බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
මම නම් දන්නෙ නෑ අඩුම ගානෙ හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනාද කියල. ඒක වෙන්නත් බෑ. 550 ජාතක පොතේ තියෙන්නෙ ජාතක කතා 447යි ඒත් උන් වහන්සේ සංසාරයේ ඕන තරම් උපදින්න මියයන්න ඇති.
2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
ඒක මටත් තියෙන ගැටලුවක්, පසු කාලීනව සංඝ සමාජයට එකතු උන දෙයක් වෙන්න ඕන. ඒත් දැන් සම්මතය ඒකයි. නමුත් හිස බූ ගාන්නෙ නැති හාමුදුරුවරුත් ඉන්නවා.
3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
කලින් ආත්ම වලද? කවුරුවත් නෑ. කර්මය තමයි. ඒ කියන්නෙ කල කී දෑ.

4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
කොහේවත් නෑ. ඒවගේම කලින් නිඝන්ඨයන් අදහපු තමන්ගේ දායකයන්ට පවා කලින් කල පරිදිම නිඝන්ඨයන්ට දාන මාන කරන්න කියලත් වදාලා.
හැබැයි හොර ආගම් වලට, හොර දේශනාවලට, හොර ආගමික නායකයන්ට රැවටෙන්න එපා කියලත් වදාලා.
වැඩි විස්තර කාලාම සූත්‍රයෙන් ගන්න පුලුවන්.

:yes::yes::yes:
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබට ඔන ප්‍රශ්න වලට පිළිතුරු දීල තියෙනව අපෙ කොල්ලො ටික

    Originally Posted by චගු
    ත්‍රෙඩ් එක මෙහෙමම Elakiri Talk එකේ ඉදිරියට යන නිසා කියන්නම්:

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    බුදුවරයෙක් ඉපදෙන්නෙ උන්වහන්සේ ට සත්‍යාවබෝධය ලැබීමට, අවබෝධ කරගත් ඒ ධර්මය දේශනා කිරීමටත්, එලෙස දේශනා කරන ධර්මය අවබෝධකල හැකි ජනතාවක් වාසය කරන රටකයි. ඉන්දීය සමාජය බුදුරජාණන් වහන්සේ ඉපදීමටත් පෙර සිටම දාර්මික වීමට උත්සාහවත් උන සමාජයක්. බුදුන් වහන්සේගේත් ප්‍රථම ගුරුවරු වූ ආලාරකාලාම වගේ අය යම් ආකාරයකින් දර්මය සෙවූ අයයි. ඉතින් ඉන්දියාව (හෝ ඇතැම් මතයන්ට අනුව, හෙළදිව )බුදුවරයෙකුට සුදුසුතම භූමිය වේ.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    තථාගතයන් වහන්සේට කොණ්ඩෙ තිබුනා කියල , හාමුදුරුවරුන්ට තට්ටෙ කියල ප්‍රශ්නයක් කරගන්න එපා යාළුවා.. ඔයා නොදන්නව උණාට බුදුවරයෙකුට තියෙන ඇතැම් ඥාණ, රහතන් වහන්සේ කෙනෙකුට වත් නෑ.. ඉතින් බුදුන්ට කොණ්ඩෙ- අපිට තට්ටෙ කිය කියා අපේ මහා සන්ඝයා වහන්සේ කවදාවත් බුදු රජාණන් වහන්සේට සමාන වෙන්න ගියේ නෑ.. උන්වහන්සේලාට වැදගත් වෙන්නෙ තෙථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙරවීමයි, අපවත් එතෙර කරවීමයි. කොණ්ඩෙ තිබුණත් එකයි, නැතත් එකයි. කොණ්ඩෙ-තට්ටෙ වෙනස අපිට මහා ලොකු දෙයක් විදියට පේන්නෙ අපි පෘතග්ජන නිසා, අපිට යන්න දුර බොහොමයි යාළුවා. අනුන්ගෙ කොණ්ඩෙ අතාරින්න, තමන් ගැන සොයන්න.

