මං ටිකක් නිදා ගන්නව - ඔලුව බර වෙලා මොලේ ටිකක් කචල් වගේ...

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    කාටවත් මගේ අසනීප තත්වෙ තේරෙන්නෙ නෑ
    උබ ආස දේවල් මොනවද තියෙන්නෙ කියල පොඩ්ඩක් කියපන්කො.. උබට ඔය අ වුල තියෙන්නෙ නිකන්ම ගෙට වෙලා ඉන්න එකෙන් බන්.. අපි උනත් උබ ඉන්න විදියට හිටියොත් මොකඛරි මානසික අවුලක් වගේ දැනෙනවා අනිවාර්යෙන්.. එක්කො අර ලණුවක් බඩේ ගැට ගහන් කන්දකින් හරි පැනල බලප්න්කො ඔය ඇඩ්වෙන්චර්ස් කරන උන් එක්ක ගිහින්.. උබට ඔය තියන ඩොපමින් බ්ලොක් එක නැති වෙලා වෙනසක් වෙයිද කියලා බලාගනින් එක එක ඒව කරලා..
    එක්කො බල්ලෙක් හදපන්..පූසො හරියන් නෑ උනුත් බුදියන එක කරන්නෙ කාලා.. නැත්තන් පරවි දෙන්නෙක්.. ඔය පරවි හදන උන්ගෙ ක්ලබ් තියනවා ඒවට ජොයින් වෙලා කම්පෙටිශන්වලට එහෙම උදව් කරන්න යමන්.. උබ ගෙදරනෙ ඉන්නෙත්.. මොකක් හරි කරපන් බන් ඔහොම ඉන්න එපා. එක්කො ටෙනිස් ගහපන්..ජිම් එක්කට යමන්..මොකක් හරි පුකක් කරපන් යකො තේරෙන් නෑ උබට කියන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792

    තොගෙ වචන ටික අපරාදෙ. :lol: :lol:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    තොගෙ වචන ටික අපරාදෙ. :lol: :lol:
    ඕකට කිව්වට වැඩක් නෑ ඕන් නැති පුකක්මයි ඇහුවොත් අහන්නෙ.. අයින්ස්ටයින් වෙන්න වගෙ උට අදාළ නැති මගුල් ගැන හිත හිත ඉන්නව.. දැන් සීසීටීවි කෝස් කරනව කිව්ව ඒක ඇතෑරියා වයර් කෑළි අමුට්ට අමුට්ට හිටියා ඊට පස්සෙ..ආය සාපේක්ශ ප්‍රවේගය ගැන කල්පනා කරන්වා.. මුට මෝල්.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    ඕකට කිව්වට වැඩක් නෑ ඕන් නැති පුකක්මයි ඇහුවොත් අහන්නෙ.. අයින්ස්ටයින් වෙන්න වගෙ උට අදාළ නැති මගුල් ගැන හිත හිත ඉන්නව.. දැන් සීසීටීවි කෝස් කරනව කිව්ව ඒක ඇතෑරියා වයර් කෑළි අමුට්ට අමුට්ට හිටියා ඊට පස්සෙ..ආය සාපේක්ශ ප්‍රවේගය ගැන කල්පනා කරන්වා.. මුට මෝල්.
    ඕකට ඇති ලෙඩක්වත් ABCD එකක්වත් නෑ. අවුරදු 40 ගානක් නිකන්ම ඉදල දැන් කිසි දෙයක් කරන්න කම්මැලි කම තියෙන්නෙ.
    අම්ම තම්බල දෙන බත් ගිල ගිල මේකෙ කාලෙ කනව. ඇයි මේකෙත් ඉන්නවනෙ සෙට් එකක් අනේ මූ ලෙඩා කියල මූව හුරතල් කරන..