භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හරි දැන් උඹ කිව්ව ඔය වැදගත් පරීක්ෂණවලින් පෙන්නුවද භාවනාවෙන් මනස දියුණු කරන්න පුළුවන් කියලා? එක මුලාශ්‍රයක් පෙන්නපන්. එතකොට එතනින්ම thread එක closed.
    දැන් ඔය පරීක්ෂණ වල තියෙන්නේ භාවනා කරන එකෙක්ගේ සහ නොකරන එකෙක්ගේ වෙනස්කම්. ඒ කියන්නේ කෙලින්ම භාවනා කරන එකෙක්ගේ සහ භාවනා නොකරන එකෙක්ගේ brain waves වෙනස්. ඊට වඩා මොනවද උඹ දන්න මුලාශ්‍ර?
     
    • Like
    Reactions: Carguy69

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඉතින් යකො ඔකත් අපිට කියන්න පුලුවන්නෙ උබට හිතන්න මොලෙ කියලා නාමයක් නැ කියලා කියන්න හෙතු සාදක ඔනද
    අපෝ ඕන නෑ. හැබැයි භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන් කියනවා නම් අන්න ඒකට හේතු සාධක ඕනේ. උදාහරණයකට උඹ රට හරකෙක් කියලා කියන්න උඹ ඔය තප්පුලන විදිහ හොඳ හේතු සාධකයක්
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63

    උබ චවු චවු වගෙ නොවි අර විකි කියලා තිබ්බා වගෙ හෙතු සාදක ඇතුව කියන්න පුලුවන් වෙන්න ඔන

    සරලව හිතපන් උබ කියන විදියට රෙඩියො ෆ්‍රිකුන්සි ඩිටෙක්ටර් එක හදලා එහෙම ෆ්‍රිකුන්සි යනවද කියලා බලලා තමයි රෙඩියො එක හදලා තියෙන්නෙ

    උබෙ තර්ක හෙන ගොන් රෙඩාර් වලට අහු උනෙ නැ කියන්නෙ එහෙම රෙඩාර් වලට අහු වෙන්නෙ නැති ෆ්ලයිට් නැ කියන වගෙ ගොන් තර්කෙක උබ ඉන්නෙ

    උබට පිසික්ස් තෙරෙන්නෙ නැ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    මන් දන්න මල්ලි කෙනෙක් භාවනා කරලා කාලයක් ගෙදර. දවසක් මූ කොළබ, තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ගෙදර අයත් එක්ක. මූයි අම්මයි එක ලග වාඩි වෙලා ඉදල තියෙන්නෙ. ඒ ගෙදර ඉදපු කෙල්ලෙක් මුගේ දිහාම බලාගෙන ඉන්නවලු. මූ ටිකක් වෙලා ඉදලා ඌට අවුල් වගේ නිසා අම්මට රහසින් කියලා අර කෙල්ල මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නවා කියල. :lol: :lol: අම්ම ඇහුවලු මොන කෙල්ලෙක්ද කියල. :baffled::baffled:බලනකොට මූට විතරලු ඒකිව පේන්නෙ. ඊට පස්සෙ ගෙදර අයට හැඩරුව කිව්වම දැනගෙන ටික කාලෙකට කලින් මැරුනු කෙනෙක් කියල. පස්සෙ මූට ගෙදරින් කියල භාවනා කරන එක නවත්තන්න කියල. මූත් අත ඇරල දාල වැඩේ. :confused2::confused2:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මොලෙ කොලොප්පන් වෙන්නෙ බමුනු බාවනා කරාම, බවුද්ද බාවනා හෙතුපල දැකලා කරන දෙයක්. බවුද්ද බාවනාව තමයි අරිඅටග මග තමයි බාවනා කරන්න තියෙන්නෙ, රාග දෙශ මොහ තමයි දුරු කරන්න ඔන.
    කාලකන්ණි වහරක, අභය, රතුපස්කැටියේ විමුක්තිරතන, නිවාතාප වැනි බුදු බණ විකෘති කරන සිවුරුහොරුන්ගේ අනුගාමිකයෙක් ඩිටෙක්ටඩ්.!
     
