මං ආයෙ එළකිරි එන්නෙ නෑ

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පොන්නයෙකුගේ අදෝනාවට වැටිච්ච ටැග් ටිකක්.....:lol::lol:

    අජූත කූලා දුවයි, අයිස් කූලා ලිදේ, කුලට ගැණු ගහයි, පර්චස් 6 1/2, පලකෝ වද නොදී, වැඩකට නැති thread, 'sabana', 1 more down :cool:, :lol: threads, asdasd, asdfasd, bump කරොත් ගුටි!, bump karanna epalu, bump karannalu, chu kolla, danna poyal eka :lol:, dj ice cold බිජ්ජකොටා, dj ice cold මීයා නෑලු, ela, ganu kitcha, gode thread, otuwa coolata jealous, pani cool promotion, ponnayo pirilaa, reverse gang bang
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)


    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර කූල් පූව :(

    පොන්නයෙකුගේ අඳෝනාව......:lol::lol: