භූගත පෙට්‍රල් ගබඩාවක් හැදුවා සින්හලු

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,484
    6,351
    113
    හදිස්සියේ ඉග්නිෂන් temperature එකට ආවොත් උබේ භූ එක ගුවන්ගත වේවි.
     
    • Haha
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    පෙට්‍රල් ලීටර් 2ක් 3ක් හොයාගෙන බූලියක දාගෙන ඒක වලලල ගබඩාවක් කියාගෙන ත්‍රෙඩ් දාගෙන ආතල් ගන්න තත්වෙට ගුපියො පත් උනා එහෙනම් :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලීටර් 20 ය ඔච්චර බය වෙන්ඩ දෙයක් නැ බන් ,මම 60+ තියන් ඉන්නව
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Big Brother Reaction GIF by MOODMAN
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මගේ වාහනෙන් පෙට්‍රල් අදින්නවත් බෑ.....😥😥

    තොපි වගෙ එවුන් නිසා තමයි පෝලිම් වල කෙලවරක් නැත්තෙ.

    අම්මප තෙල් ස්ටොක් කරන එවුන් පොලෝසීයට අල්ලලා දෙන්ඩ ඕන
    මං කියන්නෑ ඉතිං....
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    හුටා!
    යකෝ, උඹට පිස්සුද?
    මේ වෙබ්සයිට් එකෙන් ඕක හොයන්න බැරි වුනාට
    අපි අප්ලෝඩ් කරන හැම ඉමේජ් එකේම පින්තූර
    සැටලයිට් ඉමේජස් එක්ක ගළපලා
    FBI එකේ AI වලින් ඒවා trace කරනවා!
    ඊට පස්සේ ඇමරිකාවේ drones ඇවිත්
    මූව කුදලාගෙන ගිහින්
    ග්වන්තනාමෝ බේ එකට ගෙනල්ල දායි!
    උඹල දන්නවද?
    ඒකෙ යුද සෙබළියෝ හිරකාරයොන්ගේ මූණුවල
    පාවිච්චි කරපු පෑඩ් අතුල්ලලා
    වද දීලත් තිබුනලු!
    ෂික්, අනේ මන්ද බං,
    උඹලත් කරන වැඩ!
    :sneaky::sneaky::sneaky::sneaky::sneaky::sneaky::sneaky:
    cockmeat sandwich
     
    • Like
    Reactions: Solo Rider