okane ithin wade goda danna giyeඑයා කැමති මට..(යාලුවෙක් විදියට, අයිය කෙනෙක් විදියට)

okane ithin wade goda danna giyeඑයා කැමති මට..(යාලුවෙක් විදියට, අයිය කෙනෙක් විදියට)

na na awlak na.. ela kollekne... hodata hoyala karala badapan... apitath wedima kiyapan.. apith oya lagama thamai inne

හිනා වෙවී ඉන්නකො.....

ඒවා අපිට කියන් නැලු බංඒකනම් ඇත්ත තමයි...
අඩුම තරමේ මගුල් ගෙදරට වත් අපිට එන්න පුළුවන්නේ..

haah! unta pissudakello unama 28n wath badinna oni
![]()
meya nam kamathi wage![]()

ube wayase kellek bada ganin bn.wayas paratharaya wadiunamath prashna denage adahash galapenne name.
Awrudu 20,21 eke kellek hithana widihai awrudu 34 minihek hithana widihai wenasne.
Anika badina kellata aththama kiyanna kalin wechcha okkoma kisima deyak hanganna epa.
Bala aparada yako![]()
na na awlak na.. ela kollekne... hodata hoyala karala badapan... apitath wedima kiyapan.. apith oya lagama thamai inne
![]()
![]()
Adoo me thread eka pages 22k gihillada..
Tahudu yako labbage mangalleta dina niyama wei wage lagadima ehenam..එක ඇත්ත මචං... ගොඩක් කාලයක් බලන් හිටියේ ලැබුන දේවල් වලට වඩා නොලැබුන දේවල් වැඩි නිසා..
ඒත් දැන් ජොබ් එක ඉස්තිර උන නිසා බයක් නැහැ....
අම්මලත් හොයනවා....
ඒත් හිතේ කොනක බයකුත් තියෙනවා අතීතේ මතක් වෙනකොට..

උබට හොද කෙල්ලක් හම්බෙයි බන්. හැබැයි විශ්වාශ කරන්න එපා වැඩිය කාවවත්. ඇත්තට ලව් කියන දේ බොහොම අඩුයි මචං. හොද දැවද්දක් එකක්ක බැදපන් 
අඩුමගානේ එකවත් තියනව.
උබ හිත හොද එකනේ වරදින්නේ නැහැ
මේ වෙද්දී එළකිරියේ ගොඩක් යාලුවෝ ඉන්නවා..
ඒ අතරින් කොල් දෙන කට්ටියත් ඉන්නවා..
ගොඩක් යාලුවෝ හම්බ උනා...
අයියල මල්ලිලා වගේම නංගිලා අක්ක කෙනෙක් හම්බ උනා...
මට මෙතෙක් ලැබුන උපදෙස් වලට ගොඩක් ගරු කරනවා....
විනෝදෙන් උනත් ගන්න ඕන දේ මම ගත්තා....
ඒ ඔයාලාග් උපදෙස්...
මට අරම වෙලා, මට මෙහෙම වෙලා, මට උදවු කරන්න කියල දැම්ම නම් කවදාවත් මෙච්චර උපදෙස් ලැබෙන්නේ නැහැ මට..
ගොඩක් ස්තුතියි සියලුම දෙනාට...

මට අය්යලා මල්ලිලා හම්බුනාට අකකලා නංගිලා හම්බුනේ නැහැ




අඩේ උඹ මේක ඇත්තටම දාපු ත්රෙඩ් එකක් කියල මම හිතුවේ නැහැ මචෝ. එකයි විහිලු කලේ, සමාවෙයන්. උඹට හොඳ කෙනෙක් ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා.
Nakiyek 18 kelloh hoyanawa. Umbata mona mangala yojanada. Kottayak badagena nidaganin![]()
Adoo me thread eka pages 22k gihillada..
Tahudu yako labbage mangalleta dina niyama wei wage lagadima ehenam..


