මං කෙට්ටු වෙච්චි හැටි

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    අතුරු ආබාධ මුකුත් නැද්ද ?

    nehe machan mama use kala natural green coffee extract thiyenne anika oya boru katha ban suppliment walin athuru abada enawa kiyana eka hoda suppliments one tharam thiyanawa ekama dee nutritionist kenek gena denuma tikak labaa ganna eka witharai
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    nehe machan mama use kala natural green coffee extract thiyenne anika oya boru katha ban suppliment walin athuru abada enawa kiyana eka hoda suppliments one tharam thiyanawa ekama dee nutritionist kenek gena denuma tikak labaa ganna eka witharai

    එල තැන්කෝ...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ නම් පට්ට කට්ටක් කාලා තියෙන සුපිරි කොල්ලෙක්.
    හැබැයි ඉතින්කෙටු වෙන්න කියලානමොය වගෙ ක්‍රමයක් අනුගමනය කලොත් වෙනප්‍රශ්න එන්න පුලුවන්
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මුලින්ම මල්ලි ඔයාට ඇති උන මානසික පීඩනය හමුවේ ඉගෙන ගත්තු එකට මගේ උපහාරය. මට නම් පුද්ගලිකව ඒ වගේ තත්වයක් දරාගන ඉගෙන ගන්න බැරි වෙයි.
    දෙවනුව ඔයා අඩු පඩියකින් ජිවිතේ ගැට ගහ ගන්න ගහපු ප්ලෑන් එකට මගේ උපහාරය. මොකද ඒ වගේ දෙයක් කරන්න තරම් මම දක්ෂ, වගේම ඉවසිලිවන්ත නෑ.
    තෙවනුව මේ කතාව අපිත් එක්ක බෙදාගන ජීවිතේ ගැන වෙන විදිහකට හිතන්න පෙළඹවපු එකට මගේ ස්තූතිය.
    සිව්වනුව මහත ටිකක් අඩු කරන්න හිතේ උත්තේජනයක් ඇති කරවපු එකට ස්තූතිය.

    පොඩි පොඩි දේවල් වලට හඩා වැලපෙන කොල්ලන්ට උඹ නියම ආදර්ශයක්. ඒ වගේම පිරිමි කම කියන්නේ මොකද්ද කියලා පෙන්නන්න පුලුවන් සංඛේතයක්.

    උඹ වගේ කොල්ලන්ට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ මල්ලි. අනිවාර්යෙන් ඔක්කොම නෑදෑයන්ට පෙන්න ලස්සට, වගේම අත මිට සල්ලි ඇතුව ජීවත් වෙන්න පුලුවන් අනාගතයක් උඹට ලැබෙයි. එහෙම අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    sirawata....
    mu niyama kollek ne.. :)

    jaya wewa! :yes: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මුලින්ම මල්ලි ඔයාට ඇති උන මානසික පීඩනය හමුවේ ඉගෙන ගත්තු එකට මගේ උපහාරය. මට නම් පුද්ගලිකව ඒ වගේ තත්වයක් දරාගන ඉගෙන ගන්න බැරි වෙයි.
    දෙවනුව ඔයා අඩු පඩියකින් ජිවිතේ ගැට ගහ ගන්න ගහපු ප්ලෑන් එකට මගේ උපහාරය. මොකද ඒ වගේ දෙයක් කරන්න තරම් මම දක්ෂ, වගේම ඉවසිලිවන්ත නෑ.
    තෙවනුව මේ කතාව අපිත් එක්ක බෙදාගන ජීවිතේ ගැන වෙන විදිහකට හිතන්න පෙළඹවපු එකට මගේ ස්තූතිය.
    සිව්වනුව මහත ටිකක් අඩු කරන්න හිතේ උත්තේජනයක් ඇති කරවපු එකට ස්තූතිය.

    පොඩි පොඩි දේවල් වලට හඩා වැලපෙන කොල්ලන්ට උඹ නියම ආදර්ශයක්. ඒ වගේම පිරිමි කම කියන්නේ මොකද්ද කියලා පෙන්නන්න පුලුවන් සංඛේතයක්.

    උඹ වගේ කොල්ලන්ට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ මල්ලි. අනිවාර්යෙන් ඔක්කොම නෑදෑයන්ට පෙන්න ලස්සට, වගේම අත මිට සල්ලි ඇතුව ජීවත් වෙන්න පුලුවන් අනාගතයක් උඹට ලැබෙයි. එහෙම අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කතාවක් තියෙනවා නෙ බන් මුල්ම කරදර කාරයා අපේ ලඟම එවුන් කියලා

    ඉතින් නෑයෝ ගත්තම යම් පිරිසක් අර උඹ කිව්ව වගේ ලක්ෂණ තියෙනවා

    ඉතින් ඒවා ඉස්සරහට යන්න තවත් හොඳ තත්වයක්

    සමහර නෑයෝ ඉන්නවා මූ චාටර් වෙයි මූට කෙල වෙයි මුගේ පවුල කැඩෙයි
    ළමයෙක් ලෙඩ උනොත් භයානක තත්වයක් වෙයි වගේ දේවල් නොකියා කියන
    ඒවා කෙයාර් කරන්න එපා බන් අපේ මොලේ තියෙනවා නම්

    සුරංගනා ප්‍රශ්න තියෙන අනිත් උන් ඒ ප්‍රශ්න දරාගන්න බැරුව බෙල්ල වැල දාගෙන කෝච්චියට පැනලා වහ බිලා මැරෙන කාලෙක උඹ ආපු ප්‍රශ්න වලට මුහුණ දීපු අකාරය හරිම ආඩම්භාරයි වගේම අනිත් උන්ටත් ඉවසීම ප්‍රගුණ කරන්න දරාගැනීම ප්‍රගුණ කරන්න සිරාවටම වටිනවා

    කෙට්ටු වෙන එක ගැන නම් ඉතින් කන එක තමයි මචං ප්‍රධාන දේ ජිම් ගියත් ඔයා ජිම් ගිහින් ඇවිත් බත් පිගානක් කනවා නම් ඉතින් වැඩක් නැහැ ජිම් එකෙන් කෙට්ටු වෙන එක ඉක්මන් කරගන්න පුළුවන් කන කෑමත් පාලනය කරා නම් :D

    මේ වගේ ත්‍රෙඩ් මචං පට්ට වටිනවා බන් සමහර අයට ජිවිතේ හදාගන්න ලස්සන ජිවිතයක් ගත කරන්න

    කතාවක් තියෙනවා ලංකාවේ සෙක්ස් වලට පස්සෙ වැඩියෙන්ම ගුගල් කරල තියෙන්නේ කෙට්ටු වෙන්නෙ කොහොමද බඩ අඩු කරගන්නෙ කොහොමද කියලා

    එකෙන්ම පේනවනේ තඩි කේස් එක කොහොමද කියලා :D:D
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    මුලින්ම මල්ලි ඔයාට ඇති උන මානසික පීඩනය හමුවේ ඉගෙන ගත්තු එකට මගේ උපහාරය. මට නම් පුද්ගලිකව ඒ වගේ තත්වයක් දරාගන ඉගෙන ගන්න බැරි වෙයි.
    දෙවනුව ඔයා අඩු පඩියකින් ජිවිතේ ගැට ගහ ගන්න ගහපු ප්ලෑන් එකට මගේ උපහාරය. මොකද ඒ වගේ දෙයක් කරන්න තරම් මම දක්ෂ, වගේම ඉවසිලිවන්ත නෑ.
    තෙවනුව මේ කතාව අපිත් එක්ක බෙදාගන ජීවිතේ ගැන වෙන විදිහකට හිතන්න පෙළඹවපු එකට මගේ ස්තූතිය.
    සිව්වනුව මහත ටිකක් අඩු කරන්න හිතේ උත්තේජනයක් ඇති කරවපු එකට ස්තූතිය.

    පොඩි පොඩි දේවල් වලට හඩා වැලපෙන කොල්ලන්ට උඹ නියම ආදර්ශයක්. ඒ වගේම පිරිමි කම කියන්නේ මොකද්ද කියලා පෙන්නන්න පුලුවන් සංඛේතයක්.

    උඹ වගේ කොල්ලන්ට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ මල්ලි. අනිවාර්යෙන් ඔක්කොම නෑදෑයන්ට පෙන්න ලස්සට, වගේම අත මිට සල්ලි ඇතුව ජීවත් වෙන්න පුලුවන් අනාගතයක් උඹට ලැබෙයි. එහෙම අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    :yes::yes::yes::yes::yes:
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    :P:P:P

    මේ ෆොටෝස් මීට කලින් දැකපු මං අඳුනන උන් ඉන්නවා නං මේකේ... “අඩ්ඩඩ්ඩා මේ අරූනේ.. මං මූව දන්නවා“ වශයෙන් අඬබෙර නොගහා හිටපියව්.