භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හැමෝටම පුළුවන් දේ කරනවානම් wim hof ලෝක වාර්ථා තියෙනවා කියන්නේ නෑනේ. එහෙනම් රෙන්නේ නැතුව බෙට්ට තියාගත්තා කියලත් ලෝක වාර්තා තියෙන්න එපැයි. ඒකෙයි මේකෙයි පැහැදිලි වෙනසක් තියෙනවා කියලා තේරෙන්නේ නැත්තන් උඹ අභිධර්මය තේරුම් ගත්ත හැටිත් හිතාගන්න පුළුවන් මචන්. මිනිස්සු විනාඩි ගානකින් මැරෙන සීතලේ තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය තියාගෙන ඉන්න හැමෝටම පුලුවන්නම් යකෝ ඒකට මිනිස්සු මැරෙන සීතලක් කියන්නේ නෑනේ. :rofl: :rofl: :rofl:
    උඹේ ඔය wim hof ගේ භාවනාව ලෝකේ ඉන්න ලක්‍ෂ ගාණක් බෞද්ධයන් අතරින් එකෙකුට වත් කරගන්න බැරිවුණේ ඇයි?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මාත් කාලයක් කොරන්න හැදුව. කෙලෝර උනේ ආරාමෙට දානයක් දෙන්න ආව වයිෆ්ව අඳුරගෙන. ගිය මාසෙ බැන්දෙ!
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹේ ඔය wim hof ගේ භාවනාව ලෝකේ ඉන්න ලක්‍ෂ ගාණක් බෞද්ධයන් අතරින් එකෙකුට වත් කරගන්න බැරිවුණේ ඇයි?
    දැන් ලෝකේ කෝටි ගානක් මිනිස්සු සල්ලි හොයනවනේ? හැම එකාම Jeff Bezos වෙනවද? බාවනාවෙන් මනස දියුණු වෙන්නේ නෑ කියලා උඹ කියවපු අභිධර්මය පොත කියපන් බලන්න. මට ලොවෙත් ෂුවර් උඹ දන්න අභිධර්මයක් නෑ. උඹ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තෙම බාවනාව වැඩක් නෑ කියලා කියාගනන උවමනාවට. වැඩේ රෙවුනට පස්සේ බෞද්ධයෝ ගැන කියවනවා. බාවනා කරලා ප්‍රතිපල තියෙනවනම් ඌ බෞද්ධද අබෞද්ධද වැඩක් නෑනේ. උඹ එච්චරම පොරක්නම් උඹ ඒ වාර්ථාව කඩලා පෙන්නපන්කෝ ඉවරනේ. :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Mohowk and Carguy69

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පට්ට වලිය :P
    එකෙක් thread එකක් දානවා භාවනා කරලා මනස දියුණු කරගන්ඩ පුලුවන්ද කියලා අහලා ඌ thread එක දාන්නේම එහෙම බැ කියන මතේ ඉඳගෙන ඊට පස්සෙ උත්තර දෙන උන් එක්ක දබර වෙනවා මුන්ට පිස්සු? 😂😂
     
    • Haha
    Reactions: Carguy69 and Mohowk
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    satellite one na ne ban. Okkoma thrsthawadiyo iwara kranna puluwn ne :lol: :lol: :lol:
    උන් satellite වලින් තමා අර remote viewing වලින් එන දත්ත තහවුරු කොරගන්නෙ - නැත්තම් කොහොමද කියපං අච්චර ලොකු පැත්තක හරියටම ඩොට් එකටම ටාගට් කොරන්නේ ? satellite වලින් විතරක් කොරන්න ගියොත් , මීටර් 100න් 100 scan කොරන්නම බර ගාණක් සෙනග ඕනා. හමුදාවම මදි වෙයි. :D
     
    • Haha
    Reactions: malrulz

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දැන් ලෝකේ කෝටි ගානක් මිනිස්සු සල්ලි හොයනවනේ? හැම එකාම Jeff Bezos වෙනවද? බාවනාවෙන් මනස දියුණු වෙන්නේ නෑ කියලා උඹ කියවපු අභිධර්මය පොත කියපන් බලන්න. මට ලොවෙත් ෂුවර් උඹ දන්න අභිධර්මයක් නෑ. උඹ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තෙම බාවනාව වැඩක් නෑ කියලා කියාගනන උවමනාවට. වැඩේ රෙවුනට පස්සේ බෞද්ධයෝ ගැන කියවනවා. බාවනා කරලා ප්‍රතිපල තියෙනවනම් ඌ බෞද්ධද අබෞද්ධද වැඩක් නෑනේ. උඹ එච්චරම පොරක්නම් උඹ ඒ වාර්ථාව කඩලා පෙන්නපන්කෝ ඉවරනේ. :lol: :lol: :lol: :lol:
    සල්ලි හොයනවා කියන එකයි, භාවනා කරනවා කියන එකයි අතර වෙනසක් පෙන්නේ නැද්ද උඹට? එක අතකට උඹ ඔහොම කියන එකේ පුදුමයකුත් නෑ. උඹලට භාවනාවත් business එකක් තමයි. 👻 උඹ කියන්නේ කියන විදිහට wim hof සීතලේ ඉන්නේ භාවනා කරලා? භාවනාවෙන් මනස දියුණු වෙන්නේ නෑ කියලා තියෙන අභිධර්ම පොතක් පෙන්නන්න බෑ ගොන් ගොං බාස්. උඹ මහ බක පණ්ඩිතයා නම් භාවනාවෙන් මනස දියුණු කරන්න පුළුවන් කියලා තියෙන අභිධර්ම පොතක් පෙන්නපන්.
     
    • Love
    Reactions: ewijesekara

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    සල්ලි හොයනවා කියන එකයි, භාවනා කරනවා කියන එකයි අතර වෙනසක් පෙන්නේ නැද්ද උඹට? එක අතකට උඹ ඔහොම කියන එකේ පුදුමයකුත් නෑ. උඹලට භාවනාවත් business එකක් තමයි. 👻 උඹ කියන්නේ කියන විදිහට wim hof සීතලේ ඉන්නේ භාවනා කරලා?

    චවු චවු වගෙ නොවි ඔය දෙවල් ඇත්තද බොරුද කියලා බලන්න කරලා බැලුවොත් හොද නැද්ද ඔය අද පාවිච්චි වෙන බවුතික උපකරනත් ඉබෙ පාහාල උන් නැනෙ, ඔවා කරලා බලන්න සල්ලි ඔනත් නැ නෙ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    චවු චවු වගෙ නොවි ඔය දෙවල් ඇත්තද බොරුද කියලා බලන්න කරලා බැලුවොත් හොද නැද්ද ඔය අද පාවිච්චි වෙන බවුතික උපකරනත් ඉබෙ පාහාල උන් නැනෙ, ඔවා කරලා බලන්න සල්ලි ඔනත් නැ නෙ
    ඔය භාවනා කරන්න ගිහිං නිකං නට් ලූස් කරගන්න ඕන නෑ මට.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඔය භාවනා කරන්න ගිහිං නිකං නට් ලූස් කරගන්න ඕන නෑ මට.

    ඔය විදියට හිතුව නම් මෙ කරන එවා හරි යයිද කවුද දන්නෙ කියලා හිතුවා නම් අද ඔය ඔබ කඩෙ යන බවුතික එවත් නැනෙද
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔය විදියට හිතුව නම් මෙ කරන එවා හරි යයිද කවුද දන්නෙ කියලා හිතුවා නම් අද ඔය ඔබ කඩෙ යන බවුතික එවත් නැනෙද
    භාවනා කරලා ඔය කියන ජාතියේ ප්‍රතිඵල අරන් ඔප්පු කරලා පෙන්නපු එකෙක් ගැන හරි දැන ගන්න පුළුවන් උනා නම් try කිරීමේ වරදක් නෑ.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    භාවනා කරලා ඔය කියන ජාතියේ ප්‍රතිඵල අරන් ඔප්පු කරලා පෙන්නපු එකෙක් ගැන හරි දැන ගන්න පුළුවන් උනා නම් try කිරීමේ වරදක් නෑ.

