බෞද්ධ පරීක්ෂණය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    කවුද එහෙම කිව්වේ??? මම කිව්වේ වයිරය ගැන බුද්ධ දේශනාව හරි කියලා. :lol: නැත්නම් පෘතුගීසි මරපු සින්හල සොල්දාදුවො නියම බෞද්ධයො කියල නෙවි.

    "නියම බෞද්ධයා" කියල අර්ථකථනයක් බුදුරජාණන් වහන්සෙ වත් දීල නැතිකොට එහෙම එකක් දෙන්න මම මොකෙක්ද? :)

    අදාළ නැත්තම් මොකටද මෙතන කිව්වේ? මේක බුදුදහම ගැන ත්‍රෙඩ් එකක් මිසක් පෘතුගීසි ගැන ත්‍රෙඩ් එකක් නෙවෙයිනේ?

    නියම බෞද්ධයා කියන්නේ බුදුදහම අනුව ජීවත්වෙන කෙනා ඒකට අමුතු නිර්වචන මොකටද?​

    ඔය කියන විදිහෙ බෞද්ධයන් හිටියනම් සුද්දගෙ කාලෙ, මේ වෙද්දි ලන්කාවෙ බුද්ධ ධර්මය ඇත්තෙත් නෑ...
    දලදාව ආරක්ශා කරන්නම කොච්චර වෙහෙස උනාද බෞද්ධයො? ඒකත් අනිත්‍යයයි කියල සුද්දට ත්‍රිලක්ශනය දේශනා කරන්න ගියානම් මොකද වෙන්නෙ?

    ඒ කියන්නේ නහි වේරේන වේරානි කියන බුද්ධ වචනය වැරදියි? එහෙම බෞද්ධයෝ හිටියනම් අපිට බුදුදහම නෑ? ඒ බුද්ධ වචන පිළිපැදීම වැරදි දෙයක්?

    බුදු හාමුදුරුවන්ට වඩා බුදුදහම දන්නා කෙනෙක් මුණගැසීම ලොකු සතුටක් :cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    උඹ කියන්‍නේ ඔහොම කිය කිය කෙලලා යන කන් බලන් ඉන්න කියලද?

    පිස්සුද බං? මම කියන්නේ අවිස්වාස කරන්නන්ගේ හදවතට බිය ඇතුලුකරන්න කියල :rofl:

    කික් නේ බ්‍රෝ?:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    අනේද කියන්නේ බන්
    5.gif

    අනිත් ආගම් වලට සාපේක්ෂව බුද්ධ දර්ශනයේ ඉවසීම ප්‍රගුණ කෙරෙන නිසා උන් හිතන්නේ ඒක නිවට කමක් කියලා. ඒකයි ගොඩක් අය බෞද්ධයගේ ඉවසීම ප්‍රශ්නකරන්නේ. උන් හිතන්නේ ඕන කුප්ප වැඩක් කරත් කර බාගෙන ඉන්න ඔනේ කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සුද බං? මම කියන්නේ අවිස්වාස කරන්නන්ගේ හදවතට බිය ඇතුලුකරන්න කියල :rofl:

    කික් නේ බ්‍රෝ?:lol:

    ඒක Offence. මම කතා කරන්නෙ Defense ගැන.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    ඒ කියන්නේ නහි වේරේන වේරානි කියන බුද්ධ වචනය වැරදියි? එහෙම බෞද්ධයෝ හිටියනම් අපිට බුදුදහම නෑ? ඒ බුද්ධ වචන පිළිපැදීම වැරදි දෙයක්?

    බුදු හාමුදුරුවන්ට වඩා බුදුදහම දන්නා කෙනෙක් මුණගැසීම ලොකු සතුටක් :cool:

    උබට තේරෙන්නෙ නැද්ද බන් මුන් නමට බෞද්ධ උනාට දන්න ලබ්බක් නෑ කියල. පෘතිගීසියො ගැනයි සුද්දො ගැනයි සමයන් දාල මොකක්ද වැල් බයිල ආගමක් බවට පත් කරගෙන බුදු දහම කියන එක. :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    උබට තේරෙන්නෙ නැද්ද බන් මුන් නමට බෞද්ධ උනාට දන්න ලබ්බක් නෑ කියල. පෘතිගීසියො ගැනයි සුද්දො ගැනයි සමයන් දාල මොකක්ද වැල් බයිල ආගමක් බවට පත් කරගෙන බුදු දහම කියන එක. :rolleyes:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    උඹ කියන්‍නේ ඔහොම කිය කිය කෙලලා යන කන් බලන් ඉන්න කියලද?

