භාවනා කරමු

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
හෙට පුර පසලොස්වක පෝය හෙට ඉන්දන්වත් අපි අලුත් ජීවිතයක් පටන් ගමු .. :) අයාලෙ යන හිත පොඩ්ඩක් භාවනාවට යොමුකරල, ලස්සන විදියට හිතන පියකරු හිතක් කරගන්න උත්සහ කරමු සියලු දෙනාට තෙරුවන් සරණයි ...!

med_techniques_img.jpg
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ලස්සන විදියට හිතන පියකරු හිතක් කරගන්න උත්සහ කරමු සියලු දෙනාට තෙරුවන් සරණයි ...!
 

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඔව්... අපි කරන්න ඕනෙ ඒ දේමයි. පෝය දවසට විතරක් නෙමෙයි. එතන ඉඳන් ඉදිරියට එන හැම දවසක්ම ඒ විදිහට වෙන්න ඕනෙ. භාවනාවට සිත පුහුණු කරගන්න ඕනෙ. හැමදාමත් හිත නිරවුල් නම්, නොමඟ යන්නෙ නැත්තම්, සතුටින් නම්, අකුසලයට පාර හදා දෙන දේවල් ගැන හිතන්නෙ නැත්නම්, අවංකයි නම්, ඒ වගේම ලැබෙන හැම මොහොතකම ජීවිතයේ ඇති අනිත්‍ය බවත් මෙනෙහි කරනව නම් වටිනව නේද...?

    හැමදෙනාගේ ම සිත් සතන් සැනසේවා. සිත් තුළ සතුට නිරන්තරයෙන් පවතීවා. සිත් නිවේවා..!!!
     
    Last edited: