භාවනා මධ්‍යස්ථානය

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කොලබ අවට තියෙන නේවාසික භාවනා මධ්‍යස්ථානයක් ගැන කියන්න පුලුවන්ද ?
    මේ foreigner කෙනෙක්ට Netherland ඉදලා ආපු අපේ පැත්තේ නැවතිලා ඉන්නේ !

    ගහ මරා ගන්න කුණු හරුප කියාගන්න එපා මචන්ලා !
    සේරටම ඉස්සෙල්ලා උබලා ගියොත් මොකද ඔය භාවනා මධ්‍යස්ථානයකට
     
    Last edited:

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඕවගෙ ඉන්න නායක හාමුදුරුවරු කියන අයගෙ පුදුම මාන්නයක් තියෙන්නෙ.
    තනිකර පොතේ ගුරාල
    උබෙ භාවනාව වැඩිල මොකක්හරි අත්දැකීමක් ලැබිල ඒ අයට කීවොත් කියන්නෙ භාවනා කරන එක නතර කරන්න කියල. ඒ ගැන හොයල බලල ඉදිරියට යන්න උපදෙස් දෙන්නෙ නෑ.
    එයාලා භාවනා කරනව කියන්නෙ එකතැන වාඩිවෙලා නිදිකිරන එකට මං හිතන්නෙ. නිතර සුදු ඇදල, කොන්ඩෙ එක කනක ඉදන් අනිත් කනට ඇදල පීරල, හෙමින් කතා කරනවනම්, හෙමින් ඇවිදිනව්, නෙගටිව් දේවල් නිතර කියනවනම් තමයි භාවනාව දියුනුවෙලා කියල හිතන්නෙ.

    ඒ හින්ද උබ කාමරේට වෙලා කරන භාවනාවක් කරපන්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕවගෙ ඉන්න නායක හාමුදුරුවරු කියන අයගෙ පුදුම මාන්නයක් තියෙන්නෙ.
    තනිකර පොතේ ගුරාල
    උබෙ භාවනාව වැඩිල මොකක්හරි අත්දැකීමක් ලැබිල ඒ අයට කීවොත් කියන්නෙ භාවනා කරන එක නතර කරන්න කියල. ඒ ගැන හොයල බලල ඉදිරියට යන්න උපදෙස් දෙන්නෙ නෑ.
    එයාලා භාවනා කරනව කියන්නෙ එකතැන වාඩිවෙලා නිදිකිරන එකට මං හිතන්නෙ. නිතර සුදු ඇදල, කොන්ඩෙ එක කනක ඉදන් අනිත් කනට ඇදල පීරල, හෙමින් කතා කරනවනම්, හෙමින් ඇවිදිනව්, නෙගටිව් දේවල් නිතර කියනවනම් තමයි භාවනාව දියුනුවෙලා කියල හිතන්නෙ.

    ඒ හින්ද උබ කාමරේට වෙලා කරන භාවනාවක් කරපන්
    මේ foreigner කෙනෙක්ට Netherland ඉදලා ආපු අපේ පැත්තේ නැවතිලා ඉන්නේ !
    ඌ ඕන දෙයක් කර ගනියි නේ

    කොළඹ නම්
    ඇලන් මැතිනියාරාම -
    කොළඹ 7 බෞද්ධ මන්දිරය
    වගේ තැන්වල ප්‍රෝග්‍රෑම් තියෙනවා සැරින් සැරේ

    කොලඹ අවට නම්
    කඳු බොඩ,
    මීතිරිගල
    ස්තුතියි
    ------ Post added on Mar 31, 2025 at 10:11 AM
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කොළඹ නම්
    ඇලන් මැතිනියාරාම -
    කොළඹ 7 බෞද්ධ මන්දිරය
    වගේ තැන්වල ප්‍රෝග්‍රෑම් තියෙනවා සැරින් සැරේ

    කොලඹ අවට නම්
    කඳු බොඩ,
    මීතිරිගල
    කඳු බොඩ හොදයි වගේ Manට
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    https://maps.app.goo.gl/sDceSXzkwhSMbtbR8