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    බුදුරජාණන් වහන්සේ හින්දු දෙවිවරු වගේ එක එක වේශයෙන් ඉන්නෙ නෑ මචන්. 550 ජාතක පොතේ තියෙන්නෙ උන්වහන්සේගේ සසරේ ඉපදීම්. උන්වහන්සේ සසර පුරා කල කුසල් අකුසල් අනුව තමයි ඒ ඒ ප්‍රතිසන්දිය ලැබුවෙ. අපි හැමෝම වගේම උන්වහන්සේත් මනුශ්‍යයෙක් වෙලා හිටියා.. ඉතින් කුසල් වගේම අකුසල් ත් කල නිසා විපාක වින්දා.. කවුරුවත් නෙවෙයි සසර තීරෙනය කරන්නෙ මචන්.. අපි කරන පින් හා කුසල් මගින් අපිමයි.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    කොහේවත් නෑ.. කොටින්ම බුදු දහම කියන්නෙ මිනිස්සු අල්ලගෙන ගැටගහගෙන ඉන්න ආගමක් නෙවෙයි. කුසල් නොකරන, අකුසල් කරන, බුදුරජානන් වහන්සේ වදාල ධර්මයට අනුව ජීවත් නොවෙන තැනැත්තා; නියම බෞද්ධයෙක් නෙවෙයි. එයාලගෙ නෞද්ධ කියල උප්පැන්නෙ විතරයි. බුදුරජානැන් වහන්සේ දෙශනා කලේ සිතෙන් සිතන දේ; වචනයෙන් කියන දේ; කයින් කරන දේ තමන්ටත්, අනුන්ටත් හොඳක් වෙන විදියට කරන්න කියලයි
    Originally Posted by Gstar
    කාලෙකට පස්සෙ එළකිරියට ආවෙ...අහන කෙනාගෙ බලාපොරොත්තුව මොකක් උනත් ,කොච්චර වැඩ තිබ්බත් අපේ බෞද්ධයන්ටත් ප්‍රයෝජනයක් වේවි කියල මේ ප්‍රශ්න ටිකට උත්තරේ දෙන්නම් මගේ දැනුමේ හැටියට...

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

    බුදු හාමුදුරුවො හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනේ නෑ..උන්වහන්සේ වෙනත් රටවලත්, දිව්‍ය ලෝක,බ්‍රහ්ම ලෝක මේ හැම එකේම ඉපදුනා..550 ජාතක පොත කියන්නේ බුදු රජාණන් වහන්සේගේ බුදු උන ආත්ම භාවයේදි යම් යම් භික්ෂුන්ට,උපාසකයන්ට ඇතිවූ ප්‍රශ්න නිරාකරණය කිරීමේදි උදාහරණ ලෙස ගෙන හැර දැක්වූ අතීත ජාති වල තමන් මේ මේ ආකාරයෙන් මේ මේ අයට මෙලෙසම උපදෙස් දුන්නා..මේ මේ අය මේ විදියට ඉපදිලා හිටියා කියල දේශනා කරපුවට.ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ට පහසුවෙන් තේරුම් යන විදියට සමාන ජීවන රටා,සමාජ තියෙන ජාති වල ඉපදිලා ඉන්න කොට වෙච්ච සිද්ධීන් විස්තර කළා.ජාතක කතාවක් බුදුන් වහන්සේ දේශනා කරේ කුමක් හෝ දහම් කරුණක් පැහැදිලි කිරීම සඳහාමයි.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    බුදු හාමුදුරුවෝ ගිහි ගෙන් නික්මිලා නේරංජනා ගඟ අසබඩදි තම දිගු කෙස් වැටිය කපා දැමුවා.ඉතිරි කෙස් "අක් බඹරු"(ඒ කියන්නේ දකුණතට කැරකැවි අග උඩු අතට සිටින සේ )ආකාරයෙන් හිසටම ඇලී පැවතුණා...මෙය මහබෝසතුන්ට පමණක් උරුම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක්.(උද්ධග්ග ලෝමො ).ඒක උන්වහන්සේ අතීත සංසාර වල පුරණ ලද පාරමිතා බලෙන් බුදුවන ආත්මයේ ලද ලක්ෂණයක්.එය වෙනස් කළ නොහැකියි..

    කෙස් පිළිකුල් සහගත ද්‍රව්‍යයි.ස්වාමින් වහන්සේලාට හිස කෙස් ඉවත් කිරීමෙන් විශේෂ පහසුකම් කීපයක් සැලසේ.

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    බුදුහාමුදුරුවො ඉපදෙන වේෂයන් තීරණය කරන්නේ බුදු හාමුදුරුවන්මයි.මේක කළ හැක්කේ පාරමිතා පුරාගෙන එන මහා බෝධිසත්වයෙකුට පමණයි. "සර්වඥ" යනු සියල්ල දත් තැනැත්තායි..ඒ ඒ සත්ව ජාතිවල පිළිසිඳීමෙන් තොරව ඒ පිලිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් නොලැබේ..ඒ නිසා බුදු වීමට නියත විවරණ දීමෙන් පසුව එක් භවයකින් චුති වී අනෙක් භවය ඉපදීමට සුදුසු තැනක් නුවණින් තීරණය කරයි. බුදු වීමට පෙරුම් පුරන බෝසතුන් වටුවාට කුඩා වත් ඇතාට ලොකුව වත් ජාතියක නූපදි.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    බුදු හාමුදුරුවො කාටවත් බනින්න තියා,බනින්න හිතන්නවත් එපා කියල කියල තියෙන්නෙ..:)
    ඒත් බෞද්ධ උනත් තාම රහත් වෙලාවත්,නිවන් දැකල වත්නැති අපි වගේ පෘතග්ජන අයගෙන් නිතර තරහයන ගති,බනින ගති තියෙනවා. මාර්ගපල වඩලා රහත් වෙනකම්ම ඔය ගති පෘතග්ජන පුද්ගලයො අතර තියෙනවා..බෞද්ධ අබෞද්ධ කියලා නෑ.. :lol:
    Originally Posted by කලු පූසා
    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    හැම ආත්මයක්ම ඉන්දියාවෙ කියල ජාතක කතා පොත් වල නැහැ. අනිත් එක පැරනි බුදුවරු ඉපදිලා තියෙන්නෙ ගොඩක් ඉස්සර. එතකොට ඉන්දියාව කියල රටක් තිබ්බද දන්නෙත් නැහැ. අනික ඉපදිච්ච රට කෙසේ වෙතත් අන්තිමට පහල වුන බුදුරජානන් වහන්සේගෙ ජීවමය කොටස් තවම තියෙනව. අනිත් ආගම් වල වගෙ අහස උඩ ඉන්නෙ, අපි කවදාවත් දැකල නෑ වගෙ කෙනෙක් නෙමෙයි.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    කොන්ඩෙ කපන්නෙ ආශාවන් අත් හැරීමේ පියවරක් විදිහට.. සමහට ස්වාමීන් වහන්සේල කොන්ඩෙ වවනව.. ඔය කැම්පස් යන අය එහෙම. අමතක කරන්නෙපා මහන වුන පලියට කෙලෙස් දුරු කරපු කෙනෙක් වෙනව කියල. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ චරිතයෙන් බුදු දහම මනින්න බැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නෙ සත්‍ය අවබෝද කරන්න ජීවිතය කැබ කරපු කෙනෙක්. කැප කිරීම රඳා පවතියෙන්නෙ ඒ ඒ ස්වාමීන් වහන්සේ අනුව. අපි දන්නව සිවුරට මුවා වෙලා ව්‍යාපාර කරන හාමුදුරුවරුත් ඉන්නව. රජ සැප විඳින අයත් ඉන්නව. ඒ අතර ධර්මය වෙනුවෙන් සේවය කරන ස්වමීන් වහන්සේල ගොඩක් ඉන්නව කියන එක අමතක කරන්න හොඳ නැහැ

