මං එලකිරියට නවක සාමාජිකයෙක්.. එන්න එන්න.. හැ&#

කිරියෙ හැමෝම එකතුවෙලා මූට විරෝදය දක්වන්න ඕනෙ...

හැමෝම මට විරුද්ධ උනත්, මාව වට්ටන්න බෑ බ්‍රෝ.. මං තනියෙන් හරි මං වෙනුවෙන් කතා කරනවා.. මං කාටවත් ණයත් නෑ, බයත් නෑ, පදිරිත් නෑ ඩෝ..
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමෝම මට විරුද්ධ උනත්, මාව වට්ටන්න බෑ බ්‍රෝ.. මං තනියෙන් හරි මං වෙනුවෙන් කතා කරනවා.. මං කාටවත් ණයත් නෑ, බයත් නෑ, පදිරිත් නෑ ඩෝ..

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැමෝම මට විරුද්ධ උනත්, මාව වට්ටන්න බෑ බ්‍රෝ.. මං තනියෙන් හරි මං වෙනුවෙන් කතා කරනවා.. මං කාටවත් ණයත් නෑ, බයත් නෑ, පදිරිත් නෑ ඩෝ..

    මෙන්න යකො මුගෙ සද්දෙ :(:(
     
    25f4nqd.jpg

    මේ බලපංකෝ.. ගොඩක් උන්ට රිදිල..
    අලුතෙන් ආපු මං නිසා පරණ අයට ගොඩාක් රිදෙයි කියල කව්ද හිතුවෙ බං..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    25f4nqd.jpg

    මේ බලපංකෝ.. ගොඩක් උන්ට රිදිල..
    අලුතෙන් ආපු මං නිසා පරණ අයට ගොඩාක් රිදෙයි කියල කව්ද හිතුවෙ බං..

    පුටේ උබ නම් අලුත් එකෙක් නෙමෙයි ,උබ පරන එකෙන්ම වරෙන් :lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් බලපන් අලුතෙන් එකෙක් ආවොත් මේකෙ ඉන්න උන් ඌව පිලිගන්නව .උබ ආපු වෙලාවෙ ඉදන් උබව චාටර් කලනෙ .මොකද මේකෙ ඉන්න උන් දැනගත්ත උබේ හැසිරීමෙන් උබ අලුත් එකෙක් නෙමෙයි කියල .මේකෙ කොන්ඩෙ බැදපු උන් නෑ බ්‍රෝ .පරන එකෙන්ම වරෙන් .ජය වේවා ;););)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඒ විතරක් නෙමේ මිනිස්සු සත්තු කියලත් මුන්ට අවුලක් නෑ පැස්බරෙක්ට වත් ඉන්න දෙන්නෙ නැති උන් ඉන්නේ

    පැස්බරුත් ගහල නමක් දිනාගෙන ඉන්න උන් මේකේ ඉන්නේ :lol::lol:

    ආරක්ශාවට සහෝ පැස්බරෙක්ට ඉන්න නිවනක් නැති කොට මං කෝමැයි රුපියල වැටුනල් අහුලගන්න නැවෙන්නෙ බය නැතිව් :dull:

    පැස්බරා බුම්ප් :lol::lol:

    ආයෙ ආවොත් අර පැස්බරා සීන් එක පෙන්නමු ඌට .දන්න එකෙකුටවත් එන්න දෙන එකක් නෑ :lol::lol:

    මුන් කොහේ ගියත් මගේ රෙදි ගලවනවනේ යකෝ:growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් බලපන් අලුතෙන් එකෙක් ආවොත් මේකෙ ඉන්න උන් ඌව පිලිගන්නව .උබ ආපු වෙලාවෙ ඉදන් උබව චාටර් කලනෙ .මොකද මේකෙ ඉන්න උන් දැනගත්ත උබේ හැසිරීමෙන් උබ අලුත් එකෙක් නෙමෙයි කියල .මේකෙ කොන්ඩෙ බැදපු උන් නෑ බ්‍රෝ .පරන එකෙන්ම වරෙන් .ජය වේවා ;););)

    :yes::yes:
     
    පරණ එකක් තියෙනවන්ම් කියපංකො.. පිලිගනින් බං.. උඹල පිලිගත්තති එකයි නැතත් එකයි.. මං දන්නව මං අලුත් එකෙක්.. ඇයි යකෝ.. මුං කියන ලබ්බක් අහන එව්න් නෙවෙයිනෙ බං එලකිරි එකේ ඉන්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරණ එකක් තියෙනවන්ම් කියපංකො.. පිලිගනින් බං.. උඹල පිලිගත්තති එකයි නැතත් එකයි.. මං දන්නව මං අලුත් එකෙක්.. ඇයි යකෝ.. මුං කියන ලබ්බක් අහන එව්න් නෙවෙයිනෙ බං එලකිරි එකේ ඉන්නෙ..

    ඔය නම වෙනස් කරපන්...
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මටනම් පේන්නේ මූ කසුනට මඩ ගහන්නයි මේ හදන්නේ මූ කොලු සීන් දැම්මොත් එකපාරට හිතන්නේ කසුන දැම්මා කීල මොකද මුගේ මේ ත්‍රෙඩත් මම ඉස්සෙල්ලම දැක්කේ කසුන් දැම්මා කියලා මූ මෙතන හීනියට දේදුනු කොඩියක් උස්සන්නයි යන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පරණ එකක් තියෙනවන්ම් කියපංකො.. පිලිගනින් බං.. උඹල පිලිගත්තති එකයි නැතත් එකයි.. මං දන්නව මං අලුත් එකෙක්.. ඇයි යකෝ.. මුං කියන ලබ්බක් අහන එව්න් නෙවෙයිනෙ බං එලකිරි එකේ ඉන්නෙ..

    kasunage avatar eka dahan gindara:lol:
     
    KOHOMADA REP NODANNA EKA PHOTO EKAKUTH GAHALA DALA:lol::lol:

    උබලමනෙ රෙප් කියන්නෙ මොනවද කියල දීල.. යන මාර්ගෙත් පෙන්නල.. අර මුලින්ම එකෙක් ඔය වගේම ෆොටෝ එකක් දාල පෙන්නල තිබුනෙ.. පොඩ්ඩක් උඹලව අනුකරණය කරන එක තමයි යකෝ මමත් මේ කරන්නෙ..