බෞද්ධ නිරුවත

මොකද්ද මේ සීන් එක
ඔයත් එකේ ඉන්නවද
දැන් උබ බබා
අයෙත් කියන්නේ කලින් දේම තමා

ඔයත් එකේ ඉන්නවද
මොකද පැනගෙන ගිහින් සාමාජිකත්වය ගන්නවද./
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් උබ බබා
    අයෙත් කියන්නේ කලින් දේම තමා

    මොකද පැනගෙන ගිහින් සාමාජිකත්වය ගන්නවද./

    මම නම් නෑ එකේ
    ඒත් ඔයා මොකද්ද කියන්නෙ කියලා මම දන්නෙ නෑ
    තේරෙන්නෙත් නෑ මොකද්ද සීන් එක

    ඔබ ගැන මොකුත් වැරදි දෙයක් කියලද මම :rolleyes::rolleyes::rolleyes:
     
    මම නම් නෑ එකේ
    ඒත් ඔයා මොකද්ද කියන්නෙ කියලා මම දන්නෙ නෑ
    තේරෙන්නෙත් නෑ මොකද්ද සීන් එක

    ඔබ ගැන මොකුත් වැරදි දෙයක් කියලද මම :rolleyes::rolleyes::rolleyes:
    කණගාටුයි කියන එලකිරි එකේ අපේ කීප දෙනෙකුත් ඒ ෆේස්බුක් සමූහයේ සාමජිතක්වය දැරීම ගැන
    මේකේ තමා අව්ල්ල තියෙන්නේ මොකද මේක බලන කෙනෙක් ට ගම්‍ය වෙන්නේ EK සාමාජිකයන් (මමත් ඇතුළුව) සදහන් සමුහය වෙත ඉල්ලගෙන්න දෙන්න ගිහින් වගේ //
    උබ හොදටම දන්නවා නේ fb එකේ
    තියෙන සමුහ ගණන ඉතින් මොකා අපිව මොන එකට add කරලද කියල බල බල ඉන්න බෑ//
    දැන් ඔබට තේරුනාද වචනේ පරපතලකම
    :rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ තමා අව්ල්ල තියෙන්නේ මොකද මේක බලන කෙනෙක් ට ගම්‍ය වෙන්නේ EK සාමාජිකයන් (මමත් ඇතුළුව) සදහන් සමුහය වෙත ඉල්ලගෙන්න දෙන්න ගිහින් වගේ //
    උබ හොදටම දන්නවා නේ fb එකේ
    තියෙන සමුහ ගණන ඉතින් මොකා අපිව මොන එකට add කරලද කියල බල බල ඉන්න බෑ//
    දැන් ඔබට තේරුනාද වචනේ පරපතලකම
    :rolleyes::rolleyes::rolleyes:
    උඹ ඉන්නවද නැද්ද මම දන්නෙ නෑ
    උඹ ඉන්නව දැක්කෙත් නෑ ඉන්න කෙනෙක් අර දාපු පින්තූරේ දාල ඉන්නව බලන්න පුලුවන්
    ඔයාගේ ප්‍රොෆයිල් එක ගැන ඉතින් අපි දැක්කෙ නෑ
    මට ඔයාව පේන්නෙත් නෑ

    රිපෝට් කරාට තෑන්ක්ස් කිව්ව ඔන්න
    :angry::angry::angry:
     
    අනේ පල උබ බබා :angry::angry::angry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රිපෝට් කලා...................
    රිපෝට් කරන කට්ටිය මිනිහවත් රිපෝට් කරන්න...................
    බඩු පැකට් වෙයි ගානට..............