බෞද්ධ ආගමේ එන දෙවියන්

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    බෞද්ධ ආගමේ එන දෙවියන්

    මට මේක හරි ප්‍රශ්නයක් බන්. අපි පිහිට පතන ප්‍රදාන දෙවි වරු ගොඩක්ම දෙමල ආගමේ එන දෙවි වරු.උදාහරන විදිහට ,ගණ දෙවියන් , කතරගම දෙවියන් , විශ්නු දෙවියන් , ලක්ශ්මි දෙවියන් වගේ ගොඩක් දෙවි වරු දෙමල ආගමේ එන දෙවි වරු.

    අනිත් අතට සමහරක් දෙවි වරු ඒ කාලෙ හිටපු වීර චරිත. එහෙම නැත්තම් ගම් ප්‍රදානින්. සමන් දෙවියො , කඩවර දෙවියො වගේ.

    නමුත් බෞද්ධ ආගමේ එන දෙවි වරු අපි වන්දනා පිහිට පතන්නෙ නැත්තෙ ඇයි? ශක්‍ර දෙවියන් , සුනින්මිත දෙවියන් ,තංතුසිත දෙවියන් වගේ අය. හාමුදුරැවන් වත් ඒ ගැන encourage කරන්නෙ නනෙ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට මේක හරි ප්‍රශ්නයක් බන්. අපි වන්දනා කරන ප්‍රදාන දෙවි වරු ගොඩක්ම දෙමල ආගමේ එන දෙවි වරු.උදාහරන විදිහට ,ගණ දෙවියන් , කතරගම දෙවියන් , විශ්නු දෙවියන් , ලක්ශ්මි දෙවියන් වගේ ගොඩක් දෙවි වරු දෙමල ආගමේ එන දෙවි වරු.

    අනිත් අතට සමහරක් දෙවි වරු ඒ කාලෙ හිටපු වීර චරිත. එහෙම නැත්තම් ගම් ප්‍රදානින්. සමන් දෙවියො , කඩවර දෙවියො වගේ.

    නමුත් බෞද්ධ ආගමේ එන දෙවි වරු අපි වන්දනා කරන්නෙ නැත්තෙ ඇයි? ශක්‍ර දෙවියන් , සුනින්මිත දෙවියන් ,තංතුසිත දෙවියන් වගේ අය. හාමුදුරැවන් වත් ඒ ගැන encourage කරන්නෙ නනෙ

    ආර්යය අශ්ථාංගික මාරගයේවත් චතුරාර්යය සත්‍යයේවත් දෙයියෝ නෑනේ බන්

    උන් උන්නත් තව්සන්ඩ් මලත් තව්සන්ඩ් අපිට..

    උන්ට වැද වැදා උන්න කියල "බෞද්දයාට" ලැබෙන ලබ්බක් නෑ
     
    thanujaka

    Well-known member
  • බෞද්ධයෝ දෙවියන් වන්දනාව කරන කොහොමත් අවශ්‍ය නෑ..
    දැන් එකෙනුත් ඉස්සරහට ගිහිල්ල දේව ඇදහිල්ලක් දක්වාම ගිහිල්ල...
    හරියට ගත්තොත් දැන් ලංකාවේ බෞද්ධයෝ කියල පිරිසිදු කොට්ඨාශයක් නැතිම තරං..
    ඉන්නේ බෞද්ධ සහ හින්දු කළවම් පිරිසක්..
    උන් බුදුන් වදින ගමන් ඔය එක එක දෙවියන් පස්සෙත් යනවා...
    දාර සයිස් පූජා වට්ටි දෙනවා පොල් ගෙඩි කෙලිනවා එක විකාරයයි...
    පූජා වට්ටියක් ස්වරූපයෙන් දෙවියන්ට උනත් දෙන්නේ පගාවක් නේ බං...
    පගාව දීල වැඩ ගන්න උන්ට දෙයියෝ කියන්නේ මොකටද බං..
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    බෞද්ධයෝ දෙවියන් වන්දනාව කරන කොහොමත් අවශ්‍ය නෑ..

    eka aththa. mama piligannawa . eth ai eka ehema une kiyana ekai mata thiyana prashne. anith athata bauda dewi waru nam kamak na. eth me tamil dewi waru ? ??
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    රත්තරං;18474814 said:

    ආර්යය අශ්ථාංගික මාරගයේවත් චතුරාර්යය සත්‍යයේවත් දෙයියෝ නෑනේ බන්

    උන් උන්නත් තව්සන්ඩ් මලත් තව්සන්ඩ් අපිට..

    උන්ට වැද වැදා උන්න කියල "බෞද්දයාට" ලැබෙන ලබ්බක් නෑ

    edited the thread aiya.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මට මේක හරි ප්‍රශ්නයක් බන්. අපි පිහිට පතන ප්‍රදාන දෙවි වරු ගොඩක්ම දෙමල ආගමේ එන දෙවි වරු.උදාහරන විදිහට ,ගණ දෙවියන් , කතරගම දෙවියන් , විශ්නු දෙවියන් , ලක්ශ්මි දෙවියන් වගේ ගොඩක් දෙවි වරු දෙමල ආගමේ එන දෙවි වරු.

    අනිත් අතට සමහරක් දෙවි වරු ඒ කාලෙ හිටපු වීර චරිත. එහෙම නැත්තම් ගම් ප්‍රදානින්. සමන් දෙවියො , කඩවර දෙවියො වගේ.

    නමුත් බෞද්ධ ආගමේ එන දෙවි වරු අපි වන්දනා පිහිට පතන්නෙ නැත්තෙ ඇයි? ශක්‍ර දෙවියන් , සුනින්මිත දෙවියන් ,තංතුසිත දෙවියන් වගේ අය. හාමුදුරැවන් වත් ඒ ගැන encourage කරන්නෙ නනෙ

    මෙහෙමයි සහෝ
    බුදුරජාණන්වහන්සේ සරණ ගිය දෙවිවරු අදත් වැඩ ඉන්නවා.
    ඉන් සමහර අය සෝවාන් වෙලා, සමහර අය ඊට වඩා ඉහල මාර්ගඵල තත්ත්ව වල ඉන්නෙ.
    ඒ අයට කියන්නෙ ආර්‍ය ශ්‍රාවක දෙවිවරු කියල.
    සුමන සමන් දෙවියෝ, මාතෲ දෙවියෝ උදාහරණ.

    මේ දෙවිවරු සෑම පෝය දිනයටම දෙවුලොව සුධර්මා ශාලාවෙ රැස්වෙනවා.. එහෙම රැස්වෙලා මිනිස් ලොව කට්ටිය කරන පින් ගැන කථා කරනවා.. බ්‍රහ්ම ලෝකෙන් වඩින බ්‍රහ්මරාජයන් ගෙන් ධර්මය අහනවා..
    ස්වාමීන්වහන්සේලා දෙවිවරුන්ට වන්දනා කරන්න කියල අපිව පොලොඹවන්න අවශ්‍ය නෑ නේද මචන් අපි සිල්වත් නම්. අනිත් එක උතුම් ආර්‍ය මහා සංඝරත්නයට දෙවිවරු වන්දනා කරනවා.

    මෙහෙමයි මචන්.. අපි දෙවිවරු සතුටු කරන්න පූජා වට්ටි උස්සන් දුවන්න ඕනි නෑ.. බෞද්ධයෙක් විධියට සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ඔබ ශක්තිමත් වෙන්න. පංච සීලය දිවිහිමියෙන් රකින්න.. එතකොට දෙවිවරු ඔබ කරන පින් දැක සතුටු වේවි. ඔබව ආරක්ෂා කරාවි.
    එහෙම මිසක් පූජා වට්ටි උස්සන් දිව්ව කියල ඔබ බෞද්ධයෙක් ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව ජීවිතයට ගලපගෙන නැති නම් .. දෙවිවරු ඔබ දෙස බලන්නේ නෑ.
    තෙරුවන් සරණයි

    අසා දැනගන්න :

    Last edited:

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    චගු;18474910 said:

    rep ++ for answer

    ow eka aththa. mata prashne thiyenne oya puja watti . dewala bara hara ewwa kohomada ape samajeta awe kiyana eka
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    rep ++ for answer

    ow eka aththa. mata prashne thiyenne oya puja watti . dewala bara hara ewwa kohomada ape samajeta awe kiyana eka

    කාලයත් එක්ක මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාව අඩු උනා..
    රජවරුත් ඉන්දීය ආභාශයන් ලංකාවට එන්න ඉඩ හැරියා
    ලාභ ප්‍රයෝජන තකා මිනිස්සු අන්‍යාගමික කරණය වෙලා.. දැන් තියෙන්නෙ මිනිස්සු මුලා වෙලා වගේ දෙයක්.
    නියම බෞද්ධයෝ කරන්න ඕනි ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩීමයි.

    සාසනය අතුරුදහන් වෙන්න ඉතාම ආසන්නයි.. අප්‍රමාදී අය මේ සසරින් මිදේවි.. අඩුම තරමින් සෝවාන් වෙලා සුගති වලට යාවි..

    අනිත් අය ISIS කට්ටිය ඇවිත් බෙල්ල කපන කල් මන්මුලා වෙලා ඉඳීවි.
    අවසාන නෞකාව පිටත්වීමට ආසන්නයි.. අප්‍රමාදීවන්න
    තෙරුවන් සරණයි මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    edited the thread aiya.

    එක එක හාල්පාරුවන්ගේ පිහිටපතන්න තරම් "තිසරන සරණ ගිය බෞද්දයා" අසරන නෑ... යෝද පතාක දර්ම යෝදයෙක් ඉන්නවා ඒ අයව රකින්න. මග කියන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බෞද්ධයෝ දෙවියන් වන්දනාව කරන කොහොමත් අවශ්‍ය නෑ..
    දැන් එකෙනුත් ඉස්සරහට ගිහිල්ල දේව ඇදහිල්ලක් දක්වාම ගිහිල්ල...
    හරියට ගත්තොත් දැන් ලංකාවේ බෞද්ධයෝ කියල පිරිසිදු කොට්ඨාශයක් නැතිම තරං..
    ඉන්නේ බෞද්ධ සහ හින්දු කළවම් පිරිසක්..
    උන් බුදුන් වදින ගමන් ඔය එක එක දෙවියන් පස්සෙත් යනවා...
    දාර සයිස් පූජා වට්ටි දෙනවා පොල් ගෙඩි කෙලිනවා එක විකාරයයි...
    පූජා වට්ටියක් ස්වරූපයෙන් දෙවියන්ට උනත් දෙන්නේ පගාවක් නේ බං...
    පගාව දීල වැඩ ගන්න උන්ට දෙයියෝ කියන්නේ මොකටද බං..

    අනික අපේ කුනු පලතුරුයි කලටි තැබිලියි බීලා අපේ වැඩ කරල දෙන්න කාර් වලට ඉන්ශුවරස් දාලා දෙන්න දෙයියන්ට මංඥංන් නෑනේ බන්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රත්තරං;18474974 said:

    අනික අපේ කුනු පලතුරුයි කලටි තැබිලියි බීලා අපේ වැඩ කරල දෙන්න කාර් වලට ඉන්ශුවරස් දාලා දෙන්න දෙයියන්ට මංඥංන් නෑනේ බන්

    anna kathawa. hebei ban mama maha saman dewaleta giya rathnapure, ane deviyanta ml thiyannam kiyala giye. ekath thebili gedi walata yathuru gahagena 100k vithara. itin mama dewani seretath buduntama mal puja karala awa. :D
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    චගු;18474910 said:
    මෙහෙමයි සහෝ
    බුදුරජාණන්වහන්සේ සරණ ගිය දෙවිවරු අදත් වැඩ ඉන්නවා.
    ඉන් සමහර අය සෝවාන් වෙලා, සමහර අය ඊට වඩා ඉහල මාර්ගඵල තත්ත්ව වල ඉන්නෙ.
    ඒ අයට කියන්නෙ ආර්‍ය ශ්‍රාවක දෙවිවරු කියල.
    සුමන සමන් දෙවියෝ, මාතෲ දෙවියෝ උදාහරණ.

    මේ දෙවිවරු සෑම පෝය දිනයටම දෙවුලොව සුධර්මා ශාලාවෙ රැස්වෙනවා.. එහෙම රැස්වෙලා මිනිස් ලොව කට්ටිය කරන පින් ගැන කථා කරනවා.. බ්‍රහ්ම ලෝකෙන් වඩින බ්‍රහ්මරාජයන් ගෙන් ධර්මය අහනවා..
    ස්වාමීන්වහන්සේලා දෙවිවරුන්ට වන්දනා කරන්න කියල අපිව පොලොඹවන්න අවශ්‍ය නෑ නේද මචන් අපි සිල්වත් නම්. අනිත් එක උතුම් ආර්‍ය මහා සංඝරත්නයට දෙවිවරු වන්දනා කරනවා.

    මෙහෙමයි මචන්.. අපි දෙවිවරු සතුටු කරන්න පූජා වට්ටි උස්සන් දුවන්න ඕනි නෑ.. බෞද්ධයෙක් විධියට සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ඔබ ශක්තිමත් වෙන්න. පංච සීලය දිවිහිමියෙන් රකින්න.. එතකොට දෙවිවරු ඔබ කරන පින් දැක සතුටු වේවි. ඔබව ආරක්ෂා කරාවි.
    එහෙම මිසක් පූජා වට්ටි උස්සන් දිව්ව කියල ඔබ බෞද්ධයෙක් ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව ජීවිතයට ගලපගෙන නැති නම් .. දෙවිවරු ඔබ දෙස බලන්නේ නෑ.
    තෙරුවන් සරණයි

    :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    ඉස්සර ඉදපු රජවරුන්ගේ පුරුද්දක් තිබ්බා ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරලා කසාද බදින්න. ඒ ආපු බිසවට ලේසි වෙන්න පන්සලේ කොනක දේවාලයක් හදලා දුන්නා. ඒ පුරුද්ද තමයි තාමත්.

    මාර්ග ඵල ලබපු දෙවිවරු ඉන්නවා. බෝධිසත්ව දෙවිවරු ඉන්නවා. මිත්‍යා දුෂ්ඨික දෙවිවරු ඉන්නවා. වදිනවා නම් තෝරා බේරගෙන වදින්න අපි දැන ගන්න ඕනේ.

    ධර්මයට ලැදි සිල්වත් මිනිස්සුන්ට සමහර දෙවිවරු උදව් කරනවා. දෙවි වරුන්ට අපිට උදව් කර කර ඉන්න වෙලා නෑ. වෙන වැඩත් ඇතිනේ. සිල්වත් නැති මිනිස්සුන්ට නම් සම්‍ය දුෂ්ඨික දෙවිවරු කොහොමත් උදව් කරන්නේ නෑ.
     
    මට කියපන් ඔය මහා බ්‍රහ්මයා කියන බුවා කව්ද? මෑන් මොනවද කරලා තියෙන්නේ?

    ඒකට උත්තටයක් දිපන් තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රත්තරං;18474974 said:

    අනික අපේ කුනු පලතුරුයි කලටි තැබිලියි බීලා අපේ වැඩ කරල දෙන්න කාර් වලට ඉන්ශුවරස් දාලා දෙන්න දෙයියන්ට මංඥංන් නෑනේ බන්

    :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;18474974 said:

    අනික අපේ කුනු පලතුරුයි කලටි තැබිලියි බීලා අපේ වැඩ කරල දෙන්න කාර් වලට ඉන්ශුවරස් දාලා දෙන්න දෙයියන්ට මංඥංන් නෑනේ බන්

    mama mage llife style eka kiyannanm....:)

    ape family trip ,group trip ehema giya welawata ....... a aya(ganu ) yanawane dewala wadinna....

    mama eliyata wela innawa ,,....a aya wadala enakam.....

    ekko vehical ekata wela innawa....nathnam wate awida awida innawa....

    pansalakata giyoth ....... athe keeyak hari thiyenawanam ....adaarayakuth karala thmai mama eliyata enne.....​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉස්සර ඉදපු රජවරුන්ගේ පුරුද්දක් තිබ්බා ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරලා කසාද බදින්න. ඒ ආපු බිසවට ලේසි වෙන්න පන්සලේ කොනක දේවාලයක් හදලා දුන්නා. ඒ පුරුද්ද තමයි තාමත්.

    මාර්ග ඵල ලබපු දෙවිවරු ඉන්නවා. බෝධිසත්ව දෙවිවරු ඉන්නවා. මිත්‍යා දුෂ්ඨික දෙවිවරු ඉන්නවා. වදිනවා නම් තෝරා බේරගෙන වදින්න අපි දැන ගන්න ඕනේ.

    ධර්මයට ලැදි සිල්වත් මිනිස්සුන්ට සමහර දෙවිවරු උදව් කරනවා. දෙවි වරුන්ට අපිට උදව් කර කර ඉන්න වෙලා නෑ. වෙන වැඩත් ඇතිනේ. සිල්වත් නැති මිනිස්සුන්ට නම් සම්‍ය දුෂ්ඨික දෙවිවරු කොහොමත් උදව් කරන්නේ නෑ.
    සින්හල රාජවන්ශෙන් පස්සේ ආපු ඉන්දීය සම්බවයක් තියන නායක්කර රජ්ජුරුවො තමා ඔක කරලා තියෙන්නේ. නුවර දේවාල් තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඔනේ..