භයානක අසහනයක් PLZ Report This !

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kohchara radikal widiyata hithuwath pedophilia namanumatha karanna ba. Matath innawa 10yr old cousin nangi kenek. E lamaya gana kawuruhari ohoma hithanawakiyala danaganna labunoth aniwa uwa elawa yawanawa. Mata mona unath kamak na
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Kohchara radikal widiyata hithuwath pedophilia namanumatha karanna ba. Matath innawa 10yr old cousin nangi kenek. E lamaya gana kawuruhari ohoma hithanawakiyala danaganna labunoth aniwa uwa elawa yawanawa. Mata mona unath kamak na

    ඔව් මුන්ව කෙලින්ම නිතිය හමුවට ගෙන්න ඕනේ. හැබයි උබේ තියෙන්නේ බොරු ෂෝ ආවේගේ. :D
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    reputation_neg.gif
    භයානක අසහනයක් PLZ... 01-16-2017 02:13 PM thoge wela site eka nam lagadima report karanawa

    rep kapapan. thope spa tikata kelawanawa. hodin berinam narakin hukawanawa
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නොදකින් විටරක් මචන් මේ වගේ අසහන කාරයෝ මචන් මේක පොලිස් කාන්තා කාර්යාලයට රිපෝර්ට් කරන්න
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    reported . now they change their content & remove images.

    Well done gays .

    we have to reported like these things. :yes::yes::yes::yes::yes::yes:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    https://webcache.googleusercontent....D-1196309637055237/+&cd=1&hl=en&ct=clnk&gl=lk

    බය වෙලා අයින් කරලා ඒත් ගුගල් කෑෂ් එකේ තාම තියෙනවා පරන ෆොටෝස්.

    ඔව් කෑෂ් එකේ තියනවා බන් අනික ෆේස්බුක් එකේ බැකප් ගන්නත් පුලවන් නෙහැ. ඔය කාරී පොන්නයව අතරියොත් ඕක ටව ටව ඕක කරනවා ඩිලීට් කර කර. :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ට මචන්..
    මම පස්සේ තමයි දැක්කේ එළකිරියෙත් මේ ගැන පෝස්ට් එකක් Share වෙලා කියලා. මේකට Action එක ASAP ම පොරට තැපෑලෙන්ම සෙට් උනා උඹල නිසා..
    :yes::yes::yes:

    මේ වෙද්දි මේ ගැන Report කරන්න තියෙන තැන් වලට රිපෝට් කරල ඉවරයි.. පොර වැඩේ බකල් වෙනව කියල දැන ගත්ත ගමන් පොටෝස් remove කරල දිය ඇළි වගයක් දා ගත්තා. එතනත් පොරට කෙළ උනා..දැන් කුරු කුරු ගෑවට වැඩක් නෑ.. මේවා හොඳ පාඩම්. සෙල්ලම් කරේ පොඩි උන්ගේ ජීවිතත් එක්ක.. මං දන්නේ නෑ උට මොන වගේ action එකක් ඉස්සරහට ගනීවිදි කියල. පේජ් එක කරපු Administrator ව අහු වෙලා ඉවර සීන් එකක් තියෙන්නේ.. පේජ් එක Comment දාපු උන්ගේ ඉදන් ඉවරයි. ඒ තරම් අසහනයක් තියෙන උන් රටේ ඉන්නව නම් සේයල ගැන කුමන කතාද...:(:(:( මඟ තොටේ ලස්සන කෙල්ලෙක් දැක්කොත්.. මචන් ලස්සන කෑල්ල/කෙල්ල නේද..? කියල අහපු අපිට ඉස්කෝලේ හතර පහේ පන්තියේ පොඩි ගැණු ළමයෙක් පෙන්නල මචන්" @#$%^&*(*" අහන්න වෙනව නම්, ආයේ බේර ගන්න කියල රටක් ඉතුරු වෙලා නෑ.. :(:(:(
     
    • Like
    Reactions: malakadss

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    මොකද මචන් උනේ ඒ කලකන්නියට?
    ඕකට කුඩුවේ ලගින්න වැඩේ සෙට් වෙලාද තියෙන්නේ ?