භූමිකම්පා Risk In Colombo

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,355
    113
    කොල්ලුපිටිය වැල්ලවත්ත beach එක කිට්ටුව ද?

    ඔය හරියේ පස් ස්ථරය ශක්තිමත් නෑ කියනවා (මුහුදු වෙරළේ ඉඳන් meter ගාණක් ඇතුලට). හුණුගල් ස්ථරයක් තියෙන්නේ කියන්නේ.
     
    • Like
    Reactions: banda065

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    යකෝ මම වැඩ කරන්නෙ තට්ටු 12ක් උඩ. කඩාගෙන වැටුනොත් bs තමයි.
    වැඩට යද්දි පැරශුට් එකකුත් අරන් යන්න. බිල්ඩින් එක කඩන් වැටෙනව කියල තේරුනොත් බිල්ඩින් එකෙන් බිමට පනින්න.
     
    • Like
    Reactions: banda065

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,793
    32,527
    113
    දැන් භූමිකම්පා එන අවදානමක් කියනව නේද
    කොළඹට

    මම ඉන්නෙ 9 වෙනි තට්ටුවක ගෙදරක මුහුද අයිනෙ කුලියට (අලුතින් හදපු Building එකක් වැඩ ඉවර කරල අවුරුදු 2 ක් වගේ)
    මාස 4 ක පොඩි එකෙකුත් ඉන්නව වයිෆ් විතරයි ඉන්නෙ දවල් කාලෙට

    භූමිකම්පා/ සුනාමි එකක් ඇවිත් කෙලවෙයිද
    වයිෆ් සහ පොඩි එකා ගමට යවන්න වෙයිද
    Umbatath immortal wenna onada?
     
    • Sad
    Reactions: banda065

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,308
    4,097
    113
    ඔව්. ගෙදර යවපන් පොඩි ළමයි පව්.
    මචන් උබට මුකුත් කියන්න බැරිද ලංකාවෙ කේන්දරේ බලල හරි ලෝකයන ජ්‍යෝතිශ්‍යට අනූව හරි
     
    • Like
    Reactions: Lovtus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,730
    1
    102,009
    113
    34
    Kalutara
    හැම එකාම ඔහොම හිතුවොත් අපිට කොඹල පර්ච් එකක් 10,000කට වගේ ගන්න බැරි වෙන එකක් නෑ. එහෙ උන් මෙහෙ එද්දී මෙහෙ පර්ච් එකක් කෝටියකට වගේ දීගන්න පුළුවන් වෙයි,
     
    • Haha
    Reactions: negombokollo

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    පරණ ගොඩනැගිලි 100% තුර් කියේ වුනා වගේ භූමිකම්පාවකට නම් කොහෙත්ම ඔරොත්තු දෙන්නේ නෑ.

    අලුතෙන් හදන ඒවා ගැනත් කතාව එච්චරම තමයි.

    තට්ටු ගොඩනැගිලිවලට පහල තට්ටු වලට ඉන්න මිනිස්සුන්ට නම් අබ සරණයි එහෙම භූමිකම්පාවක් ආවොත්.

    හුගක් කොළඹ තියෙන තට්ටු කිහිපයක ගෙවල් ගත්තම,නානලා එහෙම ඉන්න ගෙවල් බලපන්කෝ.උන් තනි තට්ටුවෙන් පටන් අරන් තට්ටු තුන හතරක් වෙනකම් ඇදගෙන යනවා.පාදම ශක්තිමත් නෑ ඕවායේ තට්ටු තුන හතරක බර දරන්න.

    භූමිකම්පාවක් ආපු ගමන් යටම තට්ටුව දොයි.ඒක උඩට අනික් තට්ටු ටික පත බෑවෙනවා.

    තුර් කියේ වැඩියෙම මලේ ඔය තට්ටු ගොඩනැගිලිවලට යටවෙලා කියනවානේ.උන්ගේ තට්ටු ගොඩනැගිලි pancaking ස්ටයිල් එකට තමයි කඩා වැටිලා තියෙන්නේ.

    Earthquake-induced-pancake-type-progressive-collapse-Islamabad-2005.png

    pancaking collapse


    උන්ගේ තට්ටු ගොඩනැගිලි හදල තියෙන්නේ soft story design එකට.යටම තට්ටුවට බෑ ඉතුරු තට්ටුවල බර දරාගන්න..
    මෙහෙම ඒවයේ යට තට්ටුවේ ඉන්නවා නම් පරිස්සම් වෙයල්ලා

    190709-the-stack-retro-fits%20%282%29.png
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මචන් උබට මුකුත් කියන්න බැරිද ලංකාවෙ කේන්දරේ බලල හරි ලෝකයන ජ්‍යෝතිශ්‍යට අනූව හරි
    ඔය ලංකාවේ කේන්දර කතාව පට්ට බොරුවක්. එහෙම රටවල් වලට කේන්දර හදන්න පදනමක් නෑ. වැල් බයිලා තමා කියන්නේ :lol:
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,454
    2,724
    113
    colombo
    දැන් භූමිකම්පා එන අවදානමක් කියනව නේද
    කොළඹට