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    බුදු හාමුදුරුවො කියල කෙනෙක් ඉපදෙන එක කාටවත් තීරනය කරන්න බැහැ. බුදු කෙනෙක් වෙන්නෙ අපි ඔයාල වගෙ සාමාන්‍ය මිනිහෙක්. හැබැයි හරක් මරන් කන මිනිස්සුන්ට ගල් ගහල මරන අයට ඒ වාසනාව නැහැ. ඒවයෙන් තොර වෙච්ච පොඩ්ඩ පොඩ්ඩ පව් වලින් දුරු වෙච්ච කෙනෙක් කවද හරි ඒ තත්වය ලබා ගනීවි. ගෞතම බුදු රජානන් වහන්සේට දියුනු කල මනසින් අනාගතය අතීතය බලන්න පුලුවන්. ඒ නුවනින් තමයි මතු පකල වන බුදු රජානන් වහන්සේ ගැන අදහසක් ප්‍රකාශ කරේ.
    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    බුදු හාමුදුරුවො මේක කරන්න, මේක කරන්න එපා කියල කියල නැහැ. ඒ ඒ කරන දේවල් වල පල විපාක තමයි දේශනා කරේ. තමන් කරන දේ තමන්ට විඳවන්න වෙනවමයි. එහෙම අයට තමයි පොඩි කාලෙ ඉඳලම විඳවන්න වෙන්නෙ. අනිත් ලමයින්ව වඩාගෙන සුරතල් කරද්දි එක මිනිස් පිරිසක් තම දරුවව සුන්නත් කරනව. කොපමන වේදනාවක්ද පොඩි ලමයෙක්ට. ලේඩ රෝග වලින් හොඳ බේරෙන්නලු. ඉතින් ඕක නොකරන අනිත් හැමෝටම ඔය ලෙඩ හැදෙනවද? බුදු හාමුදුරුවොම කිවුව එතුමා දේශනා කරපු පලියට ඒව පිලිපදින්න එපා කියල. තමන්ගෙ නුවනින් විමසල හරි බව දැනෙනවනම් විතරක් ඒව පිලිපදින්න කියල. ඒව නොකරන අයට ගල් ගහල මරන්න කියල නැහැ

    දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ
    ගොඩක් රටවල විද්වතුන් පර්යේශකයින් මෙහි ඇති විද්‍යාත්මක බව නිසා බුදු දහම වැලඳ ගන්නව.. තමන් ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක්. හොඳ රස්සාවක් කියන්නෙ සල්ලි. අන්න එහෙමයි ලෝකෙ යන්නෙ. නූගත් අයට කුඩු බිස්නස් වගෙ ඒව ඇරෙන්න දෙවියන්ගෙන් හොඳ රස්සා ලැබෙන්නෙ නැහැ. තමන් හිතල බලල තීරනයක් ගන්න.:yes::yes::yes:.....

    මේ තියෙන්නෙ
    11.gif
    11.gif
    11.gif

    උබ මුස්ලිම් ජාතිකයෙක් කියාගෙන ආවට
    උබ මුස්ලිම් එකෙක් නෙවෙයි කියල දන්නව
    උබට ඔන වෙලා තියෙන්නෙ මෙතන ජාතින් කොටවන්න
    කෙලින්ම කියනවනම් මුස්ලිම් සිoහල ජාතිවාදය අවුස්සන්න
    උබල වගේ පැත්තක ඉඳන් කොන්ද පන නැති වැඩ කරන එවුන් ගැන අපි දන්නව යාලුව

    Originally Posted by සක්‍රයා
    ඒ කියන්නෙ මම කොච්චර පින් කලත් මට කවදාවත් නිවන් යන්න බැරිද? මම හිතුවෙ මම පින් ගොඩක් කලොත් මම නිවන් යනවා කියලා.. අපි මේ සංසාරෙන් එගොඩ වෙන්නෙ කොහොමද බන්? භාවනා කලාම ද නිවන් යන්නෙ?
    උබෙ මේ ගොන් ප්‍රශ්නෙටත් උත්තරයාක් දීලම ඉන්නම්
    පිo පවු කරනව කියන්නෙ සoන්සාරය දික්කරගැනීමක්,
    එ දේවල පල විපාක ලබන්න අපිට තව කල් ජීවත්වෙන්න වෙනව,නිවන් මග කියන්නෙ සoසාරය කෙටි කරගග්න්න මගක්,නිවන් දැකීමට කලයුත්තේ සන්සාරය තේරුම්ගෙන කුසලයෙහි නීරතවීමයි.

    උබ ආගමක් ගැන කතා කරන්න ආවෙ කටින්ද කියල අහන්න හිතෙන්නෙ මෙව දැක්කම

    Originally Posted by chami_84
    menna muge thread..fake gonek..reply danna epa bun..:P

    7189361.png
    එක්කො ඇත්ත ID එකෙන් ඇවිල්ල මේව කියන්න ඔන වැදුම්ගෙයි නපුන්සක් කම පෙන්නන්නෙ නැතුව

    මූ මෙතන කරන්නෙ යටි අරමුනක් සහිත වැඩක්
    මූට ඔන ජාතීන් අතර ප්‍රශන් ඇති කරන්න
    මෙ නපුන්සක හාල්පාරුවන්ට සහයෝගය නොදී ඉඳපල්ල කොල්ලනේ

    මේ ත්‍රේඩ් එක බම්ප් කරන්න එපා..!

