අපි කියුවොත් කෙලේසයක් මම මාගේවත් නැති එකේ ඔයා අපි කියන්ඩ එපා ඒක නිසා ඔයත් බාවනා කරන්ඩකො අනේ රනිල්ට කඩේ නොයා මේකට වෙලා,ආ ඒ කියන්නේ අනිත් අය එහෙම කරොත් උන් පො*නයෝ.....මම නම් දන්නා තරමින් අපි උත්සහා කරන්න ඕනෙත් ඒ එක්කෙනා වගේ වෙන්නයි
අපි කියුවොත් කෙලේසයක් මම මාගේවත් නැති එකේ ඔයා අපි කියන්ඩ එපා ඒක නිසා ඔයත් බාවනා කරන්ඩකො අනේ රනිල්ට කඩේ නොයා මේකට වෙලා,ආ ඒ කියන්නේ අනිත් අය එහෙම කරොත් උන් පො*නයෝ.....මම නම් දන්නා තරමින් අපි උත්සහා කරන්න ඕනෙත් ඒ එක්කෙනා වගේ වෙන්නයි
එහෙමද. බුදු දහම කියන්නෙ ඉතින් එයාව ෆලෝ කරන එක. එයා ගිය මාර්ගයේ යන එක. මම නම් හිතන් හිටියෙ එහෙමයි![]()
ඒ කෙනා වගේ වෙලා අල කන්නද? උඹ හිතන් ඉන්නෙ මේක ස්ලාම් වගේ කියලද? අනේ යකෝ...![]()
එතකොට දැන් බෞද්ධයෝ කියන්නේ බුදුන් සරණ ගිය කස්ටියක් නෙවෙයිද
ආ එල එල අයියාහ් 
ඒ මොකටද?බුද්ධාගම සහ රට රැකගන්න කරන දේවල් ඔක්කොම වයිරයෙන් කරන දේවල් කියල මම කියපු තැන පෙන්නන්න



හරි ඔයාගෙ අම්මව හරි නoගිව හරි කවුරු හරි දුශනය කරන්ඩ ආවොත් ඔයා මොකද කරන්න මගෙය මාගෙ කියල දෙයක් නැ කියල ආව එකාට අදාල දේ කරගන්ඩ දෙනවද , දෙමුකො බලන්ඩ උත්තරයක්,අයියා නම් සෑහෙන්න බෞද්ධ කියල පේනවා
අපි කියුවොත් කෙලේසයක් මම මාගේවත් නැති එකේ ඔයා අපි කියන්ඩ එපා ඒක නිසා ඔයත් බාවනා කරන්ඩකො අනේ රනිල්ට කඩේ නොයා මේකට වෙලා,
දැන් ඔයා ඔය බුදුන් සරණ ගියා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද?සිරාවටඑතකොට දැන් බෞද්ධයෝ කියන්නේ බුදුන් සරණ ගිය කස්ටියක් නෙවෙයිද
ආ එල එල අයියාහ්
මං මේ දැක්කමයි බුදුවෙලා අල කන්නද කියල අහන බෞද්ධයෙක්



හෙළයෙක්;19896831 said:ඒ මොකටද?
![]()
ඉතින් මම කිව්වද එහෙමයි කියල?සිරාවටඑතකොට දැන් බෞද්ධයෝ කියන්නේ බුදුන් සරණ ගිය කස්ටියක් නෙවෙයිද
ආ එල එල අයියාහ්
මං මේ දැක්කමයි බුදුවෙලා අල කන්නද කියල අහන බෞද්ධයෙක්

නෑ ඒ ස්ලාම්.
මට වහ කුප්පියක් දීපන් චාමර
හරි හරි ඔයා රනිල්ට කඩේ යන් නැ මේකෙ, ඒක ඔනෙ කෙනෙක්ට ඔයාගෙ පරන පොස්ට් බැලුවොත් බලාගන්ඩ පුලුවන්,පිස්සුද හැටිද?
සිරාවටඑතකොට දැන් බෞද්ධයෝ කියන්නේ බුදුන් සරණ ගිය කස්ටියක් නෙවෙයිද
ආ එල එල අයියාහ්
මං මේ දැක්කමයි බුදුවෙලා අල කන්නද කියල අහන බෞද්ධයෙක්
පට්ටම ප්රබුද්ද ඩයල් එකක් මචන් ඔය. එයා කියන එක නලලෙ වැලි ගෑවෙන්න බිමට නැමිල පිලිගනින්. එරොzඑන් ලොක්ක අනාගාමී වෙලා ඉන්නෙ එයත් හොද දර්ම කරුනු වගයක් මේ ත්රෙඩ් එකේ දාල තියනව පස්සට ගිහින් බලන්නකො![]()
සාදු සාදු!දැන් ඔයා ඔය බුදුන් සරණ ගියා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද?![]()
මේ තෙර්ඩ් එක තව දුර යන් නැ මට උන් දෙන්නගෙන් එකෙක් කියපු ගමන් බුදුන් සරන යාම කියන්නෙ මොකක්ද කියල.මුන් මේ බුදු පිළිම වලට වැදලා බෞද්ධයෝ උන උන් බන්. බුදු හාමුදුරැවො කිව්ව දේවත් දන්නෙ නෑ.


හැමෝටම බුදු වෙන්න පුලුවන් කියල කොහෙද කියල තියෙන්නෙ? පොතක් පතක් කියවලා හැදියන් බන්.
එහෙම බුදුවෙන්න පුළුවන් කස්ටිය වෙනම ඉන්නවද? 
ඒකෙ ගියොත් කෙලින්ම බුදුවෙනවා ඒක නිසා අපි යන්න ඕනේ වෙනම පාරක?
දැන් මාත් කිව්වද ඔයා එහෙම දෙයක් කිව්වමයි කියලදැන් ඔයා මගෙන් ඇහුවේ බුදුදහම රැකගන්න කරන දේවල් වයිරී කියන්න සාක්ෂිඉතින් මම කිව්වද එහෙමයි කියල?



හරි හරි ඔයා රනිල්ට කඩේ යන් නැ මේකෙ, ඒක ඔනෙ කෙනෙක්ට ඔයාගෙ පරන පොස්ට් බැලුවොත් බලාගන්ඩ පුලුවන්,
ඒක ඇරිච්චාවොකො දැන් කියන්ඩකො මට ඔයා ඔය කියල තියෙන බුදුන් සරණ යාම කියන්නෙ මොකක්ද කියල.



පොඩ්ඩක් හොයල බලලා ඊළඟ ආත්මෙවත් ගොඩ පලයන් මචං
හෙළයෙක්;19896963 said:දැන් මාත් කිව්වද ඔයා එහෙම දෙයක් කිව්වමයි කියල![]()