භාණ්ඩයක් රට යවන්නෙ කොහොමද?

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    mama dan tika kalekata kalin elakiri eke post ekaka dakka Register post , Hong kong walata yawanna phone ekak 450k gannawa kiyala......e apu phone eke aulak kiyala , ai sellerta yawanna ahala...mama nam hariyatama danne na...oya seen eka gana...
    thank you mcn:)
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ලංකාවෙ තැපැල් කාර්යාලවල තියෙනවා EMS කියලා සේවාවක්. ග්‍රෑම් 250ක් දක්වා යවන්න පුලුවන් කවරෙක දාලා. ඊලඟට තියෙන්නෙ කිලෝ එකේ පෙට්ටියද කොහෙද. ඊට වඩා බර දෙයක් මම යවලා නෑ. කවරෙට රු.250/- ගත්තා. දැන් ගාන වැඩි කරලද දන්නෙ නෑ. EMS වලින් යැව්වම ඩිලිවරි ගැරන්ටියක් තියෙනවා. මට ශුවර් නෑ හැම රටටම මේ සේවාව තියෙනවද කියල. ප්‍රධාන තැපැල් කාර්යාලයකින් අහලා බලන්න.
     
    • Like
    Reactions: chaarr

    පෝස්ට් ඔෆිස් එකෙන් විශේෂ කවරයක් දෙනවද බන්?
     
    • Like
    Reactions: ColdBreath

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    පෝස්ට් ඔෆිස් එකෙන් විශේෂ කවරයක් දෙනවද බන්?

    නෑ මචෝ. කවරයක් ගන්න වෙනව. නුගෙගොඩ සරසවි එක හරි කොටුවෙ ස්ටේශනරි කඩ හරි, කොළඹ පාර්සල් තැපැල් හුවමාරුවෙ තියෙන ස්ටේශනරි කඩේ වගේ ප්ලේසස් වල තියෙනව බබල් බෑග්. ඒවයෙ තමා සාමාන්‍යයෙන් දාල යවන්නෙ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mmmm.. mama nam packages yawanawa mage akkita US, and Uk wage, Me dawas tike EMS kara, Hebei Harima parakkuy, EMS kala USA walata, Dawas ganan tiyagena innawa Customs eken. Ape lankawe Custom eeta wada hodai wage. Packages 3kma Customs eken pita wenna Dawas ganan yanawa, 10% wage items Customs eken 1-2 days walin yanawa, anith Ewa Sathiyak,Dekakwath gai wage. Eeta amatharaka EMS walata witharai oyata proper tracking tiyenne, Register post walata tracking update wenne nehe, eka nisa delivery confirmation ekak ganna amaruy. EMS nam ganan hebei, EMS ekak yawanna 2000k wage yanawa 250G walata, eeta passe 500G walata 2200. Api packing karanna one.. EMS eka Ok hebei Custom eken ehe nawaththanawa hungak kal tiyagannawa...

    Mama hithana widihate ehe inna sellers lata puluwan claim karanna insurance harima cheap ehe ratawal wala.. dollar 50-100kata insurance fee eka $1 wage. Ekai ehe inne aya free shipping ewage dewal denne, HK, China unath ehemai.
     
    මරු මචන්, info වලට thanks very much.rep ++. ඒ කියන්නෙ ems කලෝතින් uk,us සති 2න් යාවිද? gram 50, 60 ක වගේ කවරයක් යවන්න කීයක් වගේ යනවද බන්?
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Bump_zpsa5c403cc.gif