කඳු බොඩ හොදයි වගේ Manට
මෙන්න මේකටමේකා පෝරිසාදයෙක් නෙමේ ගොන් හරකෙක්.
@gobabyමේ ගුබ්බැයාම ට නම් යන්න එපා ඉංගිරිය ජේතවනය..
නිලන්ත කියලා ඩයල් එකක් සිවුරක් දාගෙන මොළ හෝදනවා.. දේපල ඉඩම් ලියව ගන්නවා.
මේලෝ ධර්මයක් නෑ...
හඳපාන්ගොඩ නිවා තාප නොහොත් ගිහි කල නිලන්ත
AL F 3..දැන් සුපිරි බිස්නස්.
බූට් කාපු කෙල්ලෝ කහ සූට් අන්දලා පෝලිමේ යවන්නේ.
උන්ගේ ගෙවල් දොරවල් බැංකු ගිණුම් වල සල්ලි පවා මූ ලියා ගන්නවා..
මූට අහුවුනොත් මූ එක්කම අපායේ ගිය හැකි..
මේ අනිකා..
වලස්මුල්ල අභය..
බණ කියලා බයිලා ගහලා පාරාජිකා වෙලා දැන් පිටරට පැනලා ඉන්නේ.
වහරක අබේරත්න කට්ටඩියා ගේම ගෝලය ..
------ Post added on Mar 31, 2025 at 10:52 AM
සල්ලිත් ගන්නවද? කැමති කෙනෙක්ට ගිහිල්ල භාවනා කරන්න බැරිද? ටිකක් business වගෙ නේද? අනික කැමති කැමති කෑමත් හදල දෙනව?!?! භාවනා මධ්‍යස්ථානයක්ද? නැත්තනම් හෝටලයකද?භාෂා ගැටළුවක් එන්න පුලුවන් නේ...?
ඒ නිසා කඳුබොඩම යන්න අවශ්‍යනම් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය එහා පැත්තෙ තියන සුමතිපාල නාහිමි සෙනසුනට යන්නත් පුලුවන් (හීල්බත්ගල පාරෙන් ගිහින් එන්ට්‍රන්ස් එක තියෙන්නෙ). ඒක foreignersල නිතර යන තැනක්. පහසුකම් තියනවා.
කඳුබොඩ නම් හොඳින් භාවනාකරන ඕනෙම අයෙකුට දීර්ග කාලයක් උනත් ඉන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඉන්න දෙන කාලය සති 1 - 4 වගෙ. ඇතුලත් වෙනකොට රු. 2500ක් වගෙ මුදලක් පමණයි ගෙවන්න තියෙන්නෙ. සුමතිපාල එකෙ නම් දවසට රු. 500 ක් ගන්නවා (මේ ගනං ටික කාලෙකට කලිං අහල දැනගත්තුව). ඒ නිසා වියදම් ගැනත් දැනුවත් කරවන්න.
සුමතිපාල එකෙ ආහාරපාන foreignersලට ගැලපෙන්න හදනව. පහසුකම් උනත් අනිකට වඩා වැඩියි. පොතක් පතක් කියවන්න උනත් ගැටළුවක් නැහැ. කඳුබොඩ එකෙ කාලසටහනටම වැඩ කරන්න තමා encourage කරන්නෙ. කාලසටහන හදල තියෙන්නෙ "භාවනා කරන්නමයි". අනිකෙත් කාලසටහන් තියනව නමුත් ටිකක් විතර liberal attitude එකක් තමා ඒ ගැන දරන්නෙ.
Edited
ආයතන දෙකේම දුරකථන අංක Google Maps වල තියනව.
Changed quote.
ඔබට මදුරුවෝ කනවා නම් දෙපාරක් හිතන්න.අඩුපාඩුව ඔබේ.ඔය භාවනා මද්යස්ථාන මොන වගේද බන්? කැලේ මදුරුවෝ කන තැන් වලද තියෙන්නේ බාවනා කරන්න? නැත්තම් sound proof, AC කරපු කාමර හදලා තියේද?
යකෝ නිලන්තය නාලන්දේ අපි දන්න කියන හඳපාන්ගොඩ ගමේ ඩයල් එකක්..මෙන්න මේකටනම් එක හෙලාම එකඟයි
@gobaby
මේ වගෙ ධර්මයක්, ගුණයක් නැති අය කියන තැන් වලට යෑම ගැන දෙවරක් හිතන්න, විදේශික අය එක්ක යනවනම් තමුන්ගෙ තත්වය වගේම රටේ තත්වයත් නැතිවෙන තැනට වැඩ වෙන්න පුළුවන්. පේනවනෙ මානසික තත්වය...