    මීට ටික කාලෙකට කලින් හම්බයෙක් ගමකට රින්ගලා හරකෙක් හොරකන් කරන්න ගිහින් අහු වෙලා තිබ්බ. ඒ ගමෙ මිනිස්සු ඌව අල්ලලා බැදල දැම්ම. ඊට පස්සෙ පොලිසියට කතා කරා. ඌට බොන්න වතුර එහෙමත් දීල පොලිසිය ආවම බාර දුන්න. ඒ ගමේ එවුන් අමු පොන්නයො නේද ? නියම බෞද්ධයෝ නම් අරූට හොදට නෙලන්න තිබ්බ. ඒ උනාට කොන්ද පන නැති නිසා ඌට ගහන්නෙ නැතුව පොලිසිය්ට බාර දුන්න. :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔය දාල තියෙන හැම පිලිතුරකටම අදාළ අය එතන ඉන්න පුළුවන් වගේම ඔය පුද්ගලයා මරන්නත් පුළුවන්. මොකද "හෙළයෙක්" කියන මිත්‍රය කියල තියෙන දේ නැවත කියනවා නම් රහත් හෝ රහත් ගුණ වඩන අය සමාජයේ විරලයි. මම ඕක වෙන උදාහරණයකින් කියන්නම්.

    අපි හිතමු සිංහල බෞද්ධ අම්මෙකුයි පුතෙකුයි ඉන්නවා. ඔය ගෙදරට හොරෙක් එනවා. ඒ හොරා අම්මව මරන්න හදනවා, මේ පුතාට 100% අවස්තාව තියෙනවා හෝරාව මරල අම්මව බෙර ගන්න. ඔහු කුමක් කරයිද..... බුදු දහමට අනුව නම් ඒ අවස්ථාවේ අම්මට මැරෙන්න තියෙනවා නම් මැරෙනවා. ඒක තමයි යතාර්ථය. කුමන ක්‍රමයකින් හෝ බේරෙන්න තියෙනවා නම් මේ කියන හොරා පපුවේ අමාරුවක් හැදිලා හරි අම්මව බේරෙයි. ඒ විශ්ව යතාර්ථය....

    දැන් බලමු මේ පුත්‍රයා මොකද කරන්නේ කියල.... ඔහුට ඉහත විශ්ව යතාර්ථය ගැන මෙනෙහි කරලා මොකුත් නොකර බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි මේ ඉන්න ලෞකික ලෝකේ මිමි වලින් මනිනවා නම් මේ පුතා මේ හොරාව මරල අම්මව බෙර ගන්න ඕනේ. එහෙමයි මේ ලෝකේ නියම පුත්තු වෙන්නේ. මැරුවොත් මේ පුතාට කුසල් අකුසල් දෙකම ලැබෙනවා. ඒ තමන්ට මේ ලෝකෙට එන්න ගර්බාශය පරිත්‍යාග කරපු පුද්ගලයා බේරාගැනීමේ මහත් පල මහානිසංස කුසලය වගේම, ප්‍රාණ ඝාත අකුසලය.

    ඔන්න ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා මේ ලෝකේ ඉපදුනා නම්. ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ මැක්සා උදාහරයකින් මේ සසරේ බරපතලකම ගැන කිවුවේ. මේක අපි කෙතරම් අප්‍රමාදී වෙන්න ඕනෙද කියන එකට උදාහරණයක් විතරයි. ඒ තමයි හිස ගිනි ගත්තෙක් ගින්න නිවනවට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ සසරෙන් මිදෙන මගක් හොයන්න කියල.

    අනිත් එක තමයි මේ ලෝකේ පවතින්න ඕකී නොකී මෙකී සියලුම වර්ගයේ පුද්ගලයෝ ඉන්න ඕනේ.

    බුද්ධාගම කියන්නේ කියවල, අහල, බලල තමාගේ නැණ පමණින් අවබෝධ කර ගන්න දෙයක් මිසක් නීති රීති දාල ත්‍රිපිටකය වනපොත් කරලා අවබෝධ කර ගන්න දෙයක් නෙමෙයි. තමන් මාර්ග පල අවබෝධ කරගන්න අදාළ පාරමිතා පුරලා නැත්නම් තේරෙන බාශාවෙන් කියනවා නම් අවශ්‍ය තරමට කුසල් වලින් account එක පිරිලා නැත්නම් බුදු හාමුදුරුවෝ ඇවිත් බන කිව්වත් ධර්මාවබෝධය ලබන්න බැහැ.

    බුදු දහම කියන්නෙ මොකක්ද නොදන්න සමහර හරක් පහුගිය කාලේ ගේන්න ගිය භික්ෂු පනතත් ඔන්න ඔය වගේ ගොන් ජෝක් එකක් තමයි. බුද්ධාගමේ ලස්සන තියෙන්නේ එකේ තියෙන ප්‍රජාතන්තරවාදය නිසයි. නැතුව අනෙකුත් ආගම් වගේ අදහපන් නැත්නම් අහවලා දඬුවම් දෙයි කියන තර්ක විතර්ක බුදු දහමේ නැහැ.

    ඒක නිසා speedmalli ත් ගොන් ජෝක් දාන්නේ නැතුව සසරෙන් මිදෙන ක්‍රමයක් කලපනා කලොත් හොඳයි.

    බෞද්ධ යයි කියා ගත් බෞද්ධයන් ගේ සැබෑ ස්වරුපය සෙවීමට පරීක්ෂණ 3 ක් කල හැක. දී ඇති පිළිතුරු වලින් නිවැරදි පිළිතුර තෝරන්න.

    1. මාසේ පෝය දවසක සිල් අරන් ඉන්න උපාසක මහත්තුරු කණ්ඩායමක් අසලට තම්බියෙක් සේ වෙස්වලාගෙන බුදු පිළිමයක්ද රැගෙන යන්න. දැන් ඔබ අතේ තිබෙන බුදු පිළිමය ඔවුන් ඉදිරියේ පොලවේ ගසන්න, එවිට සිදුවනුයේ?
    අ. බුදු පිළිමයක් යනුද මතු දිනක විනාශ වන දෙයක් ලෙස සලකා අනිත්‍ය මෙනෙහි කිරීමය .
    ආ. බුදු පිළිමයක් යනුද මතු දිනක විනාශ වන දෙයක් ලෙස සලකා අනිත්‍ය මෙනෙහි කිරීම සහ එය පොලවේ ගැසූ පුද්ගලයාට ‘ද්වේශය’ යන්න පිලිබඳ දැහැමි ලෙස කියා දීම ය .
    ඇ. ‘පාහර තම්බියා, හම්බයා’ සහ වෙනත් කුණුහරුප වලින් බැන වදිමින් ඔහුට කනේ පහර දෙකක් ගැසීමය.

    2. තම්බියෙක් සේ වෙස්වලාගෙන පන්සලකට ගොස් එම පන්සලේ බෝ ගසට මුත්‍රා කරන්න, එවිට සිදු වනුයේ?
    අ. ඔහුගේ ක්‍රියාවලියට අනුකුලව කර්මය පල දෙන බව සිතා එය නොසලකා හැරීම.
    ආ. ඔහුට හේතු පල දහම ඉගැන්වීම.
    ඇ. ‘පාහර තම්බියා, හම්බයා’ සහ වෙනත් කුණුහරුප වලින් බැන වදිමින් ඔහුට කනේ පහර දෙකක් ගැසීමය.

    3. මාසේ පෝය දිනක තම්බියෙක් ලෙස වෙස්වලාගෙන පන්සලකට ගොස් බුදු පිළිමයක් සමග සෙල්ෆියක් ගන්න. එවිට සිදුවනුයේ?
    අ. ඔහුගේ ක්‍රියාවලියට අනුකුලව කර්මය පල දෙන බව සිතා එය නොසලකා හැරීම.
    ආ. ඔහුට හේතු පල දහම ඉගැන්වීම.
    ඇ. ‘පාහර තම්බියා, හම්බයා’ සහ වෙනත් කුණුහරුප වලින් බැන වදිමින් ඔහුට කනේ පහර දෙකක් ගැසීමය.

    ඔය කියපු දේවල් තුන ප්‍රායෝගිකව කර බැලුවොත් සියල්ලටම පිළිතුර (ඇ) වේ. :cool::yes:
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මීට ටික කාලෙකට කලින් හම්බයෙක් ගමකට රින්ගලා හරකෙක් හොරකන් කරන්න ගිහින් අහු වෙලා තිබ්බ. ඒ ගමෙ මිනිස්සු ඌව අල්ලලා බැදල දැම්ම. ඊට පස්සෙ පොලිසියට කතා කරා. ඌට බොන්න වතුර එහෙමත් දීල පොලිසිය ආවම බාර දුන්න. ඒ ගමේ එවුන් අමු පොන්නයො නේද ? නියම බෞද්ධයෝ නම් අරූට හොදට නෙලන්න තිබ්බ. ඒ උනාට කොන්ද පන නැති නිසා ඌට ගහන්නෙ නැතුව පොලිසිය්ට බාර දුන්න. :yes:

    නෑ ඉතින් පො*නයෝ නන් ඉදා අරන් පලයන් කියල හරකවත් දෙනවනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ ඉතින් පො*නයෝ නන් ඉදා අරන් පලයන් කියල හරකවත් දෙනවනේ.
    :yes::yes::yes: speedmalliගෙ අම්මට හො නoගිට හම්බයෙක් හො ඒ වෙස් ගත් වෙන්කෙක් අතවර කරන්ඩ ආවොත් මූ අම්මව සහ නoගිව ඌට දීල බලාගෙන ඉන්නව ඒක තමා උගෙ බෞද්ධකම, ඌ වගේ වෙන්ඩ කියලයි ඔය කියන්නෙ.:oo::oo:

    unp එකේ ඉන්න ඔක්කොටම රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි කියනෙ කට කහනවට එහෙම නෙමේ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අදාළ නැත්තම් මොකටද මෙතන කිව්වේ? මේක බුදුදහම ගැන ත්‍රෙඩ් එකක් මිසක් පෘතුගීසි ගැන ත්‍රෙඩ් එකක් නෙවෙයිනේ?

    නියම බෞද්ධයා කියන්නේ බුදුදහම අනුව ජීවත්වෙන කෙනා ඒකට අමුතු නිර්වචන මොකටද?​

    අදාල නෑ කිව්වෙ මොකක් ගැනද? :confused: මම කිව්වෙ විදේශිකයන් ලන්කාව ආක්‍රමණය කල්ල බුදු දහම විනාශ කරන්න හදපු අවස්ථාවල ඒක රැකගන්න වෙන්නෙ නෑ ඔවුන්ට බණ දේශනා කරලා.

    නියම බෞද්ධයා කියන්නේ බුදුදහම අනුව ජීවත්වෙන කෙනා නම්, බුදුදහම අනුව ජිවත් වෙනවා කියන්නෙ මොකක්ද ? බුදුරජාණන් වහන්සේ කිව්වා වයිරයෙන් වයිරය නැති නොවන වග. එතකොට නියම බෞද්ධයෙක් වෙන්න වයිරය මුලිනුපුටා දාන්න ඕනෙද? බුදුරජාණන් වහන්සෙ කිව්වද සිතේ වයිරය ඇතිවෙන කෙනෙක් බුදුන් සරණ ගිය කෙනෙක් නෙවෙයි කියලා? බුදුරජාණන් වහන්සේ කිව්වා රාගය ගින්නක් කියලා. ඒත්
    සිතේ රාගය ඇතිවෙන කෙනෙක් බුදුන් සරණ ගිය කෙනෙක් නෙවෙයි, බෞද්ධයෙක් නෙවෙයි කියලා කිව්වද? ඒකයි මම කිව්වේ "නියම බෞද්ධයා" කියන එකට බුදුරජාණන් වහන්සේ අරඅර්ථකථනයක් දීල නෑ කියලා.

