Kohchara radikal widiyata hithuwath pedophilia namanumatha karanna ba. Matath innawa 10yr old cousin nangi kenek. E lamaya gana kawuruhari ohoma hithanawakiyala danaganna labunoth aniwa uwa elawa yawanawa. Mata mona unath kamak na

Kohchara radikal widiyata hithuwath pedophilia namanumatha karanna ba. Matath innawa 10yr old cousin nangi kenek. E lamaya gana kawuruhari ohoma hithanawakiyala danaganna labunoth aniwa uwa elawa yawanawa. Mata mona unath kamak na

ඔව් මුන්ව කෙලින්ම නිතිය හමුවට ගෙන්න ඕනේ. හැබයි උබේ තියෙන්නේ බොරු ෂෝ ආවේගේ.![]()

https://webcache.googleusercontent....D-1196309637055237/+&cd=1&hl=en&ct=clnk&gl=lk
බය වෙලා අයින් කරලා ඒත් ගුගල් කෑෂ් එකේ තාම තියෙනවා පරන ෆොටෝස්.






මඟ තොටේ ලස්සන කෙල්ලෙක් දැක්කොත්.. මචන් ලස්සන කෑල්ල/කෙල්ල නේද..? කියල අහපු අපිට ඉස්කෝලේ හතර පහේ පන්තියේ පොඩි ගැණු ළමයෙක් පෙන්නල මචන්" @#$%^&*(*" අහන්න වෙනව නම්, ආයේ බේර ගන්න කියල රටක් ඉතුරු වෙලා නෑ.. 

පට්ට මචන්..
මම පස්සේ තමයි දැක්කේ එළකිරියෙත් මේ ගැන පෝස්ට් එකක් Share වෙලා කියලා. මේකට Action එක ASAP ම පොරට තැපෑලෙන්ම සෙට් උනා උඹල නිසා..
මේ වෙද්දි මේ ගැන Report කරන්න තියෙන තැන් වලට රිපෝට් කරල ඉවරයි.. පොර වැඩේ බකල් වෙනව කියල දැන ගත්ත ගමන් පොටෝස් remove කරල දිය ඇළි වගයක් දා ගත්තා. එතනත් පොරට කෙළ උනා..දැන් කුරු කුරු ගෑවට වැඩක් නෑ.. මේවා හොඳ පාඩම්. සෙල්ලම් කරේ පොඩි උන්ගේ ජීවිතත් එක්ක.. මං දන්නේ නෑ උට මොන වගේ action එකක් ඉස්සරහට ගනීවිදි කියල. පේජ් එක කරපු Administrator ව අහු වෙලා ඉවර සීන් එකක් තියෙන්නේ.. පේජ් එක Comment දාපු උන්ගේ ඉදන් ඉවරයි. ඒ තරම් අසහනයක් තියෙන උන් රටේ ඉන්නව නම් සේයල ගැන කුමන කතාද...මඟ තොටේ ලස්සන කෙල්ලෙක් දැක්කොත්.. මචන් ලස්සන කෑල්ල/කෙල්ල නේද..? කියල අහපු අපිට ඉස්කෝලේ හතර පහේ පන්තියේ පොඩි ගැණු ළමයෙක් පෙන්නල මචන්" @#$%^&*(*" අහන්න වෙනව නම්, ආයේ බේර ගන්න කියල රටක් ඉතුරු වෙලා නෑ..