    උබ හිනෙන් දකින එවා උබට පුලුවන්ද ඇත්ත කියලා ඔප්පු කරන්න, උබ හින දකින් නැතුවද උබ හිතන එවත් එහෙමයි උබ හිතන් නැතුවද
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සල්ලි හොයනවා කියන එකයි, භාවනා කරනවා කියන එකයි අතර වෙනසක් පෙන්නේ නැද්ද උඹට? එක අතකට උඹ ඔහොම කියන එකේ පුදුමයකුත් නෑ. උඹලට භාවනාවත් business එකක් තමයි. 👻 උඹ කියන්නේ කියන විදිහට wim hof සීතලේ ඉන්නේ භාවනා කරලා? භාවනාවෙන් මනස දියුණු වෙන්නේ නෑ කියලා තියෙන අභිධර්ම පොතක් පෙන්නන්න බෑ ගොන් ගොං බාස්. උඹ මහ බක පණ්ඩිතයා නම් භාවනාවෙන් මනස දියුණු කරන්න පුළුවන් කියලා තියෙන අභිධර්ම පොතක් පෙන්නපන්.
    මම කලිනුත් කිව්වනේ, උඹ තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ භාවනාවෙන් මනස දියුණු කරන්න පුලුවන්ද? කියලා අහලා. ඊට පස්සේ මෙතන පුක පොලේ ගහගන්නවා භාවනාවෙන් මනස දියුණු කරන්න බැලූ. එහෙනම් පකද අපෙන් අහන්නේ? තව ඊට පස්සේ අපි භාවනාව විකුනනවලු. අපේ බිස්නස් එකක්ලු. දැන් මම කලින් සිංහලෙන් තොට කිව්වේ ඒක තමයි තොගේ භාවනාව ගැන opinion එක මෙතන උන්ට අහන්න ඕනේ නෑ, තොට ඇත්තටම භාවනාව ගැන දැනගන්න ඕනෙනම් මෙතන ඉන්න එකෙක් කියලා දෙයි. ඊට පස්සේ අභිධර්මයේ තියෙනවලු මනස දියුණු කරන්න බෑ කියලා. උඹ අභිධර්මය දන්නවනම් යකෝ තෝ කියවපු අභිධර්මය පොත් ටික කියපන් මෙතන අඩුගානේ, එකක්වත් නෑ. මොකෙක් හරි වල් වේස කතාවක් කියාගන්න තමයි උඹ මේ ත්‍රෙඩ් එක ඇරියේ. දැන් රෙවුන්ට පස්සේ අනිත් උන්ට කෑ ගහනවා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    1606756767563.png
    aakkage dilisenawa
     
    තොගෙ නම් පුංචි මොළෙත් උකට බැහැල ද කොහෙද. යකෝ මේකේ මට විතරක් නෙමෙයි ඕන එකෙකුට මතයක් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. තෝ ජනේලෙන් උක දීලා මෙතන බෙරිහන් දුන්න කියලා තේරුමක් නෑ. තොපි නිකං අරූ භාවනා කරලා අරක පෙන්නුවා මූ භාවනා කරලා මේක පෙන්නුවා කිව්වට පිළිගන්න පුළුවන් කාටද? තෝ හිතන්නේ YouTube එකේ video එකක් දාලා මොකෙක් හරි කියන හැම උට්ටම ඇත්ත කියලද?
     
    • Like
    Reactions: ewijesekara