    ඒ කියන්නේ නහි වේරේන වේරානි කියන බුද්ධ වචනය වැරදියි? එහෙම බෞද්ධයෝ හිටියනම් අපිට බුදුදහම නෑ? ඒ බුද්ධ වචන පිළිපැදීම වැරදි දෙයක්?

    බුදු හාමුදුරුවන්ට වඩා බුදුදහම දන්නා කෙනෙක් මුණගැසීම ලොකු සතුටක් :cool:

    ආපහු කිව්වනේ මෝඩ කතාවක්. මම කලින් කියපු ආක්‍රමණිකයන් ගැන අපේ වයිරය තාම තියෙන එකෙන්ම තේරෙනවනේ වයිරයෙන් වයිරය කවදාවත් නැති නොවෙන වග. ඉතින් ඒ බුද්ධ දේශනාව හරියටම හරි කියලා ඒකෙන් ම තේරෙනවනෙ.

    බුද්ධ වචනය කනපිට ගහලනේ තියෙන්නේ ඔය. බුදුදහමෙ අග්‍රඵලය නිවන. බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ ඒකට යන මග. ඒ මගේ යන අය බෞද්ධයො. වයිරය නැති කිරිම ඒ මගේ උසස්ම තැනක්. නමුත් ඒ අග්‍රඵලය නොලත් අය, ඒ තැනට නොආපු අය, බෞද්ධයො නෙවෙයි කියල බුද්ධ වචනයක් තියෙන්නේ මොන පිටකයෙ ද? "එහෙම බෞද්ධයො" කියල කිව්වෙ රහත් ඵලය ලබල වයිරය ආදී ක්ලේශ නැති කරල හිටපු බෞද්ධයො නම්, ඔව්. එහෙම අය විතර නම් ඒ කාලෙ හිටියෙ, එහෙනම් මේ වෙද්දි අපට බුදුදහම නැහැ.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    උඹ ඔය දාල තියෙන හැම පිලිතුරකටම අදාළ අය එතන ඉන්න පුළුවන් වගේම ඔය පුද්ගලයා මරන්නත් පුළුවන්. මොකද "හෙළයෙක්" කියන මිත්‍රය කියල තියෙන දේ නැවත කියනවා නම් රහත් හෝ රහත් ගුණ වඩන අය සමාජයේ විරලයි. මම ඕක වෙන උදාහරණයකින් කියන්නම්.

    අපි හිතමු සිංහල බෞද්ධ අම්මෙකුයි පුතෙකුයි ඉන්නවා. ඔය ගෙදරට හොරෙක් එනවා. ඒ හොරා අම්මව මරන්න හදනවා, මේ පුතාට 100% අවස්තාව තියෙනවා හෝරාව මරල අම්මව බෙර ගන්න. ඔහු කුමක් කරයිද..... බුදු දහමට අනුව නම් ඒ අවස්ථාවේ අම්මට මැරෙන්න තියෙනවා නම් මැරෙනවා. ඒක තමයි යතාර්ථය. කුමන ක්‍රමයකින් හෝ බේරෙන්න තියෙනවා නම් මේ කියන හොරා පපුවේ අමාරුවක් හැදිලා හරි අම්මව බේරෙයි. ඒ විශ්ව යතාර්ථය....

    දැන් බලමු මේ පුත්‍රයා මොකද කරන්නේ කියල.... ඔහුට ඉහත විශ්ව යතාර්ථය ගැන මෙනෙහි කරලා මොකුත් නොකර බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි මේ ඉන්න ලෞකික ලෝකේ මිමි වලින් මනිනවා නම් මේ පුතා මේ හොරාව මරල අම්මව බෙර ගන්න ඕනේ. එහෙමයි මේ ලෝකේ නියම පුත්තු වෙන්නේ. මැරුවොත් මේ පුතාට කුසල් අකුසල් දෙකම ලැබෙනවා. ඒ තමන්ට මේ ලෝකෙට එන්න ගර්බාශය පරිත්‍යාග කරපු පුද්ගලයා බේරාගැනීමේ මහත් පල මහානිසංස කුසලය වගේම, ප්‍රාණ ඝාත අකුසලය.

    ඔන්න ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා මේ ලෝකේ ඉපදුනා නම්. ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ මැක්සා උදාහරයකින් මේ සසරේ බරපතලකම ගැන කිවුවේ. මේක අපි කෙතරම් අප්‍රමාදී වෙන්න ඕනෙද කියන එකට උදාහරණයක් විතරයි. ඒ තමයි හිස ගිනි ගත්තෙක් ගින්න නිවනවට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ සසරෙන් මිදෙන මගක් හොයන්න කියල.

    අනිත් එක තමයි මේ ලෝකේ පවතින්න ඕකී නොකී මෙකී සියලුම වර්ගයේ පුද්ගලයෝ ඉන්න ඕනේ.

    බුද්ධාගම කියන්නේ කියවල, අහල, බලල තමාගේ නැණ පමණින් අවබෝධ කර ගන්න දෙයක් මිසක් නීති රීති දාල ත්‍රිපිටකය වනපොත් කරලා අවබෝධ කර ගන්න දෙයක් නෙමෙයි. තමන් මාර්ග පල අවබෝධ කරගන්න අදාළ පාරමිතා පුරලා නැත්නම් තේරෙන බාශාවෙන් කියනවා නම් අවශ්‍ය තරමට කුසල් වලින් account එක පිරිලා නැත්නම් බුදු හාමුදුරුවෝ ඇවිත් බන කිව්වත් ධර්මාවබෝධය ලබන්න බැහැ.

    බුදු දහම කියන්නෙ මොකක්ද නොදන්න සමහර හරක් පහුගිය කාලේ ගේන්න ගිය භික්ෂු පනතත් ඔන්න ඔය වගේ ගොන් ජෝක් එකක් තමයි. බුද්ධාගමේ ලස්සන තියෙන්නේ එකේ තියෙන ප්‍රජාතන්තරවාදය නිසයි. නැතුව අනෙකුත් ආගම් වගේ අදහපන් නැත්නම් අහවලා දඬුවම් දෙයි කියන තර්ක විතර්ක බුදු දහමේ නැහැ.

    ඒක නිසා speedmalli ත් ගොන් ජෝක් දාන්නේ නැතුව සසරෙන් මිදෙන ක්‍රමයක් කලපනා කලොත් හොඳයි.

    :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    :yes::yes::yes: speedmalliගෙ අම්මට හො නoගිට හම්බයෙක් හො ඒ වෙස් ගත් වෙන්කෙක් අතවර කරන්ඩ ආවොත් මූ අම්මව සහ නoගිව ඌට දීල බලාගෙන ඉන්නව ඒක තමා උගෙ බෞද්ධකම, ඌ වගේ වෙන්ඩ කියලයි ඔය කියන්නෙ.

    උබට නම් කොහොමත් මේක තේරෙන්නෙ නෑ බන්. පුරුදු විදියටම කඩේ ගියා නම් ඉවරයි :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: speedmalliගෙ අම්මට හො නoගිට හම්බයෙක් හො ඒ වෙස් ගත් වෙන්කෙක් අතවර කරන්ඩ ආවොත් මූ අම්මව සහ නoගිව ඌට දීල බලාගෙන ඉන්නව ඒක තමා උගෙ බෞද්ධකම, ඌ වගේ වෙන්ඩ කියලයි ඔය කියන්නෙ.:oo::oo:

    unp එකේ ඉන්න ඔක්කොටම රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි කියනෙ කට කහනවට එහෙම නෙමේ.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට නම් කොහොමත් මේක තේරෙන්නෙ නෑ බන්. පුරුදු විදියටම කඩේ ගියා නම් ඉවරයි :yes::yes:
    හොදට තේරෙනව උබ උබේ අම්මව දුශනය කරන්ඩ මොකක් ආවත් ඌට ඒ දේ කරගන්ඩ ඉඩ දීල බලාන ඉන්නව කියන දේ,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    නෑ.........ඒකට හේතුව මම පෘතක්ජන පුද්ගලයෙක් වීම ඒක හරි

