දවසෙ පඩියට පුක දෙන්නෙ ටොයියා, දීවාලේ වගේ එවුන් බන්. අද මුන් මේක ගැන පුක ඉරාගෙන කෑ ගහන්නෙත් යහපාලනය නිසා තමයි බොල..
බලපන් ඔය කේස් එකෙ in-detail විස්තර තමයි මුන් කතා කරන්නෙ. මහින්දගේ ආන්ඩුවක් තිබ්බානම් මේවා දැනගන්න ලැබෙයි කියලා උබ හිතනවද?
කලිනුත් දැන ගන්න නම් තිබුණා නේද
ඔය මහින්දාන්ද,රත්තරන් ගහපුවා පිළිබද කෝප් වාර්තාවක් අවා නේද..එක හැදුවේ දැන් අලියගේ ඉන්න විජේදාස..උට මල පැනලා ගියා නේද මුන් රිපෝර්ට් එකේ තිබ්බ ඒවාට නිසි ක්රියාමාර්ගයක් ගත්තේ නැහැ කියලා
හෙජින් ගිවිසුමේ ගණන් එක්කම රෙපොර්ට් ආවේ...
ඔය වගේ කියක රිපෝර්ට් ආවද බන්..නිකන් පච ගහන්න එපා යහපලානේ නිසා දැන් රිපෝර්ට් එනවා කියලා
කලිනුත් උනේ හොරුන්ට දඩුවම් දෙන්නේ නැතුව නලවපු එක,දැනුත් වෙන්නේ එක බන්

කලින් අදිකරණේ තිබ්බේ කොහොමද කියන්න ඕන නැනේ...
දැන් මේ පාර රවියා කරෙත් එකම නොවේද?උම නඩු අහලා නඩු කාරයත් පන්සෝන් යවලා නඩුව දින්නා

කෝ යකෝ අදිකරණේ සදිනත්වය..බොරුවට 19 සම්මත කොළ කිව්වා..එහෙම කළා නම් අදිකරණේන් රවියා නිදහස් වෙනවද
දැන් 19 ගේනවා කියලා පොලිසිය සාදිනද බන්...

ලනක්වේ අර පනත මේ පනත ගෙනාවට වැඩක් නැහැ ක්රියාත්මක වෙනෙන් නැත්නම්.දේසපාලන අත පෙවීම් වෙන එක නවත්වන්නේ නැහැ මුන් මොන පනත ගෙනාවත්
දැන් හෙන ලොකුවට ටෝක් දීලා ඔෂද පනතක්..ජාතික මත්දව්ය පනතක් ගේනවා නේද?උන සෙතක් තියේද
මත්දව්ය නවත්වන්න ඕන නම් ජනාදිපති බැරිද සිගරට් කොම්පැනි වහලා දාන්න

එකෙක් කලින් විහිළු සැපයුවා මතට තිත කියලා...මෙයත් කරන්නේ එකමයි වගේ පෙන්නේ..දැනටම බාර් 29 අවසර දීලා
උබ සංවාදයකට එනවා නම් කතා කරමු..නැතුව අන්න අරු මහින්දගේ ගොට්ටෙක් කියලා බයිලා ගහනවා නම් මෙතැනින්ම නවත්වමු..

අපරදේ නැත්නම් කාලේ
