මංදබුද්ධිකGPT

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,173
    7,435
    113
    Narcissistic Sociopath Manipulator
    ChatGPT එක බොරුනෙ කියන්නෙ. Chemistry /සයංස් ඩිටෙල්ස් සම්පුර්ණයෙන් වැරදිනේ. ගණනුත් වැරදි. එක චැට් එකක දෙන්නෙ වෙන උත්තරයක් තව චැට් එකක වෙන උත්තරයක්. ඊයේ මම % (w/v) ගානක් හදන්න දුන්න. මාත් බලන්නෙ නැතුව ඒක හරි කියල හිතුව. දැන් උදේ බලද්දී මීටර් වුනේ මේ මී හරකා ගාන හදල තියෙන්නෙ වැරදියටනෙ කියල. ChatGPT කොහොමද බං ජොබ් රීප්ලේස් කරන්නෙ?ඌ තනිකර මංදබුද්ධික චරිතයක්නේ! weight/volume වගෙ සරල ගානක් වත් හරියට හදන්න බැරි නං ඇති වැඩේ මොකක්ද. IT කරන අයට හරි ඩිටේල්ස් ලැබෙනවද කෝඩ් වගෙ ඒවා?

    image.jpg
    ​
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඌ තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. බලපන්කො තව අවුරුදු කීපයකින්
     
    • Like
    Reactions: skymicro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,988
    101,611
    113
    ඌට ගණන් හදන්න බෑ. උබ ඌව සලකපන් BSc student කෙනෙක් වගේ. එතකොට ඕක හරි. ඌ දන්නවා ඒත් හරියටම දන්නේ නෑ ඒ නිසා කිවාට පස්සේ ආයේ පාරක් හරිද කියලා බලන්න ඕනි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,074
    13,314
    113
    මොකක්ද බං ඔය දාලා තියෙන ගොං ප්‍රොම්ප්ට් එක.චැට් AI හරියට ඇලඩින්ගෙ පහනෙ බූතයා වගේ, ඕන දේ උඹ හරියට දන්නෙ නැත්නම් හෝ කියාගන්න තේරෙන්නෙ නැත්නම්, ඌ දෙන උත්තරෙත් චව්. ගණන් වලට නම් ක්ලෝඩ් තමයි chatgpt පිස්සු හුකනවා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,038
    5,735
    113
    ChatGPT එක බොරුනෙ කියන්නෙ. Chemistry /සයංස් ඩිටෙල්ස් සම්පුර්ණයෙන් වැරදිනේ. ගණනුත් වැරදි. එක චැට් එකක දෙන්නෙ වෙන උත්තරයක් තව චැට් එකක වෙන උත්තරයක්. ඊයේ මම % (w/v) ගානක් හදන්න දුන්න. මාත් බලන්නෙ නැතුව ඒක හරි කියල හිතුව. දැන් උදේ බලද්දී මීටර් වුනේ මේ මී හරකා ගාන හදල තියෙන්නෙ වැරදියටනෙ කියල. ChatGPT කොහොමද බං ජොබ් රීප්ලේස් කරන්නෙ?ඌ තනිකර මංදබුද්ධික චරිතයක්නේ! weight/volume වගෙ සරල ගානක් වත් හරියට හදන්න බැරි නං ඇති වැඩේ මොකක්ද. IT කරන අයට හරි ඩිටේල්ස් ලැබෙනවද කෝඩ් වගෙ ඒවා?

    image.jpg
    ​
    LLM වලට ගනං හදන්න බෑ. එිවට LGM හෝ LMM ඕන. එව්වා එහෙම ලේසියෙන් හදන්නෙත් නැහැ. හැදුවත් general public එකට දෙන්නෙත් නැහැ.

    Chatgpt සහ එකම බේස් වෙච්චි Github copilot daily use කරනවා. හොඳටම සාර්ථකයි
     
    • Like
    Reactions: wissnshaftler

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,238
    10,134
    113
    manda buddika question ahowuth ohama thmai pons answer enne. mata num oka hodai. godak codes liyagatha lesiyenma.
     
    • Like
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඌ තනිකර මංදබුද්ධික චරිතයක්නේ! weight/volume වගෙ සරල ගානක් වත් හරියට හදන්න බැරි නං ඇති වැඩේ මොකක්ද. I
    Chatgpt knows how to respond to a idiot like you. Isn't that enough i mean :rolleyes: