මං ඉවරයි හාමුදුරුවනේ...මගේ සහෝදරයෝ මාව කෑව&#35

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    22460_1344332851302_1320679829_30995147_5375337_n.jpg
    Pixxu Hadenawa:lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පසුගිය දිනක මැදමුලන රජමහා විහාරස්ථානයට හදිසියේ ගොඩවැඳුණු ජනාධිපතිවරයා එහි විහාරාධිපති නාහිමියන් හමුවේ ඉකිබිඳිමින් ‘‘මං ඉවරයි හාමුදුරුවනේ. මගේ සහෝදරයෝ මාව කෑවා’’ යැයි පවසා ඇති අතර, ජනාධිපතිවරයා පත්ව තිබෙන අසරණභාවය දුටු නායක හිමියන් එම ස්ථානයේ සිටි අනෙක් භික්‍ෂූන් වහන්සේලා හට එම ස්ථානයෙන් නික්ම යන ලෙස පවසා තිබේ.


    ජනාධිපතිතුමා වෙනදාට වඩා විඩාපත්ව, අසරණව, මැලවුණු මුහුණින් සිටිනු දුටු මැදමුලන නා හිමියන් පවසා ඇත්තේ ‘‘තනතුරු තානාන්තර ලැබෙනවා, නැතිවෙනවා. ඒක ලෝක ස්වභාවය. කාලයක් නවත්තලා තිබ්බ අර ජරා පුරුද්ද ආයිත් කරනවා කියලා ආරංචියි. ගිනි වතුර බිව්වා කියලා යහපතක් වෙන්නෑ මහත්තයෝ, ඒකෙන් වෙන්නේ ඇගේ සෞඛ්‍ය පිරිහීම විතරයි.’’ යැයි වදාරමින් නායක හිමියන් ජනාධිපතිතුමාට මත්පැන් ගැනීමේ ආදීනව පිළිබඳ අවවාද කොට තිබේ.
     
    • Like
    Reactions: kasun0777

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    elakiri politic talks walin ,an ahapu lokuma joke eka, ara OL kale sinhala poth wala thibba kathaawaka debas wage
    maaaaara fun
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කෙටිකතා, නවකතා රචනයට පිවිසුනොත් ඔබටත් සුභ අනාගතයක් උදා කරගත හැක:P:P:P:P