    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,210
    113
    Ohio, USA
    එහෙම ඉපදෙන්න හේතුව උනේ දුප්පත් අයෙක් ගිහිගෙය අත ඇර යනවාට වඩා සියලු සැප සම්පත් තියෙන කුමරැකු ගිහිගෙය අතඇර යද්දී ජනයාගේ අවධානය බොහෝ සෙයින් ලැ‍බෙන හෙයින් අනිත් එක ඒ කාලේ ගොඩක් කුළ පිලිබදව විවිධ මත වාද තිබ්බ නිසා උසස් කුළයක ඉපදුනා...

    "අවධානය" "ලැබිය යුතුයි" කියන මේ එක්ස්පෙක්ටේශන් එක කරනා කෙන කවුද? ඒක පොඩ්ඩක් විස්තරකරලා දෙන්න පුලුවන්ද යාලුවා?
    සෑම ක්‍රියාවකටම කතෘ කෙනෙක් සිටිය යුතුයි ඒකයි ඇහුවේ. :)

    ඒක නෙවෙයි....
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මුස්ලිම් කෙනෙක් නම් නෙවෙයි.. එයා සිංහල මුස්ලිම්උන් දෙගොල්ලො කොටවල පිටවාසි ගන්නබලන එකෙක්. මම මුස්ලිම් මම ඔයගෙන් මම අහල තියෙන ප්‍රශ්නේ ඇහුවේ ඔයාගේ පොස්ට් එක කියවද්දි මට ඇතිවුනු සැකයක් නිසයි. එකිනෙකාට බැන ගන්නේ නැතිවම සංවරව
    අපි කථාකරමු . ත්‍රෙඩ් එක දාපු කෙනා බලා පොරොත්තුවෙන දේ වෙන්නදෙන්නන එපා. :cool:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක දාපු එකා බබා පාට් දාලා මෙතන වෙන ගේමක් ගහන්න යනවා වගේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,210
    113
    Ohio, USA
    Sep 12, 2011
    884
    120
    0
    "
    මම මුස්ලිම්- නිවාබ් කෙනෙක් ! අපි කුරානය කියවන් නැහැ බන්... කුරානයේ තියෙන ඒවා කරන්නෙ අන්ධ භක්තිකයෝ ටික... කුරානය කියන්නෙ යක්ෂයාට.. යක්ෂායට අවශ්‍ය දේවල් තමා කුරානයේ තියෙන්නෙ.."

    අල් බලික් මහත්තයෝ!!!! ඇත්තද මෙයා මේ කියන එක. නිවාබ් කියල ආගමික නිකායක් හෝ කෙනෙක්ව නම් මට ඉන්ටනෙට් එකේ හොයා ගන්න බැරිවුනා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    tnaabyss

    Junior member
  • Oct 4, 2011
    105
    6
    18
    ...Buduwaru phalawena visheshith thanka indiyawa (galaxy gate)...
    ...Budu kenek anik ayage Awadanaya yomuwenna Ruupa sobhawayath wadagath wenawa
    ...Ipdeema,Parinirwanaya Bosath Kenekuta theeranaya karanna puluwan ea wagema ....Wenath agam wala Bamunanta salakann kiyal awawada Upasaka Upasikawanta Deela thiyenawa
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,210
    113
    Ohio, USA
    මහ නිළමේ;11690947 said:
    "
    මම මුස්ලිම්- නිවාබ් කෙනෙක් ! අපි කුරානය කියවන් නැහැ බන්... කුරානයේ තියෙන ඒවා කරන්නෙ අන්ධ භක්තිකයෝ ටික... කුරානය කියන්නෙ යක්ෂයාට.. යක්ෂායට අවශ්‍ය දේවල් තමා කුරානයේ තියෙන්නෙ.."

    අල් බලික් මහත්තයෝ!!!! ඇත්තද මෙයා මේ කියන එක. නිවාබ් කියල ආගමික නිකායක් හෝ කෙනෙක්ව නම් මට ඉන්ටනෙට් එකේ හොයා ගන්න බැරිවුනා.

    ඒක ඉතිං මේ ත්‍රෙඩ් එක දාපු එකාගෙන්මයි අහන්න ඕනේ.
    මම නම් දනන් තරමින් නවාබ් කියන්නේ නිකම්ම නිකන් පකිස්තාන්වල ගොත්‍රයක නමක්ද කොහෙද නැතිව ඉස්ලාම් වල එහෙම නවාබ් කියල ජාතියක් නැහැ.
    මම අභියෝගකරනව පුලුවන්නම් මේ ත්‍රෙඩ් එක දාපු එකාට මෙහෙම නවාබ් කියල "නියම" මුස්ලිම් කොටසක් ඉන්නව කියන එක එයා හොයගත්තු තැනත් එක්ක පෙන්නන්න කියල. ත්‍රෙඩ් එක දාපු සක්‍රයා කියන එකා මේ කොහෙද වචනයක් අහුලගෙන උඩ පනින්නේ.
    අනික ඌ අල් කුරානයටම අපහාස කරා.. ඒකෙන්ම ඌ මුස්ලිම් නෙවෙයි කියල මොලයක් තියෙන ඌඑනෙම එකෙක්ට තේරෙන්න ඕනේ.
    ඌ එහෙම කියලත් සමහර උන් මෝඩ විදියට ඌ මුස්ලිම් එකෙක් කියල හිතාගෙන ඉස්ලාම් ආගමට බනිනවා කියන්නෙ ට් ලුවක් නැති සාමාන්‍ය දැනුමක් නති එකෙක් වෙන්න ඕනේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,210
    113
    Ohio, USA
    ශක්‍රයා කියන එකා "නිවාබ්" කෙනෙක් කියන්නේ ඇත්තද ?. එහෙම කට්ටියක් ඉන්නවද ?

    එහෙම කවුරුත් නැහැ. හිටියත් ඒක මුස්ලිම් අයගෙ කොටසක් නෙවෙයි.
    ත්‍රෙඩ් එක දාපු එකා මෙතන ජාතින් ඩෙකක් අතරේ වලියක් ඇති කරන්න කොහෙද අහුල ගත්තු වචනයක් දාගෙන කියවන්නෙ.
    උබලත් උගේ ගැටේට අහුවෙලා හිටු කියලා ඉස්ලාම් ආගමට පහරගහන්න පටන් ගන්නව.
    අන්තිමට උබලටම නොදැනී උඹලා ආගම් අදහන්නේ නැති කක්ක හොදන්නේ නැති රිචර්ඩ් ඩොව්කින් වගේ උන්ගෙ පස්ස ලෙවකන උන්ගෙ උගුල්වලට අහුවෙලා මුස්ලිම් ක්‍රිස්තියානි උන්ට ගහල මරලා උඹලයි පන්සිල් පද පහ කුඩු කරගෙන අන්තිමට උඹලවත් විනාශ කරගනන් එකයි කරන්නේ. "බුද්ධියෙන් විමසල කරන දෙයක් කරන්න කියල" කියල දීල තියෙන්නේ මේවගේ අවස්ථාවලදීත් පොඩ්ඩක් උඹලගේ බුද්ධියෙන් වැඩක් ගන්න තමයි.

    කාගෙවත් ඉත්තෙක් වෙල ජීවත් වෙන එක වැඩක් නැහැ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සක්‍රයා;11673282 said:
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ

    පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවන්න.

    2m7f8rs.jpg

    කේ.එස්. පලිහක්කාර කියලා කෙනෙක් ලියලා තියෙන්නෙ.
    ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශනයක්. සමුද්‍රා බුක් ෂොප් වල තියෙනවා.

    බෞද්ධ කියලා හිතාගෙන ඉන්න අයත් කියවන්න. නියම බුද්ධ දර්ශනය ගැන ඔබට අවබෝධයක් ලබාගත හැකියි.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    2. den jesus konde wawan hitiya kiyala palliye father lth konde wawan da inne?
    :shocked::shocked:

    මෙන්න උත්තර දෙනවනම් ප්‍රශ්න .;)

