Birth Certificate එකක් translate කර ගන්න ඕන මචං. කොට්ටාව කොල්ලුපිටිය අතර උඹලා දන්න place එකක් නැද්ද?



machan maradane places thiyenawa ona tharam
ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් බලපන්.. එතන රජයේ official translator කෙනෙක් ඇති.
රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට යන්න රුපියල් 140ක් ගනීවි විනාඩි 20කින් ගන්න පුළුවන්
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව තියනවා හැබැයි එතන ඉන්නේ කාක්කෝ උන් ප්‍රයිවෙට් විදිහට කරන්නේ හොරෙන් හොරෙන් කරන්නේ 500 විතර ගනීවි
ubata translate karaganna oni language eka mkakda ?? English da??