    අප්‍රේල් , අගෝස්තු , දෙසැම්බර් වල බාවනා ප්‍රෝග්‍රෑම් තියනවා
    හැබැයි එකට යන්න කලින්
    බන අහල යන්න ඕනේ
    youtube එකේ බන තියනවා අහල යන්න ඕනේ (පැය 60ක විතර)
    මුල් දවස් 2 ඒ අහපු බන වල කෙටි දේශනා ටිකක් තියනවා
    ප්‍රශ්න තියනවා නම් අහන්න පුළුවන්
    ඊළඟට එක එක්කනාගෙන් ප්‍රශ්න අහනවා වෙන වෙනම
    ඇත්තටම බන අහලා ආපු කෙනෙක් ද
    ඒ බන වල කියපු අදහස තේරුම් ගත්ත කෙනෙක් ද බලන්න
    ප්‍රශ්න අහනවා
    එතැනදී හරියට උත්තර දෙන්න බැරි උනොත් බාවනාවට තියාගන්නේ නැ
    ආය ගිහින් බන අහලා ඊළඟ වතාවේ එන්න කියනවා

    මුදල් අය කරන්නේ නැ, කන්න බොන්න දෙනවා,
    (හොඳට කන්න බොන්න දෙන නිසා බන අහන්නේ නැතුව කන්න බොන්නම එන පිරිසක් ඇති වෙලා තියනවා ඒ නිසා තමයි අර ප්‍රශ්න හරි අවබෝධයක් ඇතුව එන අය විතරක් ඉතුරු කරගන්න ප්‍රශ්න අහන වැඩේ කරන්නේ (මට හිතුන දෙයක් ))

    https://www.youtube.com/@pahaninpahanata
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    powers ena level ekata bawana karanna ugannana places thiyenwada?
    Manට Depression / PTSD තියෙනවලු ඒකට හරි යන්න... බෙහෙත් නවත්වන්න ඕනලු

    අපි යන්නේ නැහැනේ ඕවා තිබුනා කියලා අපිට අගයක් නැහැ !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නෑ මම සිරාවටම කිව්වෙ. උමන්දාව ගැනත් කියන්න අනිවා ආස වෙයි. කෑම සහ පරිසරය 🤷‍♂️
    මම ගිහිල්ලා නැහැ ! හැබැයි video නම් බලනවා වැඩේ හොදයි.... marketing නම් අවුල් වගේ
     
    • Love
    Reactions: Candid-B

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කොළඹට ලඟම නෙමෙයි, ඒත් මෙන්න යනවනම් තැනක්.

    මේ ගුබ්බැයාම ට නම් යන්න එපා ඉංගිරිය ජේතවනය..
    නිලන්ත කියලා ඩයල් එකක් සිවුරක් දාගෙන මොළ හෝදනවා.. දේපල ඉඩම් ලියව ගන්නවා.
    මේලෝ ධර්මයක් නෑ...
    හඳපාන්ගොඩ නිවා තාප නොහොත් ගිහි කල නිලන්ත
    AL F 3.. 😂😂 දැන් සුපිරි බිස්නස්.
    බූට් කාපු කෙල්ලෝ කහ සූට් අන්දලා පෝලිමේ යවන්නේ.
    උන්ගේ ගෙවල් දොරවල් බැංකු ගිණුම් වල සල්ලි පවා මූ ලියා ගන්නවා..
    මූට අහුවුනොත් මූ එක්කම අපායේ ගිය හැකි..😂😂😂

    https://maps.app.goo.gl/sDceSXzkwhSMbtbR8

    අප්‍රේල් , අගෝස්තු , දෙසැම්බර් වල බාවනා ප්‍රෝග්‍රෑම් තියනවා
    හැබැයි එකට යන්න කලින්
    බන අහල යන්න ඕනේ
    youtube එකේ බන තියනවා අහල යන්න ඕනේ (පැය 60ක විතර)
    මුල් දවස් 2 ඒ අහපු බන වල කෙටි දේශනා ටිකක් තියනවා
    ප්‍රශ්න තියනවා නම් අහන්න පුළුවන්
    ඊළඟට එක එක්කනාගෙන් ප්‍රශ්න අහනවා වෙන වෙනම
    ඇත්තටම බන අහලා ආපු කෙනෙක් ද
    ඒ බන වල කියපු අදහස තේරුම් ගත්ත කෙනෙක් ද බලන්න
    ප්‍රශ්න අහනවා
    එතැනදී හරියට උත්තර දෙන්න බැරි උනොත් බාවනාවට තියාගන්නේ නැ
    ආය ගිහින් බන අහලා ඊළඟ වතාවේ එන්න කියනවා

    මුදල් අය කරන්නේ නැ, කන්න බොන්න දෙනවා,
    (හොඳට කන්න බොන්න දෙන නිසා බන අහන්නේ නැතුව කන්න බොන්නම එන පිරිසක් ඇති වෙලා තියනවා ඒ නිසා තමයි අර ප්‍රශ්න හරි අවබෝධයක් ඇතුව එන අය විතරක් ඉතුරු කරගන්න ප්‍රශ්න අහන වැඩේ කරන්නේ (මට හිතුන දෙයක් ))

    https://www.youtube.com/@pahaninpahanata
    මේ අනිකා..
    වලස්මුල්ල අභය..
    බණ කියලා බයිලා ගහලා පාරාජිකා වෙලා දැන් පිටරට පැනලා ඉන්නේ.😂😂😂
    වහරක අබේරත්න කට්ටඩියා ගේම ගෝලය ..😂😂
    ------ Post added on Mar 31, 2025 at 10:52 AM
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ ගුබ්බැයාම ට නම් යන්න එපා ඉංගිරිය ජේතවනය..
    නිලන්ත කියලා ඩයල් එකක් සිවුරක් දාගෙන මොළ හෝදනවා.. දේපල ඉඩම් ලියව ගන්නවා.
    මේලෝ ධර්මයක් නෑ...
    හඳපාන්ගොඩ නිවා තාප නොහොත් ගිහි කල නිලන්ත
    AL F 3.. 😂😂 දැන් සුපිරි බිස්නස්.
    බූට් කාපු කෙල්ලෝ කහ සූට් අන්දලා පෝලිමේ යවන්නේ.
    උන්ගේ ගෙවල් දොරවල් බැංකු ගිණුම් වල සල්ලි පවා මූ ලියා ගන්නවා..
    මූට අහුවුනොත් මූ එක්කම අපායේ ගිය හැකි..😂😂😂

    මේ අනිකා..
    වලස්මුල්ල අභය..
    බණ කියලා බයිලා ගහලා පාරාජිකා වෙලා දැන් පිටරට පැනලා ඉන්නේ.😂😂😂
    වහරක අබේරත්න කට්ටඩියා ගේම ගෝලය ..😂😂
    ------ Post added on Mar 31, 2025 at 10:52 AM
    කඳු බොඩ හොදයි වගේ Manට
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,924
    113
    මේ ගුබ්බැයාම ට නම් යන්න එපා ඉංගිරිය ජේතවනය..
    නිලන්ත කියලා ඩයල් එකක් සිවුරක් දාගෙන මොළ හෝදනවා.. දේපල ඉඩම් ලියව ගන්නවා.
    මේලෝ ධර්මයක් නෑ...
    හඳපාන්ගොඩ නිවා තාප නොහොත් ගිහි කල නිලන්ත
    AL F 3.. 😂😂 දැන් සුපිරි බිස්නස්.
    බූට් කාපු කෙල්ලෝ කහ සූට් අන්දලා පෝලිමේ යවන්නේ.
    උන්ගේ ගෙවල් දොරවල් බැංකු ගිණුම් වල සල්ලි පවා මූ ලියා ගන්නවා..
    මූට අහුවුනොත් මූ එක්කම අපායේ ගිය හැකි..😂😂😂

    මේ අනිකා..
    වලස්මුල්ල අභය..
    බණ කියලා බයිලා ගහලා පාරාජිකා වෙලා දැන් පිටරට පැනලා ඉන්නේ.😂😂😂
    වහරක අබේරත්න කට්ටඩියා ගේම ගෝලය ..😂😂
    ------ Post added on Mar 31, 2025 at 10:52 AM
    මේකා පෝරිසාදයෙක් නෙමේ ගොන් හරකෙක්.
     
    • Love
    Reactions: nuwan9999