මං එලකිරියට නවක සාමාජිකයෙක්.. එන්න එන්න.. හැ&#

හලෝ..
මාත් ඔන්න එකතු උනා එලකිරි එකට.. මට මේක ගැන කිව්වෙ මේකෙම මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න මගේ යාලුවෙක්.. ඌ කිව්ව විදියටන්ම් මේක පට්ටයි.. ඉතිං මාත් ඔන්න දැන් ඔයාලගෙම නව සාමාජිකයෙක්.. එහෙමෙයි කියල රැග් කරන්න එපා හොඳේ.. මං දිගට කලිසම් ඇඳන් එහෙම එන්නම්කෝ..

තව ඉතින් මට මේක ඇතුලෙ ජීවත් වෙන්න ඔයාලගෙ උදව් එහෙම ගොඩක් ඕන වෙයි. සම්පූර්නෙන්ම අලුතෙන් නෙ.. අලුත උපන් කිරි කැටි පොඩි අත දරු කොලු පැටියෙක්නෙ මං..

ආහ් මේ.. අරෑ මට කිව්වා මොකක්ද රේප් සීන් එකක් මේකෙ යනව කියලා.. මොකක්ද බං ඒකෙන් වෙන්නෙ? තව ඉත්ං ඔය වගේ අනං මනං දේවල් ටිකක් කියන්නකො බලන්න දැන ගන්නත්..

එළ මචන් වෙල්කම්... රේප් නෙමෙයි බං රෙප්.. ඒ කියන්නේ reputation..:)
 
tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    ස්කර්වි,කොට නිහාල්,කොලවරි, කියන උන් එක්ක හැප්පෙන්න යන්න එපා :no::no: .උන් හරිම දරුනුයි . උබේ තට්ටෙ තියද?:sorry::sorry: මේකෙ කවෘ හරි උබෙන් ඇහුවොත් තට්ටෙ තියද කියල නෑමයි කියපන් .නැත්තම් මන්න පාර තමයි :nerd::nerd:
    :lol::lol::lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113

    මුට පැස්බරෙක් දාල අහවල් වැඩේ කලා නම් හරි වගේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තරහ ගන්න ඕන නෑනෙ බං ඉතිං ඕකට.. අපි දෙන්න සාමෙන් ඉමු අයියයි මල්ලියි වාගේ

    අයියයි මල්ලියි වගේ ඉන්න නම් මුල් නම වෙනස් වෙන්න එපෑයෑ... එකම පවුල උන්ට එකම නම දාන්නෙ නෑනෙහ්...:frown:
     
    මුට පැස්බරෙක් දාල අහවල් වැඩේ කලා නම් හරි වගේ

    අම්මටසිරි නිහාල් කොටා.. අඩෝ අයියෙ වන්දින්නං තරහග්න්න එපා.. මේකෙ ඉන්න අය කිව්ව එලකිරි ලෝකයේ පාතාලෙ ර් කරන කෙනෙක් අයිය කියල.. ශේප්නෙ අපි.. යාලුවො වගේ ඉමු..
    ;) ;) ;)
     
    අයියයි මල්ලියි වගේ ඉන්න නම් මුල් නම වෙනස් වෙන්න එපෑයෑ... එකම පවුල උන්ට එකම නම දාන්නෙ නෑනෙහ්...:frown:

    අපෝ ඇයි බං මේ මල පැනල උඹට.. මං උඹට රිද්දුවද බං.. අඬන්න එපා බං.. ජීවිතේ ඔහොම තමයි බං..

    අඩෝ උබ නිකං කෙල්ලෙක් වගේනෙ බං..
    උන් තමයි එක ඇඳුම ඇන්ඳත් මරාගන්නෙ.. එක නම තිබුනත් මරා ගන්නෙ.. පොඩ්ඩක් ඉඳපංකො බං කොල්ලෙක් වගේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ ඇයි බං මේ මල පැනල උඹට.. මං උඹට රිද්දුවද බං.. අඬන්න එපා බං.. ජීවිතේ ඔහොම තමයි බං..

    අඩෝ උබ නිකං කෙල්ලෙක් වගේනෙ බං..
    උන් තමයි එක ඇඳුම ඇන්ඳත් මරාගන්නෙ.. එක නම තිබුනත් මරා ගන්නෙ.. පොඩ්ඩක් ඉඳපංකො බං කොල්ලෙක් වගේ..

    :growl::growl::growl::growl:
     
    මම ෆේක් එකෙක් හදනවද බන් මගේ නම වගේම නමක් දාල...:dull:

    අන්තිම අකුරු 2න් හරි නම් 2ක වෙනස්නෙ බං. ඉතිං එච්චර හිතන්න එපා බං. ඔය ඕන තරම් වෙළඳපොලේ තියෙන්නෙ බං එකම නම වගේ අකුරක් 2කක් එහා මෙහා කරල ගහන අයිටම්ස්.. Company 2කක්නෙ බං ඉතින්.. ඒ වගේ තමයි.. අපිත් දෙන්නෙක්.. කලබල වෙන්න එපා.. දුක හිතන්න එපා.. අඬන්න එපා..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපෝ ඇයි බං මේ මල පැනල උඹට.. මං උඹට රිද්දුවද බං.. අඬන්න එපා බං.. ජීවිතේ ඔහොම තමයි බං..

    අඩෝ උබ නිකං කෙල්ලෙක් වගේනෙ බං..
    උන් තමයි එක ඇඳුම ඇන්ඳත් මරාගන්නෙ.. එක නම තිබුනත් මරා ගන්නෙ.. පොඩ්ඩක් ඉඳපංකො බං කොල්ලෙක් වගේ..

    මූ ලොල්ල කියල කිව්වනෙ මුල ඉදලම . මූ අපේ කසුනට ලයින් :eek::eek::eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්තිම අකුරු 2න් හරි නම් 2ක වෙනස්නෙ බං. ඉතිං එච්චර හිතන්න එපා බං. ඔය ඕන තරම් වෙළඳපොලේ තියෙන්නෙ බං එකම නම වගේ අකුරක් 2කක් එහා මෙහා කරල ගහන අයිටම්ස්.. Company 2කක්නෙ බං ඉතින්.. ඒ වගේ තමයි.. අපිත් දෙන්නෙක්.. කලබල වෙන්න එපා.. දුක හිතන්න එපා.. අඬන්න එපා..

    ඉටපන්කො මම උබ ගැන නිහාල් අයියට කියනව.. .එයා බලාගනී...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ ලොල්ල කියල කිව්වනෙ මුල ඉදලම . මූ අපේ කසුනට ලයින් :eek::eek::eek:

    කිරියෙ හැමෝම එකතුවෙලා මූට විරෝදය දක්වන්න ඕනෙ...