    ජේසුතුමා රැවූල වැව්වා කියල පල්ලියේ ෆාදර්ල රැවූල වවන්න ඕනෙද ? (රැවූලට අයිතිවාසිකම් කියන නුලකුත් මේකේ තිබුන නොවැ )
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    එහෙම කවුරුත් නැහැ. හිටියත් ඒක මුස්ලිම් අයගෙ කොටසක් නෙවෙයි.
    ත්‍රෙඩ් එක දාපු එකා මෙතන ජාතින් ඩෙකක් අතරේ වලියක් ඇති කරන්න කොහෙද අහුල ගත්තු වචනයක් දාගෙන කියවන්නෙ.
    උබලත් උගේ ගැටේට අහුවෙලා හිටු කියලා ඉස්ලාම් ආගමට පහරගහන්න පටන් ගන්නව.
    අන්තිමට උබලටම නොදැනී උඹලා ආගම් අදහන්නේ නැති කක්ක හොදන්නේ නැති රිචර්ඩ් ඩොව්කින් වගේ උන්ගෙ පස්ස ලෙවකන උන්ගෙ උගුල්වලට අහුවෙලා මුස්ලිම් ක්‍රිස්තියානි උන්ට ගහල මරලා උඹලයි පන්සිල් පද පහ කුඩු කරගෙන අන්තිමට උඹලවත් විනාශ කරගනන් එකයි කරන්නේ. "බුද්ධියෙන් විමසල කරන දෙයක් කරන්න කියල" කියල දීල තියෙන්නේ මේවගේ අවස්ථාවලදීත් පොඩ්ඩක් උඹලගේ බුද්ධියෙන් වැඩක් ගන්න තමයි.

    කාගෙවත් ඉත්තෙක් වෙල ජීවත් වෙන එක වැඩක් නැහැ.

    උ කියන විදිහට මුස්ලිම් උන් කියන්න කිසි තේරුමක් නැතුව කියන ඕනෙම දෙයක් පිළිගන්න මෝඩ ජාතියක් . :lol::lol::lol::lol:
    තව මුට බුදුදහම ගැනයි ගැටළු මතු වෙලා තියන්නේ . :oo::oo:
    එකෙන් පෙන්නේ මු පල්ලියේ කොන්ත්‍රාත් කාරයෙක් . වෙන ID එකක් හදාගෙන ඇවිල්ල තියන්නේ . කලිනුත් ඕකම කරා , :yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,210
    113
    Ohio, USA
    උ කියන විදිහට මුස්ලිම් උන් කියන්න කිසි තේරුමක් නැතුව කියන ඕනෙම දෙයක් පිළිගන්න මෝඩ ජාතියක් . :lol::lol::lol::lol:
    තව මුට බුදුදහම ගැනයි ගැටළු මතු වෙලා තියන්නේ . :oo::oo:
    එකෙන් පෙන්නේ මු පල්ලියේ කොන්ත්‍රාත් කාරයෙක් . වෙන ID එකක් හදාගෙන ඇවිල්ල තියන්නේ . කලිනුත් ඕකම කරා , :yes::yes::yes::yes:

    උ මුස්ලිම් අයට මෝඩජාතියක් කිව්වට මොකද උ බෞද්ධාගමත් තේරුම් අරන් නැහැ. ඇරත් උ බෞද්ධයන්ටත් මෝඩයන් කියලයි උ අහල තියෙන ප්‍රශ්ණයෙන් පේන්නේ. ඒක ඌ නොකියම කියන්නේ උගේ ප්‍රශ්ණවලින්..ඉතිං උගේ මෝඩ කතාවලට උඹලා ඌට උත්තර දිදී ඉන්න එකේ තේරුමක් නැහැ. එක දෙයක් මතක තියා ගනිං මේ වගේ උන් කරන්නේ දෙපැත්ත කොටවලා උන් ආතල් ගන්න එක. අපි රන්ඩු වෙමු නමුත් ඒ මේ වගේ දෙපැත්ත කොටවන උන්ගේ ලනුකාල නෙවෙයි.

    බලපං අර එක්ස් මුස්ලිම් අහමෙඩ් කියන එකාව.. හාමදුරුවරුන්ට විශේෂයෙන්ම අද උබලා උඹලාගේ ජාතිය ගැන හිතන්නවත් පාර කපපු සෝම හාමදුරුවන්ට කරන අපහාස ටික බලපන්.. එක්ස් කාරය උබලව අල්ලගන්නට මුලින් ඉස්ලාම් ආගමට ගහනවා පස්සෙ උඹලටම නොදැනී උඹලගේ දේවල් වලට පහර දෙනවා.. ඇහුවම කියන්නේ "නිර් ආගමිකයිලු" උ.. එතකොට උඹලට හිතේන්නේ ඌ මේව කියන්නේ කලින් මුස්ලිම් වෙලා හිටිය නිසා කියලා.. එතකොට ආයිත් උබලට ඉස්ලාම් ආගමත් එක්ක මලක් එනව මිසක් එක්ස් කාරය එක්ක මලක් එන්නේ නැහ.. ඉතිං උඹලා ආයිත් ඉස්ලාම් ආගමට බනිනවා මිසක් ඌ කියපු එක ගැන හිතන්නේ නැහැ..බලපං ඌ උඹලගේ මොලෙත් එක්ක අදහස් /හැඟීම් එක්ක කරන සෙල්ලම...