    • Like
    Reactions: Mohowk

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මන් දන්න මල්ලි කෙනෙක් භාවනා කරලා කාලයක් ගෙදර. දවසක් මූ කොළබ, තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ගෙදර අයත් එක්ක. මූයි අම්මයි එක ලග වාඩි වෙලා ඉදල තියෙන්නෙ. ඒ ගෙදර ඉදපු කෙල්ලෙක් මුගේ දිහාම බලාගෙන ඉන්නවලු. මූ ටිකක් වෙලා ඉදලා ඌට අවුල් වගේ නිසා අම්මට රහසින් කියලා අර කෙල්ල මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නවා කියල. :lol: :lol: අම්ම ඇහුවලු මොන කෙල්ලෙක්ද කියල. :baffled::baffled:බලනකොට මූට විතරලු ඒකිව පේන්නෙ. ඊට පස්සෙ ගෙදර අයට හැඩරුව කිව්වම දැනගෙන ටික කාලෙකට කලින් මැරුනු කෙනෙක් කියල. පස්සෙ මූට ගෙදරින් කියල භාවනා කරන එක නවත්තන්න කියල. මූත් අත ඇරල දාල වැඩේ. :confused2::confused2:
    ඒකට තමයි මොළේ කොලොප්පන් වෙනවා කියන්නේ :lol:
     
    • Dislike
    Reactions: pathaleiretta

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    මන් දන්න මල්ලි කෙනෙක් භාවනා කරලා කාලයක් ගෙදර. දවසක් මූ කොළබ, තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ගෙදර අයත් එක්ක. මූයි අම්මයි එක ලග වාඩි වෙලා ඉදල තියෙන්නෙ. ඒ ගෙදර ඉදපු කෙල්ලෙක් මුගේ දිහාම බලාගෙන ඉන්නවලු. මූ ටිකක් වෙලා ඉදලා ඌට අවුල් වගේ නිසා අම්මට රහසින් කියලා අර කෙල්ල මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නවා කියල. :lol: :lol: අම්ම ඇහුවලු මොන කෙල්ලෙක්ද කියල. :baffled::baffled:බලනකොට මූට විතරලු ඒකිව පේන්නෙ. ඊට පස්සෙ ගෙදර අයට හැඩරුව කිව්වම දැනගෙන ටික කාලෙකට කලින් මැරුනු කෙනෙක් කියල. පස්සෙ මූට ගෙදරින් කියල භාවනා කරන එක නවත්තන්න කියල. මූත් අත ඇරල දාල වැඩේ. :confused2::confused2:

    A mallita tiyenne manasika rogayak.. gihin doctor kenekta pennna kiyanna
    Onama deyak waradiyata kaloth case. Sarala bawanawak taniyama kalata.. Sankeerna bawanawakadi guruwarayek nathuwa karanna honda na..

    Dan pansal wala iskolawal wala 1000 ganan lamai bawana karanawa..
    Ohoma prashna wela na..
    Menna mey organisation eka schoolawal walata gihin nomile kiyala denawa https://www.satipasala.org/ .
    ekata participate karana lamaige results improve wela tiyanawa..

    Manasa diyunu karagannawa kiyanne harima subjective deyak.

    Kenekta eka memory eka / processing speed eka wadi karagena rakiyawe schoole idiriyata yanna wenna puluwan.
    tawa kenekta anxiety/depression eka nathi karaganna wenna puluwan.
    Or labaganim siyalla atharala niwan mage yomu wena eka wenna puluwan.

    Eke danata scientifcially hoya gatta benifits meke tiyanawa adala research article ekath ekkama..
    https://www.healthline.com/nutrition/12-benefits-of-meditation#12.-Accessible-anywhere

    Anith aya dan na... man nan bawanawa nisa godak dewal jiwiteta laba gath kenek..
    hariyata igena gena kaloth jiwite godak positive widihata wenas wei..

    Mey wage threads walin kerenne godak bawuddayo bawanawen midila dewala passe yanna polabawana eka.. pattare baluwama duka hitenawa..
    kali amma arahen balala kiyawa.. mehan balala kiyanawa kiyanwa..
     
    • Love
    Reactions: ChaaniAkka

    එහෙම අරමුණකින් දැම්මා නෙමෙයි. ඒත් අපේ බෞද්ධ මිනිස්සු වැඩි පිරිසක් රැල්ලට මිත්‍යා පස්සේ දුවනවා. භාවනා කරන්න එපා කියන්නේ නෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕක තනිකරම ස්වයං මුලාවක්. කිසිම විද්‍යාත්මක පදනමක් නෑ

    මම ඔබතුමියත් එක්ක දේශපාලන වශයෙන් එකඟ නොවුනත් මේ ඇදගත්ත බකට් එකට පුල් සපෝට්. ඒ කාරණා කීපයක් නිසයි. 😍 😍

    1. මෙතන මේ බුද්ධ වචනය ගණිකා වෘත්තියේ යොදවලා කීයක් හරි හොයාගන්න (දේශීය සහ විදේශීය ) පිම්පියෝ හිතනවා ඔය මොනවා හරි විඩියො කෑලි ටිකක් තොරොම්බල් කොලාම ඒක බෞද්ධ භාවනාවත් එක්ක සහ සියුඩෝ සයන්ස්-බයිලා එක්ක ටැලි කොරලා "මේං භාවනාවේ ආනිසංස" කියල පොඩි ස්වයංවින්දනයක් ගන්න.

    2. බුදු පියාණන් භාවනාව පෙන්නුවේ යතාභූත ස්වභාවය අවබෝධ කරගන්න මිසක්, මේ ලෞකික දේවල් වලට "මනස" "දියුණු" කරලා මැජික් පෙන්නන්න, අයිස් මිදෙන හීතලේ බිජ්ජත් මිදිලා තියෙද්දි දත කට පුක පූට්ටු කොරගෙන පොර වෙන්න නෙවෙයි. අනිත් එක "මනස" දියුණු කරගන්න නම් එහෙම ක්‍රමයෙන් දියුණුවෙන මනසක් "පවතින්ඩ එපැයි"? එතනම බුද්ධ වචනය වලදාලා "ඇත" අන්තෙට වැටිලා ඉවරයි.

    3. හුඟක් එවුන්ට මාර හීනමානයක් තියෙන්නේ මේ බුද්ධ වචනය විද්‍යාවෙන් සනාත කොරන්ඩ. ඒ කියන්නේ බුද්ධ වචනය කොන්ටම් ෆිසික්ස්, එම් තියරි වගේ එව්වලින් තහවුරු කොරන කොට තමයි උන්ට "ශ්‍රද්දාව" වැඩෙන්නේ. වෙනත් වචන වලින් කියනවනම් "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" කියන බුදු බණත් මුන්ට බොරු වෙලා!

    ඒ නිසා මේ ස්පෙසිෆික් බකට් ඇදිල්ලට මම කැමතියි. පුල් සපෝට්, මොන දේශපාලන වාද බේද තිබ්බත් මම සපෝට්! 😍 😍
     
    බෝම ස්තුතියි යාලු. මේ තමයි ඇත්තම කතාව. අපි බුදුබණ ගැන අහනකොට උන් පයිසික් ගැන කියෝනවා. :geek:
     
    • Like
    Reactions: ewijesekara

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    දැන් ඔය චන්නි අක්කලා ඉවිජෙසෙකරලා බාලාපොරොත්තු වෙන්නෙ මොන වගෙ විමුක්තියක්ද
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    කට්ටියම දැන් සමථ මණ්ඩලයෙන් සමථ වෙලා සමථ භාවනාව වඩනවා ද.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් ඔය චන්නි අක්කලා ඉවිජෙසෙකරලා බාලාපොරොත්තු වෙන්නෙ මොන වගෙ විමුක්තියක්ද

    එක එකාගේ විමුක්තිය හොයන්න කලින් හරියට ධර්මය ඉගෙන ගනිං. වහරක, අභය, නිවාතාප වගේ ශාසනය කාපු සිවුරු හොරු කියන අමු ගොන්කතා අහල උඹට මොන විමුක්තියක්වත් හම්බෙන්නේ නෑ
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    එක එකාගේ විමුක්තිය හොයන්න කලින් හරියට ධර්මය ඉගෙන ගනිං. වහරක, අභය, නිවාතාප වගේ ශාසනය කාපු සිවුරු හොරු කියන අමු ගොන්කතා අහල උඹට මොන විමුක්තියක්වත් හම්බෙන්නේ නෑ

    කවුද හරි කවුද වැරදි කියලා හොයා ගන්නෙ කොහොමද
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මම දන්න කොළඹ වැඩ ඉන්න හාමුදුරුනමක්ගේ මිත්‍ර හාමුදුරුනමක් වැඩ ඉන්නවා අනුරාධපුරේ කැලේක. උන් වහන්සේ වැඩ ඉන්න කුටියෙන් පිටට වැඩලා පිණ්ඩපාතශාලාවට ඇවිත් මේ මිත්‍ර හාමුදුරුවන්ට කෝල් එක්ක ගන්නවා හිත මිත්‍ර කමට - CCTV එකකින් බලාගෙන වගේ වටේ තියෙන ඒවා ඔක්කොම කියනවා. ඔන්න මම භාවනාවේ දියුණුව ගැන ලබපු පළවෙනි හොල්මන් වෙන අත්දැකීම. මේකට කියන්නෙ remote viewing කියලා - මේක ගොඩක් රටවල ඔත්තු සේවා ඉතා රහසිගතව යොදාගන්නවා අපි මේ කතා කොරන මොහොතෙත්.
    බලපන් ඉතින් සුද්දා පැල් බැදගන භාවනා කරලනෙ.😂
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    කවුද හරි කවුද වැරදි කියලා හොයා ගන්නෙ කොහොමද
    ජෝකර්ලාගෙන් සීරියස් මිනිස්සු වෙන්කරගන්න එකට කියන්නේ ප්‍රඥාව කියලා.
    ධර්මයෙන් අධර්මය වෙන්කරගන්නත් ප්‍රඥාව ඕනේ.

    ධර්මය කියලා අහන එක උඹට හරි ලේසියට තේරෙනව නං, අහපු ගමාන්ම, යෝනිසෝමනසිකාර නොකරම වැටහෙනවා නං ඒ කියන්නේ උඹට කරන්න දෙයක් තිබිලා නෑ ඒ අහපුදේ. උඹ ඉන්න මට්ටමේම කතාවක් තමයි උඹ අහලා තියෙන්නේ. ඒ වෙලාවට මානය මතුවෙලා කියනවා "අන්න තේරුනා, හරි පැහැදිලියි, මේක ලෙසියි, පහසුයි හරියටම තේරෙනව..සමහර විට සොවාන් වුනාදත් මන්දා" කියලා.. එතන තමයි වල!

    තව ධර්මයක් අහනව, උඹට තේරෙන්නේ නෑ, හිතන්න ඕනේ, තව ධර්ම කරුණු හොයන්න ඕනේ ඒක පැහැදිලිවෙන්න, යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. කොටින්ම තමන් ඉන්න තත්වයට අහුවෙන්නේ නැ අහපු එක, වීර්ය වඩලා, මහන්සි වෙලා එබිලා බලන්න ඕනේ ධර්මයක්, තමන් විසේසත්වයකට පත් කරන ධර්මයක් නම් ඒතන ගොඩ.

    • Like
    Reactions: MrFrog

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එක එකාගේ විමුක්තිය හොයන්න කලින් හරියට ධර්මය ඉගෙන ගනිං. වහරක, අභය, නිවාතාප වගේ ශාසනය කාපු සිවුරු හොරු කියන අමු ගොන්කතා අහල උඹට මොන විමුක්තියක්වත් හම්බෙන්නේ නෑ
    වහරකගේ, අභයගේ මගුල් අපිට වැඩක් නෑනේ. දැන් මෙතන ප්‍රශ්නේ අභයගේ බණ අහන්න එපා කියන එකද නැත්තන් බාවනාව නිසා මනසේ දියුණුවක් වෙනවද නැද්ද කියන එකද? ගොබ්බ ලොජික් එකක්නේ තමන්ගේ මතය වරදිනකොට කොහෙවත් ඉන්න අභයයි, වහරකයි මේකට උස්සන් එන එක.