මං ආයිත් එල කොල්ලෙක්...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මං ආයිත් එල කොල්ලෙක්...

    ඒ කොහොමැයි මම බෙනා :Dඑලකිරියට අද ආවෙ ඉතින්....
    ආ බොලාට කොහොමයි,බොලා මට කැමතිනම් ඉතින් මාව යාලුවෙක් විඩිහට ඇඩ් කොරගෙන මාව මොරාල් කරපන් හොඳේ...
    මං ආයිත් එල කොල්ලෙක්:yes::yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආයිත් කිවුවේ උබ කලිනුත් එල කොල්ලෙක් වෙලා හිටියද?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;13375421 said:
    ඇයි මට රවන්නේ ? ?:angry: බෙනාටයි ඔයාටයි තියෙන සම්බන්දය මොකක්ද ?:oo: මට සැකයි :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයත් වළියක් ඇදගන්නමයි නේද හදන්නේ? :P:P
    මන් නිකම් ඉන්නකොට එයානේ මට රැව්වේ . දැන් මමද වැරදි ? :oo::angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;13375482 said:
    අපිට අනුන්ගෙ දේවල් මොකටද සුදෝ? :love:
    අපි අපේ අනාගතේ ගැන හිතමු :yes::rofl:
    මම මගේ අනාගතේ ගැන හිතන්නම්.., ඔයා ඔයාගේ අනාගතේ ගැන හිතා ගන්න ..:P:lol: