අද නන් අන්තිමයි. Bike, 3wheel දෙකම ඔහේ යනවා. 8:50 යද්දි. ඊයෙත් late අදත් late. පොලිසිය ඉන්න තැන් වල විතරක් හරියට යනව. නැති වුන ගමන් පාර පුරා යනවා.
මහ ලොකුවට රට හදන්න, system change කරන්න කතාව ඒ වුනාට..
3wheel driverslata class එකක් දැම්ම නන් හරි කොහොමද පාරෙ යන්නෙ කියල කියල දෙන්න.