භූමිකම්පා Risk In Colombo

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,558
    10,116
    113
    ඔය ගෙවල් වලට හැදුවට පස්සේ
    මිනිස්සුන්ට පදිංචියට සුදුසුයි කියල අනුමැතියක් දෙනවද?

    ගිනි ගන්නකොට ඒවාට අවශ්‍ය පහසුකම් තියෙනවද බලනවද?
    බිත්ති වලට නියමිත ප්‍රමිතිය තියෙනවද?
    පොලොව යටට කොච්චර දුරට කණු යොදල තියෙනවද
    පීඩනය සහ විවිධ කම්පන යොදාගෙන ප්‍රමිතිය බලල තියෙනවද
    වෙන රටවල මේවා ඔක්කොම බලල තමයි මිනිස්සුන්ට පදිංචියට අනුමැතිය දෙන්නේ
    condominium law ekata ahuvena ekaknm baya wenna deyak naha !
     
    • Like
    Reactions: banda065

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බිල්ඩින් නම් කුනු කොල්ලෙට හදන්නෙ, හිනි කම්බි 4 දැල වගෙ දාල.. ගොඩක් එවායෙ සැකිල්ල දැක්කාම ඇඩෙනවා,,
    koheda bun ehema dakke?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    koheda bun ehema dakke?
    Office එක ගාව Building එකක් හදන්වා එකේ construction එවුන්
    ඒකෙ කම්බි / සිමෙන්ති එහෙම පන්නලා හොරෙන් විකුනනව
     
    • Haha
    Reactions: ndilshan1989

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    koheda bun ehema dakke?
    එක තැනක නෙවි හැම තැනම වගෙ, පොඩි එවා, උස එවානම් හොදට හදනවා ඇති, ලන්කාවෙ සිරියස් කම්පා වෙන්නෙ නෑ, ශෙප් එකෙ ඉදපම්,,
     
    • Like
    Reactions: banda065

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් භූමිකම්පා එන අවදානමක් කියනව නේද
    කොළඹට

    මම ඉන්නෙ 9 වෙනි තට්ටුවක ගෙදරක මුහුද අයිනෙ කුලියට (අලුතින් හදපු Building එකක් වැඩ ඉවර කරල අවුරුදු 2 ක් වගේ)
    මාස 4 ක පොඩි එකෙකුත් ඉන්නව වයිෆ් විතරයි ඉන්නෙ දවල් කාලෙට

    භූමිකම්පා/ සුනාමි එකක් ඇවිත් කෙලවෙයිද
    වයිෆ් සහ පොඩි එකා ගමට යවන්න වෙයිද
    1-1584876736.jpg


    me wage ekak tiyaganin . watenne muhudatane :lol:
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    sakayak tiyanawanam ayin wena eka hodai. kohomath issarahata loku deyak wenawa loke kohehari lankawema kiyanna ba itin
     
    • Like
    Reactions: banda065

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Office එක ගාව Building එකක් හදන්වා එකේ construction එවුන්
    ඒකෙ කම්බි / සිමෙන්ති එහෙම පන්නලා හොරෙන් විකුනනව
    system change karanna wenna athi..
     
    • Like
    Reactions: banda065

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගමේ ගෙදර තනි තට්ටුව කඩා වැටුනත් බෙරෙන්න chance එක වැඩියි තට්ටු 10 ක් වැටෙනවට වඩා
    සුනාමි බයකුත් නෑ :-/

    කොහෙ හිටියත් මැරෙනව කියල හිත හදාගන්න තිබ්බ පොඩි එකා නැත්නම්
    ඔව්. ගෙදර යවපන් පොඩි ළමයි පව්.
     
    • Like
    Reactions: banda065