    මුස්ලිම් වෙස් අරගෙන උඹලව අල්ලේ තියාගෙන නටන උන් වගේම තමයි උඹලා ඉස්ලාම් ආගමේ දෙයක් ගැන කතා කරනකොට මැදින් පැන්ලා "කැ* තම්බියෝ" "හම්බයෝ" වගේ වචන වලින් උඹලව තවක් උසිගන්වලා තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න කොටසකුත් ඉන්නවා....
    ඒ අය තමයි ලෝකලයිzඩ් ක්‍රිටියන් අය.. නිමල්, රමේශ්, ප්‍රසන්න වගේ සිංහල නම්වලින් ලංකාවේත්... මුරුගන්, කමලේශ්, රාජූ වගේ නම් වලින් ඉන්දියාවේත්.. රහ්මන්, අබ්ඩුල් හක් මන්සූර් වගේ නම්වලින් අරාබියෙත්.. මේවගේ ඒ ඒ රටවල්වල ඒ ඒ ජාතීන්ට ආවේනික විදියට ලෝකලයිzඩ් විදියටයි කැමොෆ්ලැග් විදියටයි ඉන්න ක්‍රිස්තියානි අයගෙන් බේරියල්ලා.. උන් උබලගේ ඇන්ගේ ඉඳගෙනම උඹලට නොදැනී උඹලවම පාවිච්චිකරගෙන උඹලව විනාශ කරද්දි තේරෙන්නේ නැහැ...නමුත් ඒවෙනකොටත් උඹලට වෙන්න ඕනදේ වෙලා ඉවරවෙලා ඇති උඹලා උන්ගැන හිතනකොටත්..
    :nerd:
     
    • Like
    Reactions: M.RIZ

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771

    මූ වගේ හීන් නූලේ තම්බින් ගෙන් පරිස්සම් වෙන්න.

    මම තරම ඉස්ලාම් ආගම එක්ස්පෝස් කරපු කෙනෙක් මේ එලකිරි එකේ නැහැ. ඒකට හේතුව මම එක්ස් මුස්ලිමෙක් වීමයි. විහිලු හඩිත් සහ අවිද්‍යාත්මක කුරාන් පාට, මිනීමරන්න, අනිත් ආගමිකයන් රවටා පරාජය කරන්න උපදෙස් දෙන් කුරාන් පාට මම එලිකලා. මුන්ට කට උත්තර නැතිව කලිසමේ කක්කා ගියා. මම බාමියන් බුදු පිලිම ගැන දාපු චන්දෙට මුන්ගෙ එකෙක් ඒක වැරදියි කියන්නවත් ඊට විරුද්ධව චන්දෙවත් දුන්නෙ නැහ. මුන් ඔක්කොම බුදු පිලිම විනාස කරනවට කැමතියි. ඔය අතරේ අද ෆේක් හදාගෙන එන්නෙ මේකෙ කාලයක් බුද්දගමට එලිපිට ගහපු තොප්පි කාරයොම තමයි. මම නිව්ස් අයිටම් දෙකක් දැම්ම බලල උත්තර දීපල්ලා.
     
    • Like
    Reactions: mazda priyantha

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සක්‍රයා;11673371 said:
    වරු කිව්වෙ ඇයි බන්? තව ඉන්නවාද? අනික හැම එකටම හේතුවක් තියෙනවා කියලා පැහැදිලි කරපු බුදුන් වහන්සේ හේතුවක් නැතුව වේශයන් ලැබුවා කියන එක හිතන්න අමාරුයි නෙ බන්

    නොයෙකුත් චරිත සහිතව භවයේ ඉපදීම තමන්ගේ කර්මය මත තීරණය වෙන දෙයක්. කර්මය තමයි හේතුව තේරැණාද.