    මම ඉන්නෙ 9 වෙනි තට්ටුවක ගෙදරක මුහුද අයිනෙ කුලියට (අලුතින් හදපු Building එකක් වැඩ ඉවර කරල අවුරුදු 2 ක් වගේ)
    මාස 4 ක පොඩි එකෙකුත් ඉන්නව වයිෆ් විතරයි ඉන්නෙ දවල් කාලෙට

    භූමිකම්පා/ සුනාමි එකක් ඇවිත් කෙලවෙයිද
    වයිෆ් සහ පොඩි එකා ගමට යවන්න වෙයිද
    Kokatath yawana eka hodai machan. Moka moka kwwath sure na me scene eka. kisima dukak karadarayak nam wennepa. Budusarani.
     
    • Like
    Reactions: banda065

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,164
    1
    157,952
    113
    98
    කෑගල්ල
    පස්සෙ අපරාදෙ මෙහෙම කරන්න තිබ්බනෙ කියල නොහිතෙන්න කරන දෙයක් කරන්න මචන්. උබට තේරෙනව නන් අවුලක් කියල බොරු බයක් කියල අනික් උන් කිව්වත් උබ තීරණය ගන්න. දෙයක් උනාම සෝක ප්‍රකාශ විතරයි උබට එන්නෙ ඒ අයගෙන් ගන්න පුලුවනුත් එච්චරයි

    👆
    menna meka
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,075
    23,827
    113
    සුනාමි වලට කැඩෙන් නෑනෙ ඉය ලොකු බිල්ඩින් ඉතින්.
    භූමිකම්පා නන් ලංකාවට ලේසියකට එන්න අවදානමක් නෑ බන් ඉතින්. භූ පැල්මක් නෑනෙ මේ හරියෙ. හිමාල ඒරියා එකේ වෙන ඒවා දැනෙන්න පුලුවන් ඒත් මං හිතන් නෑ බිල්ඩිමක් කඩන් වැටෙයි කියල.
     
    • Like
    Reactions: banda065

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,695
    3,417
    113
    පස්සෙ අපරාදෙ මෙහෙම කරන්න තිබ්බනෙ කියල නොහිතෙන්න කරන දෙයක් කරන්න මචන්. උබට තේරෙනව නන් අවුලක් කියල බොරු බයක් කියල අනික් උන් කිව්වත් උබ තීරණය ගන්න. දෙයක් උනාම සෝක ප්‍රකාශ විතරයි උබට එන්නෙ ඒ අයගෙන් ගන්න පුලුවනුත් එච්චරයි
    Yes:)
     
    • Like
    Reactions: banda065

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,996
    50,320
    113
    සේදවත්ත
    දැන් භූමිකම්පා එන අවදානමක් කියනව නේද
    කොළඹට

    මම ඉන්නෙ 9 වෙනි තට්ටුවක ගෙදරක මුහුද අයිනෙ කුලියට (අලුතින් හදපු Building එකක් වැඩ ඉවර කරල අවුරුදු 2 ක් වගේ)
    මාස 4 ක පොඩි එකෙකුත් ඉන්නව වයිෆ් විතරයි ඉන්නෙ දවල් කාලෙට

    භූමිකම්පා/ සුනාමි එකක් ඇවිත් කෙලවෙයිද
    වයිෆ් සහ පොඩි එකා ගමට යවන්න වෙයිද
    මැරෙන්න තියනවනම් මැරෙනවා
     
    • Like
    Reactions: banda065

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,727
    26,129
    113
    දෙදරීම් වෙද්දී විවෘත බිමකට යන්න , වයින් ග්ලාස් එකක් මේසේ අයිනෙකින් තියලා තියන්න ....
     
    • Like
    Reactions: banda065

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,296
    3
    16,079
    113
    දැන් භූමිකම්පා එන අවදානමක් කියනව නේද
    කොළඹට

    මම ඉන්නෙ 9 වෙනි තට්ටුවක ගෙදරක මුහුද අයිනෙ කුලියට (අලුතින් හදපු Building එකක් වැඩ ඉවර කරල අවුරුදු 2 ක් වගේ)
    මාස 4 ක පොඩි එකෙකුත් ඉන්නව වයිෆ් විතරයි ඉන්නෙ දවල් කාලෙට

    භූමිකම්පා/ සුනාමි එකක් ඇවිත් කෙලවෙයිද
    වයිෆ් සහ පොඩි එකා ගමට යවන්න වෙයිද
    ඩොලර් එකේ predictions ගැන දීප්තට දැන් මොකද හිතෙන්නෙ? විසේසඤ්ඤ පොන්නයො නැතිව මම කියන දෙයක් විශ්වාස කරහන් හුත්තො.


    කෝ වේසි සුනාමිය අ‍ාවද? 🤣
    ------ Post added on Mar 9, 2023 at 8:52 PM