එහෙම සිගරට් බොන එවුන් ආස්රයක් නෑ වැඩියවත්තට ආපු එකෙක් ගෙන් සිකරට් කොටයක් විසි උනොත් බබා හම්බෙයි නේද
එහෙම සිගරට් බොන එවුන් ආස්රයක් නෑ වැඩියවත්තට ආපු එකෙක් ගෙන් සිකරට් කොටයක් විසි උනොත් බබා හම්බෙයි නේද
එහෙම සිගරට් බොන එවුන් ආස්රයක් නෑ වැඩිය
ඒ ගැන හිතලම හෙවනක් තෝරා ගත්තේහදිස්සියේ ඉග්නිෂන් temperature එකට ආවොත් උබේ භූ එක ගුවන්ගත වේවි.
පෙරන්න තියා බියර් එකක් වත් මන් ගහන්නේ නෑඋබට පෙට්‍රල් ගබඩා කරන එකට වඩා කසිප්පු පෙරීම අතින් ඉදිරියට යන්න පුළුවන්

Extra safetyඇයි ඉතින් වළලන්නේ පොලිසියෙන් පනී කියලද
Extra safetyමොන පම්කක්ද යකෝ මේ! බුලිය මොන මගුලටද වලලුවේ ?![]()
That lossing cost is smaller than house fire.Extra safety from police and thieves?
You could've just kept it outside if that was your concern, why bury it?That lossing cost is smaller than house fire.
මං කියන්නෑ ඉතිං....තොපි වගෙ එවුන් නිසා තමයි පෝලිම් වල කෙලවරක් නැත්තෙ.
අම්මප තෙල් ස්ටොක් කරන එවුන් පොලෝසීයට අල්ලලා දෙන්ඩ ඕන
cockmeat sandwichහුටා!
යකෝ, උඹට පිස්සුද?
මේ වෙබ්සයිට් එකෙන් ඕක හොයන්න බැරි වුනාට
අපි අප්ලෝඩ් කරන හැම ඉමේජ් එකේම පින්තූර
සැටලයිට් ඉමේජස් එක්ක ගළපලා
FBI එකේ AI වලින් ඒවා trace කරනවා!
ඊට පස්සේ ඇමරිකාවේ drones ඇවිත්
මූව කුදලාගෙන ගිහින්
ග්වන්තනාමෝ බේ එකට ගෙනල්ල දායි!
උඹල දන්නවද?
ඒකෙ යුද සෙබළියෝ හිරකාරයොන්ගේ මූණුවල
පාවිච්චි කරපු පෑඩ් අතුල්ලලා
වද දීලත් තිබුනලු!
ෂික්, අනේ මන්ද බං,
උඹලත් කරන වැඩ!
![]()
"මා මල දවසට මා ලග තනියට ඉනු මැනවීYou could've just kept it outside if that was your concern, why bury it?