බෞද්ධ‍යාගේ අත්පොත

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෞද්ධ‍යාගේ අත්පොත

    අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ගේ බෞද්ධ‍යාගේ අත්පොත මෙතන තියෙනවා. බාගන්න හරි ඔන්ලයින් බලන්න හරි ලිංක් එක උඩ ක්ලික් කරන්න.

    7966105.jpg


    book1.jpg

    මෙතන ක්ලික් කරන්න

    නියම බෞද්ධයාට අවශ්‍ය මූලික දැනුම ලබාගැනීමටත් බෞද්ධකු වශයෙන් හැසිරීමට අවශ්‍ය හැදියාව ලබා ගැනීමටත් මුලින්ම කියවිය යුතු පොතකි.

    ඔබ සැමට තෙරුවන් සරණයි!
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලක් වෑසියන් කෙරෙහි නෑමී
    අරහත් මහ මිහිදු හිමී
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුබටත් පොවමි එ මී

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රෑකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුබ වේ

    මෙබදු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගෑන වෑඩ කලොත් ලොවේ
    නුබෙත් මගෙත් නම කියවේ

    ඉටු කොට කල යුතු යුතුකම්
    ලෑබුනත් ලොකෙන් ගෑරහුම්
    ඉවසන්නට පුලුවන් නම්
    නුබයි මගෙ පුතා උතුම්

    තමන් ලෑබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුබෙන් පුතේ
    මෙලොවට කිසි ඵලක් නෑතේ

    මේ ගැන වැඩකොට ඉමහත්
    ලැබෙන දුකත් හිරි හැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඔයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදු දේ නම්
    නෑති බෑරි හිග අවහිරකම්
    ඒ දෙ මෑඩ ගෙන දස්කම්
    පෑම තම සුරුවිරුකම්

    උස් තෑන් දෑක හෑකිලෙන්නෙ
    මිටි තෑන් දෑක පුප්පන්නෙ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකුවෙන්නේ
     

    rawan

    Member
    Aug 25, 2013
    34
    4
    0
    හොද පොතක් තමය් මෙක මචෝ මෙ වගේ තව පොත් දපන් අපිට කියවන්න උබට පින්.......
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    kaamara athulata wela wala balana ewun okkoma ;assanata theruwan saranai kiyala thiyena heti! umbla theruwan saranai kiyana eka apita penne muslim un alla hu akbar gaanawa wage thamai. kisi wenasak neh! poth kiyawala honda naraka wenas karanna bae yakune! hithala wenas weyan. hithala therumak athuwa hadiyan! oba samata Flying Sphagetti Monster saranai!