Ps. මෙයා ඔය ආරාමේ ලඟ පල්ලෙහා කඩේ ඉන්න කෙනෙක්, තඩි ඇරියස් එකක් තියෙනව මේ ආරාමේ එක්ක.... මොකක්ද දන්නෙ නැහැ හේතුව...
------ Post added on Mar 31, 2025 at 12:56 PM
සල්ලිත් ගන්නවද? කැමති කෙනෙක්ට ගිහිල්ල භාවනා කරන්න බැරිද? ටිකක් business වගෙ නේද? අනික කැමති කැමති කෑමත් හදල දෙනව?!?! භාවනා මධ්‍යස්ථානයක්ද? නැත්තනම් හෝටලයකද?![]()
Just curious...
------ Post added on Mar 31, 2025 at 1:04 PM
මේක උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගෙද? ඒ හාමුදුරුවො නම් අවුල්.කොළඹ නම්
ඇලන් මැතිනියාරාම -
සමන්තයාට කියලා ඇරෝගන්න තමයි වෙන්නෙඋමන්දාවට එක්කන් යන්න.![]()
මන්නම් ගෙදර කරන්නේ, කාමරේ, එක්කො මගේ කෝසි බෙඩ් එකේ නැත්තම් පුටුවේඔබට මදුරුවෝ කනවා නම් දෙපාරක් හිතන්න.අඩුපාඩුව ඔබේ.
umba danna ewa yakow, muta honda tenak kiyapankoමේ ගුබ්බැයාම ට නම් යන්න එපා ඉංගිරිය ජේතවනය..
නිලන්ත කියලා ඩයල් එකක් සිවුරක් දාගෙන මොළ හෝදනවා.. දේපල ඉඩම් ලියව ගන්නවා.
මේලෝ ධර්මයක් නෑ...
හඳපාන්ගොඩ නිවා තාප නොහොත් ගිහි කල නිලන්ත
AL F 3..දැන් සුපිරි බිස්නස්.
බූට් කාපු කෙල්ලෝ කහ සූට් අන්දලා පෝලිමේ යවන්නේ.
උන්ගේ ගෙවල් දොරවල් බැංකු ගිණුම් වල සල්ලි පවා මූ ලියා ගන්නවා..
මූට අහුවුනොත් මූ එක්කම අපායේ ගිය හැකි..
මේ අනිකා..
වලස්මුල්ල අභය..
බණ කියලා බයිලා ගහලා පාරාජිකා වෙලා දැන් පිටරට පැනලා ඉන්නේ.
වහරක අබේරත්න කට්ටඩියා ගේම ගෝලය ..
------ Post added on Mar 31, 2025 at 10:52 AM
මීතිරිගල නිස්සරණ වනේ තමා ...umba danna ewa yakow, muta honda tenak kiyapanko
යකෝ නිලන්තය නාලන්දේ අපි දන්න කියන හඳපාන්ගොඩ ගමේ ඩයල් එකක්..
වැඩ 3 ම fail AL.
ඊට පස්සේ class කරා ඒකත් අල.
ඊට පස්සේ uk student වීසා ගිහින් නන්නත්තාර වෙලා ලංකාවට ආවා..
පස්සේ මුම බණ වල කියන්න ගත්තා ගුවන් යානා ඉංජිනේරු කියල
ඉංගිරිය ඇල්ලේ දේවාලේ පොඩි කට්ටඩි විදියට හිටියේ.
ඊට පස්සේ වහරක අබේරත්න කියන ධර්ම විකෘති ක චීවර දාරියට අහුවෙළ ඌ කියන කියන දේවල් ම කියන්න පටන් ගත්තා..
හාමුදුරුවො එකතු වෙලා මුගේ සිවුරු ගලවන්න යන කොට මල්වතු ගිහින් සමාව ගත්තා.
ඊට පස්සේ ඉංගිරිය ගුබබයම අටවාගෙන ආයෙත් බයිලා කියවන්න පටන් ගත්තා..
fb tik tok. media ෂෝ විතරයි. මේලෝ ධර්මයක් දන්නේ නෑ..
නොදන්න උන් මූට අහුවෙලා සංසාරෙම අවුල් කරගන්නවා

ලේසියෙන් මුරුංග අත්තෙ තියන්න පුළුවන් මෝඩ dial එකක් නේද උඹ??මීතිරිගල නිස්සරණ වනේ තමා ...
මම උඩින් කියලා තියෙන්නේ
මෑත කාලීනව රහතන් වහන්සේලා යැයි බොහෝ දෙනා විශ්වාස කරන උතුමන් වහන්සේලා කීප නමක් ම භාවනා යෝගීව වැඩ විසුවේ මෙහෙ
ලංකාවේ ලොකුම ආරණ්‍ය වලින් එකක්
අක්කර 400 ක් ද කොහෙද ලොකුයි

sure ද? මේ වගෙ මෙලෝ ගුණයක්, ධර්මයක් පිහිටල නැති හරක් යන තැනක් කියල තමයි පෙනෙන්නෙ නංමීතිරිගල නිස්සරන වනය.
කොළඹ ඉඳලා කිලෝමීටර් 50ක් වගේ තියෙනවා
නේවාසික වැඩසටහන් තියෙනවා ගිහි අයට.
(සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම තියෙනවා)
Highly recommended
මදුරුවෝ අපිට නොකන්නයි ඔබට කන්නයි හේතුව එකක් නෙමේ දෙකක්.මම ඒ ගැන කිවුවේ.ඔබේ වයස කීයද?මන්නම් ගෙදර කරන්නේ, කාමරේ, එක්කො මගේ කෝසි බෙඩ් එකේ නැත්තම් පුටුවේ![]()
හරි බං එල...
ලේසියෙන් මුරුංග අත්තෙ තියන්න පුළුවන් මෝඩ dial එකක් නේද උඹ??![]()
------ Post added on Mar 31, 2025 at 3:01 PM
මදුරුවෝ අපිට නොකන්නයි ඔබට කන්නයි හේතුව එකක් නෙමේ දෙකක්.මම ඒ ගැන කිවුවේ.ඔබේ වයස කීයද?
බොහොම ස්තුතියි දීර්ඝ විස්තරයටභාෂා ගැටළුවක් එන්න පුලුවන් නේ...?
ඒ නිසා කඳුබොඩම යන්න අවශ්‍යනම් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය එහා පැත්තෙ තියන සුමතිපාල නාහිමි සෙනසුනට යන්නත් පුලුවන් (හීල්බත්ගල පාරෙන් ගිහින් එන්ට්‍රන්ස් එක තියෙන්නෙ). ඒක foreignersල නිතර යන තැනක්. පහසුකම් තියනවා.
කඳුබොඩ නම් හොඳින් භාවනාකරන ඕනෙම අයෙකුට දීර්ග කාලයක් උනත් ඉන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඉන්න දෙන කාලය සති 1 - 4 වගෙ. ඇතුලත් වෙනකොට රු. 2500ක් වගෙ මුදලක් පමණයි ගෙවන්න තියෙන්නෙ. සුමතිපාල එකෙ නම් දවසට රු. 500 ක් ගන්නවා (මේ ගනං ටික කාලෙකට කලිං අහල දැනගත්තුව). ඒ නිසා වියදම් ගැනත් දැනුවත් කරවන්න.
සුමතිපාල එකෙ ආහාරපාන foreignersලට ගැලපෙන්න හදනව. පහසුකම් උනත් අනිකට වඩා වැඩියි. පොතක් පතක් කියවන්න උනත් ගැටළුවක් නැහැ. කඳුබොඩ එකෙ කාලසටහනටම වැඩ කරන්න තමා encourage කරන්නෙ. කාලසටහන හදල තියෙන්නෙ "භාවනා කරන්නමයි". අනිකෙත් කාලසටහන් තියනව නමුත් ටිකක් විතර liberal attitude එකක් තමා ඒ ගැන දරන්නෙ.
Edited
ආයතන දෙකේම දුරකථන අංක Google Maps වල තියනව.
Changed quote.
උඹලා ඉතින් හඳපාන්ගොඩ නිලන්ත කට්ටඩියා ගේ වහරක බේගල් වලට රැවටුන ඩයල් නේ ..
පුළුවන් නම් ඉන්න ගේත් ලියලා ගුබ්බැයාමේ පදිංචි වෙයන් ගිහින්.
උඹලා වගේ මරි මෝඩ ඩයල් වලට තාවකාලික ගෙවල් පවා දෙනවා දේපල ලියාගෙන
කහ සූට් එක ගහල පෝලිමේ ගිහින් tiktok video දාපන්...