    හැබැයි කෙනෙක් එහෙම දැන් දෙනවනම් තරහ ඇතිකරගන්නේ නැතුව ඉන්නවා නම් මම එයාට ගිහින් කියන්නේ නැහැ "උඹ මහා කොන්ද පන නැති එකෙක් මම තමයි නියම බෞද්ධයා මොකද මම අපේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් සූදානම් ඩෝ" කියල......මම දන්නවා ඔහු මට වඩා උසස් තත්වෙක ඉන්නවා කියල

    කොටින්ම මගේ දුර්වලකම වීරකමක් කරගන්නේ නැහැ....​
    හෙළයෙක්;19894960 said:

    අනිවා එහෙම වෙන්න ඕනි. මොකද සිල් අරගෙන ඉන්නෙ පෘතජන මිනිස්සුනෙ. රහතන් වහන්සේලා වැඩ ඉන්න තැනකට ගිහින් කරොත් පිළිතුර අ. හෝ ආ විය හැකියි.

    රහතන් වහන්සේලා බිහිවෙනත් පෘතජන මිනිස්සුන්ගෙ උදව්වත් ඕනි වෙනව කියන එක නොදැන සිටීම තමා ප්‍රශ්නෙ.

    බුදුදහම ඉන්දියාවෙන් නැතිම වෙලා යනකොට සිංහල රටේ ඉතුරු වෙලා තියෙන්නෙ සිංහලයන්ගෙ තියෙන ගුණය නිසා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙන්න කලින් වළගම්බා රජතුමා ඉදපු දෙමළ ආක්‍රමණිකයො ඔක්කොම එළවල දැම්ම. කරන්න දෙයක් නෑ රහත් වෙලා නැත්තන් රහත්වෙන්න පින තියෙන කෙනෙක්ට ඉතුරු කරල දෙන්න වෙනව තමන්ට පුළුවන් උපරිමයෙන්. ඒක පරාර්ථකාමීකම.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    1 ඇ. මීට වඩා දරුණු විට හැක.
    2 ඇ. මීට වඩා ඉතාම දරුණු විට හැක.
    3 ආ. තරමක් අමතා ඌට වැඩේ පහදා දේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    මීට ටික කාලෙකට කලින් හම්බයෙක් ගමකට රින්ගලා හරකෙක් හොරකන් කරන්න ගිහින් අහු වෙලා තිබ්බ. ඒ ගමෙ මිනිස්සු ඌව අල්ලලා බැදල දැම්ම. ඊට පස්සෙ පොලිසියට කතා කරා. ඌට බොන්න වතුර එහෙමත් දීල පොලිසිය ආවම බාර දුන්න. ඒ ගමේ එවුන් අමු පොන්නයො නේද ? නියම බෞද්ධයෝ නම් අරූට හොදට නෙලන්න තිබ්බ. ඒ උනාට කොන්ද පන නැති නිසා ඌට ගහන්නෙ නැතුව පොලිසිය්ට බාර දුන්න. :yes:
    ඔය තියෙන්නෙ මුලින් මතුවුනා පෘතුජන මනුස්ස ගතිය ඊට පස්සෙ තමා හොද නරක තේරුම්බේරුම් කරගෙන ඌට වතුර පොවල නීතියෙ විදියට පොලීසියට බාරදුන්නෙ. ඔවුන් සිංහල බෞද්ධ නොවුන නන් ඌට ගහල ගහල ඌව බාගෙට හෝ හොදටම මරල පොලීසියට බාර දෙන්නෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    හෙළයෙක්;19896454 said:
    ඔය තියෙන්නෙ මුලින් මතුවුනා පෘතුජන මනුස්ස ගතිය ඊට පස්සෙ තමා හොද නරක තේරුම්බේරුම් කරගෙන ඌට වතුර පොවල නීතියෙ විදියට පොලීසියට බාරදුන්නෙ. ඔවුන් සිංහල බෞද්ධ නොවුන නන් ඌට ගහල ගහල ඌව බාගෙට හෝ හොදටම මරල පොලීසියට බාර දෙන්නෙ.

    :yes::yes::yes: