොහේවත් නෑ.. කොටින්ම බුදු දහම කියන්නෙ මිනිස්සු අල්ලගෙන ගැටගහගෙන ඉන්න ආගමක් නෙවෙයි. කුසල් නොකරන, අකුසල් කරන, බුදුරජානන් වහන්සේ වදාල ධර්මයට අනුව ජීවත් නොවෙන තැනැත්තා; නියම බෞද්ධයෙක් නෙවෙයි. එයාලගෙ නෞද්ධ කියල උප්පැන්නෙ විතරයි. බුදුරජානැන් වහන්සේ දෙශනා කලේ සිතෙන් සිතන දේ; වචනයෙන් කියන දේ; කයින් කරන දේ තමන්ටත්, අනුන්ටත් හොඳක් වෙන විදියට කරන්න කියලයි
සක්‍රයා;11673557 said:මෙයාට කළින් ඉඳපු බුදුවරුන්ගේ පොත් මොනාද? මගේ ගව තියෙන්නෙ ගුණසේන එකෙන් ගත්තු පන්සියපනස් ජාතකයක්.. ඉතුරු කතා ටික කොහෙන්ද ගන්න පුළුවන් මචන්?
කතා කිරීමේ නිදහස ඉහළින්ම අගය කරපු බුදුරජාණන් වහන්සේ ගේ දර්ශන පිළිපදින කෙනෙක් උනා නම් කවදාවත් ඔහොම කතා කරන් නැහැ නෙ?මටනම් උඹේ අදහස හොදට ගම්‍ය වෙනවා.. විනිවිද පේනවා..
මේක බුද්ධාගම රටක් තමයි.. ඇයි මොකක්ද අවුල?

සක්‍රයා;11673629 said:ඒක කියන්න තහනම් මචන්! උඹලාග් අම්මා මැරුවම ගෙවා ගන්න බැරි පවක් වෙනවා වගේ එකක්..
