දැන් උබ බබා
මොකද්ද මේ සීන් එක
ඔයත් එකේ ඉන්නවද
මොකද පැනගෙන ගිහින් සාමාජිකත්වය ගන්නවද./ඔයත් එකේ ඉන්නවද
දැන් උබ බබා
අයෙත් කියන්නේ කලින් දේම තමා
මොකද පැනගෙන ගිහින් සාමාජිකත්වය ගන්නවද./



මම නම් නෑ එකේ
ඒත් ඔයා මොකද්ද කියන්නෙ කියලා මම දන්නෙ නෑ
තේරෙන්නෙත් නෑ මොකද්ද සීන් එක
ඔබ ගැන මොකුත් වැරදි දෙයක් කියලද මම![]()
මේකේ තමා අව්ල්ල තියෙන්නේ මොකද මේක බලන කෙනෙක් ට ගම්‍ය වෙන්නේ EK සාමාජිකයන් (මමත් ඇතුළුව) සදහන් සමුහය වෙත ඉල්ලගෙන්න දෙන්න ගිහින් වගේ //කණගාටුයි කියන එලකිරි එකේ අපේ කීප දෙනෙකුත් ඒ ෆේස්බුක් සමූහයේ සාමජිතක්වය දැරීම ගැන



උඹ ඉන්නවද නැද්ද මම දන්නෙ නෑමේකේ තමා අව්ල්ල තියෙන්නේ මොකද මේක බලන කෙනෙක් ට ගම්‍ය වෙන්නේ EK සාමාජිකයන් (මමත් ඇතුළුව) සදහන් සමුහය වෙත ඉල්ලගෙන්න දෙන්න ගිහින් වගේ //
උබ හොදටම දන්නවා නේ fb එකේ තියෙන සමුහ ගණන ඉතින් මොකා අපිව මොන එකට add කරලද කියල බල බල ඉන්න බෑ//
දැන් ඔබට තේරුනාද වචනේ පරපතලකම![]()



උඹ ඉන්නවද නැද්ද මම දන්නෙ නෑ
උඹ ඉන්නව දැක්කෙත් නෑ ඉන්න කෙනෙක් අර දාපු පින්තූරේ දාල ඉන්නව බලන්න පුලුවන්
ඔයාගේ ප්‍රොෆයිල් එක ගැන ඉතින් අපි දැක්කෙ නෑ
මට ඔයාව පේන්නෙත් නෑ
රිපෝට් කරාට තෑන්ක්ස් කිව්ව ඔන්න![]()


